mavhn ඇමෙරිකන් ජ්‍යොතිෂය මෙහෙ එකට වඩා වෙනස් නේද? උන් ලග්න දාන්නෙ උපන් මාසෙයෛ දිනයයි අනුව !
ඇමරිකාවේ තියෙන ජ්‍යෝතිෂය නෙවෙයි මචං. උන්ගේ western සින් එකක් තියෙනවා තව greek පැත්තෙන් ආපු ඒවා තියෙනවා ඒවා නෙවෙයි
ඉන්දියාවෙන් ඇමරිකාවට ගිහින් එහෙ තියෙනවා ඉන්දියාවේ ජ්‍යෝතිෂය
ඒවා පට්ටම විදියට තියෙනවා හරියට පොත් වලට අරගෙන
ඉන්දියාවේ තියෙන ඒවා කියවන්න බැහැනේ වෙන භාෂා වලින් තියෙන්නේ
සමහර ඒවා google translate කරන්නත් බැහැ