ජෝන්_සහ_ඈන්(18+_පිරිමින්ට_පමණයි)

Oct 30, 2014
306
9
0
ජෝන්_සහ_ඈන්(18+_පිරිමින්ට_පමණයි)

Thread Deleted By Myself. කතාව හරියට ලියවුනේ නෑ මගේ අතින්. ඒක හින්දා කතාව මං අයින් කරා. හිත රිදුනනම් කගේ හරි සමාවෙන්න. අනිත් කමෙන්ට් දාපු අයට ස්තුතියි.
 
Last edited:
  • Like
Reactions: SHANUXLK

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
tumblr_moii0yGk0C1sqqg60o1_250.gif
 

gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
මම හිතුව උඹලගේ අම්මගේ අහවල් එක ඇති කියල

[FONT=&quot]ජෝන්_සහ_ඈන්(18+_පිරිමින්ට_පමණයි)


ඔන්න එකමත් එක කාලෙක ජෝන් කියලා කොල්ලෙක් හවස්වරුවක කැලයක් මැද්දින් ගමනක්[/FONT] [FONT=&quot]යනවලු අස්ප කරත්තෙක නැගලා.

මගදී දකිනවලු ඇහැට කනට පේන කෙල්ලෙක් කරත්තයක්[/FONT] [FONT=&quot]නවත්තගෙන ඉන්නවා. පේන මානෙක බලුබල්ලෙක් නෑලු[/FONT], [FONT=&quot]කෙල්ලත් තනියම ඉන්න හින්දා[/FONT] [FONT=&quot]ජෝන් ඇහුවලු මොකද නංගි කරදරයක්වත්ද කියලා. නංගිගේ නම ඈන්ලු[/FONT], [FONT=&quot]ඈන් කියනවා[/FONT] [FONT=&quot]බලන්න අයියේ මගේ කරත්තේ කැඩුනා බැරිද උදව්වක් කරන්න කියලා. ජෝන්[/FONT] [FONT=&quot]අයියා කිව්වලු මට ඕක හදන්න වෙලාවක්නම් නෑ[/FONT], [FONT=&quot]නංගිට ඕනෙනං මගේ කරත්තේ යන්[/FONT] [FONT=&quot]කියලා.නංගිත් කරත්තෙට නැග්ගලු.[/FONT]


[FONT=&quot]කොහොමහරි[/FONT] [FONT=&quot]දැන් පට්ට රෑ වෙලා දෙන්නා කතාකර කර යනවලු . ඔය අතර ජෝන් කිව්වලු ගෑනු හරි මෝඩයි[/FONT], [FONT=&quot]ඔයා කරත්තේ කැඩිලා තිබ්බ තැන ඉඳලා තව හැතම්මය[FONT=&quot]ක්[/FONT] ඔයා යන්න හිටිය පාරේම පයින් ගියානම් හම්බෙන ටවුමෙන් කරත්තය හදන කෙනෙක් හොයාගන්න තිබ්බ කියලා. එත් මං ඔයාව රවට්ටලා වෙන පාරක එක්කගෙන ආවා කියලා. [/FONT]

[FONT=&quot]ඈනුත් තකට තකලු. ඈන් කිව්වලු මට ඔන්නෙම් පුළුවන් කොල්ලෝ[/FONT] [FONT=&quot]ගොඩක් මොඩයා වෙන තැනක් පෙන්නන්න පුළුවන් කියලා. ජෝන් කිව්වලු හා පෙන්නන[/FONT] [FONT=&quot]පුලුවනනම් කියලා.[/FONT]

[FONT=&quot]ඈන් මොකද්ද දන්නවද කලේ එයා ඇඳලා හිටියේ රතුපාට දිග සායක් ඒක උස්සලා[/FONT]
>
>
>
>
>
>
>
>
>
>
>
>

>
>
>
>
>
>
>
>

[FONT=&quot]යටට[/FONT] [FONT=&quot]ඇඳලා තිබ්බ ඩෙනිම් කලිසමේ සාක්කුවෙන් ස්මාර්ට් ෆෝන් එක අරගෙන එලකිරියට[/FONT] [FONT=&quot]ලොග් වෙලා මේ ත්‍රෙඩ් එක පෙන්නුවලු මේන් බලන්න පිරිමිත් හරි මෝඩයි, 18+ කියලා ත්‍රෙඩ් එකක් තිබ්බොත් කොච්චර ගොන් කතාවක් වුනත් ඉවරවෙනකන් බලනවා කියලා.[/FONT]





[FONT=&quot]හරි හරි දැන් ඉතින් බම්ප් එකක් දාගෙන යමල්ලා තරහ ගන්නේ නැතුව ([FONT=&quot]මං නිකන් ආතල් එකට ලිව්වේ කම්මැලි[FONT=&quot]කමට)[/FONT][/FONT];)
[/FONT]