ජෞතිෂ්‍ය - පොඩි අවුලක්
නිකන් ඉන්න ගමන් හිතුන දෙයක්
ජෞතිෂ්‍ය ට අනුව අපෙ අනගතේ බලන්නෙ අපි ඉපදුන වෙලාව, දවස සහ ස්ථානය අනුවනෙ
එතකොට නිවුන්නු දෙන්නෙක් ගෙ අනගතේ එකම වෙන්න ඕනිනෙ
එහෙම නෙමේ ඒ දෙන්න ඉපදුනේ විනාඩි කිහිපයක් එහා මෙහා වෙලානෙ කියන තර්කෙ
එතකොට කිව්වොත් ඒත් ඉතින් එහෙම කිව්වොත් ඉස්පිරිතාල වල වෙලාවල් ඔක්කොම එකයි ඈ, එතකොට හඳහන බලන කෙනගෙයි ඉස්පිරිතාලෙ වෙලාවයි එකම වෙන්න ඕනිනෙ
හැබැයි මෙහෙම දේකුත් තියේ, මම හන්දහන් සීන් එක චෙක් කරන්නම හොඳයි කියන දෙතුන් දෙනෙක් ලව්ව මම ගිහින්, යලුවො යවල හෙම බැලෙව්ව සමහර දේවල් ඔක්කොම අය එකම කියන දේවලුත් තියෙ (ගෙස් කරන්නවත් හැමෝටම පොදුවෙ හරියනව කියන්න බැරි දේවලුත්)
මට ඔය නිවුන්නු සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො දන්න කෙනෙක්, එතකොට දෙන්නගෙම අනගතේ එකම වෙන්න එපෙයේ

ithin mokak hari ekak kiyan avoth mama me tharke daala shape wenava 