ඔබගේ දක්ෂතම රඟපෑම් දුටුවෙ මොන චිත්රපටයෙද අසනවාට වඩා.....
ඔබගෙ දක්ෂතම රඟ පෑම් නොදුටුවෙ මොන චිත්රපටයෙද ඇසීම සාධාරනය.
එහෙත් ඔබ යා යුතුව තිබිනි...
ඔබ පැමිණි කරුණ ඉතා හොඳින් ඉටු කොට ඇති බව නොරහසකි...
විශ්වයේ කොතැනක හෝ හිඳ හැරී බැලුවොත්
එය ඔබම දකිනු ඇත.
ඔබගේ ගමනේ අවසානයේ නිවන් දොර විවර වේවා!!!