ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....

    ප්‍රවීණ හා අග්‍රගනය රංගන ශිල්පී
    ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....

    Source ITN....
     
    • Like
    Reactions: kinkon

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    එයා අපිට හිටපු ප්‍රවීන දක්ෂ රංගන ශිල්පියෙක් :(
    නිවන්සුව ලැබේවා! :(
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    ප්‍රවීන සිනමාවේදියානනි, සිoහල චිත්‍රපට බැලුවෙ නැති උනාට ඔබතුමා විශිෂ්ඨයෙකු බව අහම්බෙන් දැකපු ජවනිකා වලින් දැනුනා........ ඔබ තරම් ප්‍රවීනයෙක් ලoකාවට අහිමි වීම අවාසනාවක්! ඉන්දියාවේ ශාරුක් ඛන් කෙනෙක් නැවත් උපදින්නේ නැහැ වගේම, ලoකාවෙත් නැවත් ජෝ අබේ වික්‍රම කෙනෙක් උපදින්නෙ නැහැ! ඔබ තුමාට නිවන් සුව! ඔබ ශ්‍රී ලාoකිකයන්ට සදා අමරණියයි!...........................
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,276
    2,759
    113
    London
    This is very sad new. May he attain nibbana. One of the best Actors. I was watching one of his films on tuesday- Avaragira.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ප්‍රවීන සිනමාවේදියානනි, සිoහල චිත්‍රපට බැලුවෙ නැති උනාට ඔබතුමා විශිෂ්ඨයෙකු බව අහම්බෙන් දැකපු ජවනිකා වලින් දැනුනා........ ඔබ තරම් ප්‍රවීනයෙක් ලoකාවට අහිමි වීම අවාසනාවක්! ඉන්දියාවේ ශාරුක් ඛන් කෙනෙක් නැවත් උපදින්නේ නැහැ වගේම, ලoකාවෙත් නැවත් ජෝ අබේ වික්‍රම කෙනෙක් උපදින්නෙ නැහැ! ඔබ තුමාට නිවන් සුව! ඔබ ශ්‍රී ලාoකිකයන්ට සදා අමරණියයි!...........................

    එය එසේමයි...
     
    Similar threads