ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබගේ දක්ෂතම රඟපෑම් දුටුවෙ මොන චිත්‍රපටයෙද අසනවාට වඩා.....
    ඔබගෙ දක්ෂතම රඟ පෑම් නොදුටුවෙ මොන චිත්‍රපටයෙද ඇසීම සාධාරනය.
    එහෙත් ඔබ යා යුතුව තිබිනි...
    ඔබ පැමිණි කරුණ ඉතා හොඳින් ඉටු කොට ඇති බව නොරහසකි...
    විශ්වයේ කොතැනක හෝ හිඳ හැරී බැලුවොත්
    එය ඔබම දකිනු ඇත.
    ඔබගේ ගමනේ අවසානයේ නිවන් දොර විවර වේවා!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරිබෝ අයියා නැවත නොඑන ගමනක් ගිහින් .... ජෝ අබේවික්‍රමයාණනි ... ඔබට නිවන් සුව !!




    2qtijgh.jpg
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔබ අපට සදා අමරණීයයි...

    දයාබර කලාකරුවණනි...
    ඔබ අපට සදා අමරණීයයි...................
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ප්‍රවීණ හා අග්‍රගනය රංගන ශිල්පී
    ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා.... මගේ එකම පැතුම එයයි...
    www.blackpointforum.com
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ජෝ අබේවික්‍රම අවසන් කටයුතු හෙට

    16359943joe.jpg

    හෙට පස්වරුවේ බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔබ අද අවසන් ගමනේ....

    ජෝ නමැති ආදරණිය නමයෙන්,
    සදාතනික මතකයන් රැසක්,
    ශ්‍රී ලාංකිකයන් තුල රදවා,
    අද මළහිරු බැසයන සන්ද්‍යාවේ,
    ඔබ අද අවසන් ගමනේ....

    දයාබර කලාකරුවණනි...
    ඔබ අපට සදා අමරණීයයි......................
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා...

    ප්‍රවීණ හා අග්‍රගනය රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....
     

    Similar threads