ජෝතිෂ්‍ය හැදෙරීමට

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ජෝතිෂ්‍ය හැදෙරීමට

    මචංලා, මම කැමතියි ⁣කේන්දරය බලන විදිය ඉගෙන ගන්න.
    හොයල දියන්කෝ සිංහල site එකක් හරි videos හරි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    මේසයක් උඩින් කේන්දරේ තියපන්. දිග ඇරලා දෙපැත්තෙන් පොඩි බරක් තියපන් ඇකිලෙනවට. දැන් හොඳට ඇස් ඇරලා බලපන්.
    වෙන නම් ඕවැයි බලන්න දෙයක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    මැහුම් පංතියකට පලයන් බන්. මාස්ක් එකක් මහලා හරි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. කේන්දරේ බලලා තමන්ගෙ ආයුෂ දන්න එවුනුත් කොරෝනාට බයේ ගෙවල් වල හැංගිලා ඉන්නෙ.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Kelaniya campus eke diploma eka karapam. June /july start karai. Pothwalin igena ganna bahe. Hariyata wade meter karagattoth aurudu 2-3kin umba goda.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේසයක් උඩින් කේන්දරේ තියපන්. දිග ඇරලා දෙපැත්තෙන් පොඩි බරක් තියපන් ඇකිලෙනවට. දැන් හොඳට ඇස් ඇරලා බලපන්.
    වෙන නම් ඕවැයි බලන්න දෙයක් නෑ.

    :lol: :lol: :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේසයක් උඩින් කේන්දරේ තියපන්. දිග ඇරලා දෙපැත්තෙන් පොඩි බරක් තියපන් ඇකිලෙනවට. දැන් හොඳට ඇස් ඇරලා බලපන්.
    වෙන නම් ඕවැයි බලන්න දෙයක් නෑ.

    අම්මෝ බන් ඒක.............
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මිනිස්සු ජ්‍යෝතිෂයට බනින්නේ ගොඩක් අය හිතන් ඉන්නේ එක අනාගතය ගැන අනාවැකි කියන ශාස්ත්‍රයක් කියල
    එහෙම හිතාගෙන ඕක බලල වැඩක් නැහැ
    ජ්‍යෝතිෂයෙන් කරන්නේ මනුස්සය ගැන හරියටම කියනවා
    හරියට තේරුම් ගත්තොත් අනාගතය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්

    අපේ මිනිස්සු ඕක සම්පුර්ණයෙන් විකෘති කරගෙන තියෙන්නේ

    පොත් කියවල තේරුම් ගන්න පුළුවන් ඉංග්‍රීසි පොත් නම් හොඳයි
    සිංහල ඒවා ලියල තියෙන්නේ අපේ ගොබ්බ හරක් නේ
     
    English ewa terun ganna amarui bn.. jothishya thiyenne lankawe vitharai ne
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    English ewa terun ganna amarui bn.. jothishya thiyenne lankawe vitharai ne

    නෑ බං අපේ රටේ තමයි කිසිම දැනුමක් නැත්තේ. හරියට තියෙන්නේ වෙන රටවල් වල
    ඉන්දියාවේ ඇමරිකාවේ පට්ට කොලිටියට තියෙනවා හරි දැනුමක් තියෙන්නේ ඒවයි

    ඉංග්‍රීසි පොත් වලට ගහන්න බෑ ඒවා සුපිරි
    පොතක් අරන් google වලින් translate කරගත්තත් වටිනවා
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    නෑ බං අපේ රටේ තමයි කිසිම දැනුමක් නැත්තේ. හරියට තියෙන්නේ වෙන රටවල් වල
    ඉන්දියාවේ ඇමරිකාවේ පට්ට කොලිටියට තියෙනවා හරි දැනුමක් තියෙන්නේ ඒවයි

    ඉංග්‍රීසි පොත් වලට ගහන්න බෑ ඒවා සුපිරි
    පොතක් අරන් google වලින් translate කරගත්තත් වටිනවා
    Ela ela
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,576
    10,130
    113

    නෑ බං අපේ රටේ තමයි කිසිම දැනුමක් නැත්තේ. හරියට තියෙන්නේ වෙන රටවල් වල
    ඉන්දියාවේ ඇමරිකාවේ පට්ට කොලිටියට තියෙනවා හරි දැනුමක් තියෙන්නේ ඒවයි

    ඉංග්‍රීසි පොත් වලට ගහන්න බෑ ඒවා සුපිරි
    පොතක් අරන් google වලින් translate කරගත්තත් වටිනවා

    mavhn ඇමෙරිකන් ජ්‍යොතිෂය මෙහෙ එකට වඩා වෙනස් නේද? උන් ලග්න දාන්නෙ උපන් මාසෙයෛ දිනයයි අනුව !