ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>
යහපාලානේ ඊනියා හෙළුව
රනිල් අනුර මුන් සෙට් එකම මහා ජඩයෝ ටිකක්නේ.
යහපාලානේ ඊනියා හෙළුව
රනිල් අනුර මුන් සෙට් එකම මහා ජඩයෝ ටිකක්නේ.
මුන් ඉතින් උපන් ගෙයි හොරු බන්..

මූ නිකන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නේ. මුන්ට බලය තිබුන කාලෙ සිල් අරන් හිටිය වගේ. 2020දි බලය ලැබුනොත් බලාගතහැකි ආපහු පෙර සේම නටන හැටි. මුන් ඒ කාලෙ කරපු දේවල්ම තමා දැන් උන් කරන්නෙත්. තමන් කරද්දි හොඳයි අනුන් කරද්දි නරකයි.
යහපාලනේ හොරු ඇල්ලිල්ල වගේම තමා මේ මූ කියන හොරු ඇල්ලිල්ලත්. බලේට එන්න ගහන බයිලා. එනකන් විතරයි. එක පරයෙක්වත් රටට ආදරේ නෑ තමන්ගෙ බඩ වඩාගන්න තමා මේ ඔක්කොම රඟපෑම්

මුන් මාද්‍ය ඉස්සර රඟන්නේ මුන් තරන් උපාසකයෝ පන්සලෙත් නැති ගානට![]()
මූ නිකන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නේ. මුන්ට බලය තිබුන කාලෙ සිල් අරන් හිටිය වගේ. 2020දි බලය ලැබුනොත් බලාගතහැකි ආපහු පෙර සේම නටන හැටි. මුන් ඒ කාලෙ කරපු දේවල්ම තමා දැන් උන් කරන්නෙත්. තමන් කරද්දි හොඳයි අනුන් කරද්දි නරකයි.
යහපාලනේ හොරු ඇල්ලිල්ල වගේම තමා මේ මූ කියන හොරු ඇල්ලිල්ලත්. බලේට එන්න ගහන බයිලා. එනකන් විතරයි. එක පරයෙක්වත් රටට ආදරේ නෑ තමන්ගෙ බඩ වඩාගන්න තමා මේ ඔක්කොම රඟපෑම්
මේ මැක්කො ටික නිසා තමා රජපක්ෂත් මැරිල ගියේ. ආපහු තැනකට එන්න ඕන නම් මුන්ව හලල එන්න වෙනවා. මොන හොඳේ කලත් වැඩක් නෑ මේ කාළකන්නි හැත්ත එක්ක රට කනවනම්

මුන් ඉතින් උපන් ගෙයි හොරු බන්..
දේශපාලකයෙක් හොරෙක් වෙන්නත් පුළුවන්... හොරෙක් නොවෙන්නත් පුළුවන්. අපිට දේශපාලකයෝ සුද්ද කරන්න උවමනා නැහැ. නමුත් දේශපාලකයෙකුට හොරා කියල චෝදනා කරන්න එකට පදනමක් තියෙන්න ඕන. එක්කෝ ඔප්පු වෙන්න ඕනේ. පිළිගත් හැකි විශ්වසනීය ප්‍රබල සාක්කි තියෙන්න ඕනේ. අරය කිව්වා. මෙය කිව්වා ඒ නිසා ඌ හොර කියන එක පොඩ්ඩක් හරි බුද්දියක් තියෙන එකෙන් ප්‍රතික්ෂේප කරන දෙයක්. අනුරගේ ලනු කන්න එපා. අර සම්න්ත්රබද්‍ර හාමුදුරුවෝ කියන්න වගේ මේවා දාර්ශනික නැහැ. තර්කානුකුල නැහැ. මෝඩයෝ විතරයි පිළිගන්නේ

අනිවාර්යෙන්, ආණ්ඩුබලය තියෙනව, පොලිස් බලය තියෙනව, අධිකරන බලය තියෙනව, කරුනාකරල හොරු අල්ලල චෝදනා ඔප්පු කරල ,එල්ලුවත් කිසිම ප්‍රශනයක් නැ.... ඒකනෙ වෙන්ඩ ඔනෙ..එහෙම නැතුව හන්දි බෝක්කු බඩවැටි නාන ලිo ලග හොරු හොරු හොරු හොරු හොරු ගාන්ඩ නම් මක්කටද ආණ්ඩු බලේ ගත්තෙ..????????????????මූ නිකන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නේ. මුන්ට බලය තිබුන කාලෙ සිල් අරන් හිටිය වගේ. 2020දි බලය ලැබුනොත් බලාගතහැකි ආපහු පෙර සේම නටන හැටි. මුන් ඒ කාලෙ කරපු දේවල්ම තමා දැන් උන් කරන්නෙත්. තමන් කරද්දි හොඳයි අනුන් කරද්දි නරකයි.
යහපාලනේ හොරු ඇල්ලිල්ල වගේම තමා මේ මූ කියන හොරු ඇල්ලිල්ලත්. බලේට එන්න ගහන බයිලා. එනකන් විතරයි. එක පරයෙක්වත් රටට ආදරේ නෑ තමන්ගෙ බඩ වඩාගන්න තමා මේ ඔක්කොම රඟපෑම්
ඕක ඇවිල්ල සාපේක්ශ කරුනම් , දැන් තියෙන පාන්ඩුවට වඩා නම් ඒ කාලෙ බොහොම අගේට රාජය පාලනය උනා..
නටනවා කියන අර්තයෙන් හරි යමක් ඒ කාලෙ උනා දැන් මොනාද වෙන්නෙ කියල හිතල බැලුවොත් අඩුම ගානෙ කිසිම දෙයක් වෙන්නෙ නැ... ඒක නිසා ඔය කියන ඔක්කොම දේවල් රනිලගේ බලය ගිලිහෙයි කියන පරාන බයට කියන දේවල් මිසක් කිසිම ප්‍රායෝගික කරුනක් අරබ්යා කියන දෙයක් නෙමේ ..
කවුරුහරි කියනවනම් පසුගිය ආණ්ඩුව හොද නැ කියල ආන්න ඒ මනුස්සයගෙ මොලේ පරික්ශා කරන්ඩ වෙනව අනිවාර්යෙන් මොකද මේ පාන්ඩුවට වඩානම් පසුගිය ආණ්ඩුව ලක්ශ ගුනයක් හොදයි රටට ජාතියට යමක් ලැබුන වගේම කරන්ඩ උස්සහ කරා..මේ ආණ්ඩුව දැන් බලේ අරන් අවුරුදු 4කට ලගයි මොනවද කරල තියෙන්නෙ රට වෙනුවෙන් ??????????????????????????????
එකලෙත් මෙහෙමයි ....මෙකාලෙත් මෙහෙමයි කියන එක සාදාරන නැහැ. අද රට වැටිලා තියෙන්නේ.
රටේ පාලන තන්ත්‍රයේ පැහැදිලිවම අවුලක් තියෙනවා. මෙතන ප්‍රශ්නෙ මේ උඩුබුරන කුක්කො ටික
ඔය සෙට් එක මහින්ද වටේ ඉන්නෙ.. උන්ට ඕනි මහින්දමයි. මහින්දත් උන් ටිකව හුරතල් කරනවනෙ.. . හේතුවනම් දන්නේ නැ හැබැයි ඔය සෙට් එකට ගෝඨාභය එක්ක පොඩි අවුලක් තියනව කියල උන්ගෙ කතාවෙන් පේනව..

ඇස් පනාපිට පේන්න තියෙන, අනිත් මිනිස්සු දකින දේවල් උඹට පේන්නෙ නෑ. ඒ නිසා මුකුත් කියල වැඩක් නෑ. උඹල වගේ හරක් හින්ද තමයි මහින්ද පැරදුනේ අවංකෙන්ම. උම්බෑ කියන එක නවත්තලා වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදු වෙයන්. එතකොට මේ රට මීට වඩා හොඳ වෙයි.
ඒ කාලෙ රාජ්‍ය අගේට පාලනය උනා වෙන්න පුලුවන්. හැබැයි මේ වගේ රිලවුන්ට උඩ පනින්න දුන්න ගොඩක්. ඔය නීතිය නවනව කියල කෑ ගහන කටවල්ම තමා ඒ කාලෙ නීතිය නැවෙනකොට ගොලුවෙලා තිබුනේ. දැන් තමන්ට ඒව අත්විඳින්න වෙනකොට හරි අමාරුයි.