ජෝතිෂ්‍ය හැදෙරීමට

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    mavhn ඇමෙරිකන් ජ්‍යොතිෂය මෙහෙ එකට වඩා වෙනස් නේද? උන් ලග්න දාන්නෙ උපන් මාසෙයෛ දිනයයි අනුව !

    ඇමරිකාවේ තියෙන ජ්‍යෝතිෂය නෙවෙයි මචං. උන්ගේ western සින් එකක් තියෙනවා තව greek පැත්තෙන් ආපු ඒවා තියෙනවා ඒවා නෙවෙයි

    ඉන්දියාවෙන් ඇමරිකාවට ගිහින් එහෙ තියෙනවා ඉන්දියාවේ ජ්‍යෝතිෂය
    ඒවා පට්ටම විදියට තියෙනවා හරියට පොත් වලට අරගෙන
    ඉන්දියාවේ තියෙන ඒවා කියවන්න බැහැනේ වෙන භාෂා වලින් තියෙන්නේ
    සමහර ඒවා google translate කරන්නත් බැහැ
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Ela
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Meke hitoya nekath rala kiyala ekek. Uu mulin oya subject eka thama kale. Dan uu dewalayakuth dagena dewiyek wage andagena tv eke talk denawa dekka.