ජෞතිෂ්‍ය - පොඩි අවුලක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ජෞතිෂ්‍ය - පොඩි අවුලක්

    නිකන් ඉන්න ගමන් හිතුන දෙයක්

    ජෞතිෂ්‍ය ට අනුව අපෙ අනගතේ බලන්නෙ අපි ඉපදුන වෙලාව, දවස සහ ස්ථානය අනුවනෙ
    එතකොට නිවුන්නු දෙන්නෙක් ගෙ අනගතේ එකම වෙන්න ඕනිනෙ

    එහෙම නෙමේ ඒ දෙන්න ඉපදුනේ විනාඩි කිහිපයක් එහා මෙහා වෙලානෙ කියන තර්කෙ

    එතකොට කිව්වොත් ඒත් ඉතින් එහෙම කිව්වොත් ඉස්පිරිතාල වල වෙලාවල් ඔක්කොම එකයි ඈ, එතකොට හඳහන බලන කෙනගෙයි ඉස්පිරිතාලෙ වෙලාවයි එකම වෙන්න ඕනිනෙ

    හැබැයි මෙහෙම දේකුත් තියේ, මම හන්දහන් සීන් එක චෙක් කරන්නම හොඳයි කියන දෙතුන් දෙනෙක් ලව්ව මම ගිහින්, යලුවො යවල හෙම බැලෙව්ව සමහර දේවල් ඔක්කොම අය එකම කියන දේවලුත් තියෙ (ගෙස් කරන්නවත් හැමෝටම පොදුවෙ හරියනව කියන්න බැරි දේවලුත්)

    මට ඔය නිවුන්නු සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො දන්න කෙනෙක්, එතකොට දෙන්නගෙම අනගතේ එකම වෙන්න එපෙයේ

    :confused::confused::confused:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ හිතන ඒවට හිනහත් යනව... මටත් පොඩි දවස් වල ඔය වගේ ප්‍රශ්න ආව... ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ... විනාඩි ගානක වෙනසක් නෙමේ එකම වෙලාවෙ එකම තැන ඉපදුනත් හදහන වෙනස් වෙනව පලවෙනි කාරනාව ඔය කියන විදිහට එකම වෙලාවෙ කොල්ලො දෙන්නෙක් හරි කෙල්ලො දෙන්නෙක් හරි ඉප දෙන්න විදහක් නෑ දෙවෙනි කාරනාව උඹ කියපු ඔය විනාඩි ගානෙ සීන් එක
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Hari twins lage eliyata eddi delay ekak tiyenava kiyamu :P
    #1 baby _ same hospital _same time _ Boy : operated and delivered to this world by -Doctor crew 1
    #2 baby _ same hospital - different ward_same time _ boy/girl : operated and delivered by doctor crew 2 :eek:
    so according to this they both have the same fate? :confused:
    * let's just assume in this hospital there are two baby delivery staff members :P
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උඹ හිතන ඒවට හිනහත් යනව... මටත් පොඩි දවස් වල ඔය වගේ ප්‍රශ්න ආව... ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ... විනාඩි ගානක වෙනසක් නෙමේ එකම වෙලාවෙ එකම තැන ඉපදුනත් හදහන වෙනස් වෙනව පලවෙනි කාරනාව ඔය කියන විදිහට එකම වෙලාවෙ කොල්ලො දෙන්නෙක් හරි කෙල්ලො දෙන්නෙක් හරි ඉප දෙන්න විදහක් නෑ දෙවෙනි කාරනාව උඹ කියපු ඔය විනාඩි ගානෙ සීන් එක

    හඳහන එතකොට හදන්නෙ ඉපදුන වෙලාව දවස තැන අරන් නෙමේද?
    අනික හඳහන හදන්නෙ අන්තිම විනාඩියටමද? ඒ කියන්නෙ අද උදේ 4.32 ට ඉපදුන කෙනෙක් ඉන්නව කියමු.එතකොට හදහන හදන කෙනා හදන්නෙ අර වෙලාවටනෙ, ඒත් ඉතින් කවුරුත් හරිම වෙලාව තියන්නෙ නෑනෙ ඕවල.ඉතින් කොහොමද වැඩේ වෙන්නෙ?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Hari twins lage eliyata eddi delay ekak tiyenava kiyamu :P
    #1 baby _ same hospital _same time _ Boy : operated and delivered to this world by -Doctor crew 1
    #2 baby _ same hospital - different ward _ boy/girl : operated and delivered by doctor crew 2 :eek:
    so according to this they both have the same fate? :confused:
    * let's just assume in this hospital there are two baby delivery staff members :P

    :confused:
    ay anika tama time eka, itin hospital wala hariyatama winadiyatama welawa harida, anika tama itin 'hari' welawa winadi ganakin hari wenas ne eka ekkana atare.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :confused:
    ay anika tama time eka, itin hospital wala hariyatama winadiyatama welawa harida, anika tama itin 'hari' welawa winadi ganakin hari wenas ne eka ekkana atare.

    anee mandanne nathooo mage horoscope eka balanne ape amma. :angry: ithin mokak hari ekak kiyan avoth mama me tharke daala shape wenava :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,904
    113
    Dubai
    මේ ගැන විස්තරාත්මකව අපේ නැකැත් රාලගෙන් දැන ගන්න පුලුවන්..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹල වගේ හරක් පැටවුට ඕක පැහැදිලි කරන්න බෑ උඹ ඔය එකම හොස්පිටල් එකක එකම වාට්ටුවේ එකම වෙලාවට ඉපදුන එවුන්දෛන්නේගෙ වෙලාවල් අප සීයට ගෙනත් දියන් බලන්න:P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹල වගේ හරක් පැටවුට ඕක පැහැදිලි කරන්න බෑ උඹ ඔය එකම හොස්පිටල් එකක එකම වාට්ටුවේ එකම වෙලාවට ඉපදුන එවුන්දෛන්නේගෙ වෙලාවල් අප සීයට ගෙනත් දියන් බලන්න:P

    ccyava mathak wennama ridila :P
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උඹල වගේ හරක් පැටවුට ඕක පැහැදිලි කරන්න බෑ උඹ ඔය එකම හොස්පිටල් එකක එකම වාට්ටුවේ එකම වෙලාවට ඉපදුන එවුන්දෛන්නේගෙ වෙලාවල් අප සීයට ගෙනත් දියන් බලන්න:P

    :dull:
     
    itin sahodaraya ahapu ekata uttara deela hitiya nam pupuranne netuwa

    handahana hadanna ganne ipaaduna welawai, thenai, dawasai witaraine. ehenam kohomada wenas wenne ?

    meet wenna enna ba do etakota katin allaganne..lol..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    itin sahodaraya ahapu ekata uttara deela hitiya nam pupuranne netuwa

    handahana hadanna ganne ipaaduna welawai, thenai, dawasai witaraine. ehenam kohomada wenas wenne ?

    meet wenna enna ba do etakota katin allaganne..lol..

    මටත් ඕක හෙනම ප්‍රශ්නයක් බන්. දැන් අර නිවුන්නු 5 දෙනෙක් ඉපදුනු එකේ දෙන්නෙක්ගේ ඉපදීම අතර වෙලා වෙනස තත්පර ගානයිලුනේ. එතකොට ඒ තත්පර ගානේ වෙනසත් සලකනවද? ඕක stop watch එකක් දාල කවුද record කර ගත්තේ. නැත්නම් 5 දෙනාටම එකම හඳහන ද?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටත් ඕක හෙනම ප්‍රශ්නයක් බන්. දැන් අර නිවුන්නු 5 දෙනෙක් ඉපදුනු එකේ දෙන්නෙක්ගේ ඉපදීම අතර වෙලා වෙනස තත්පර ගානයිලුනේ. එතකොට ඒ තත්පර ගානේ වෙනසත් සලකනවද? ඕක stop watch එකක් දාල කවුද record කර ගත්තේ. නැත්නම් 5 දෙනාටම එකම හඳහන ද?

    මේ ජේසන් හු*** නැතිව ගිහින් නිදා ගන්නවද
     
    thanujaka

    Well-known member
  • ජෝතිශ්‍ය කියන දේ 100% බොරුයි කියලම බැහැර කරන්නත් බෑ. මොකද එක අවුරුදු 5000ක් විතර තිස්සේ රැකීගෙන ආපු ශාස්ත්‍රයක් නේ. සමහරවිට ඊටත් පරණ ඇති.
    මොකද අපි දන්න බෞද්ධ සාහිත්‍යට අනුව බුදුන්ටත් හදහනක් තිබ්බනේ, කියපු අනාවකිත් හරිගියා එකට අනුව. ළමයෙක් ඉපදුනාම හදහනක් හදපන් සම්ප්‍රදායක් විදිහට. නමුත් ඕක පස්සේ එලවන්න යන්න එපා කවදාවත්. හදල අල්මාරියේ දාල තියාගනින් ඒ ඇති. නැකත් අනංමනං ඔය කිසිම් දෙයක් මම පෞද්ගලිකව නං තකන්නේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ කිසිම දෙකට ප්‍රමාද වෙන්න එපා මේ දැන් මේ මොහොත තමයි හැමදෙකටම සුභ වෙලාව කියල. ඕක බැහැර කරන්න එපා. නමුත් කරේ තියාගෙන හැම රෙද්දටම නැකත් බලන්නයි, හදහන් බල බල අර යන්තර මේ යන්තර දාන්නයි යන්න එපා. උබේ හිතේ ධෛර්යය තමයි හැමදේකටම මුල. ඔය යන්ත්‍ර දදා අනංමනං ඉලව් කරන එක මහා බොරුවැඩක්. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ කියල.
    මේ ලෝකේ හොල්ලපු මිනිස්සු 4 5 දෙනක් අරන් බලපන් කිසිකෙනෙක් ඔය ජෝතිශ්‍ය පස්සේ දුවපු යද කියල නෑ. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් ඕව අපිට ඕනේ නෑ කියල ජීවත් වෙන්න පුරුදුවෙයන් මචං. උබේ ශක්තිය, උබේ අප්‍රතිහත ධෛර්යය, උබේ පිරිසිදු සිත, සහ පිරිසිදු චේතනාවන් තමා උබේ දෛවය නිර්මාණය කරන්නේ. උබේ ශක්තිය උබ, ඔය ජෝතිශ්‍ය වත් වෙන කිසිදෙයක් වත් නෙමෙයි. හදහන බල බල එක එකා දහසකුත් දේවල් කියයි. ඒ සේරම දේවල් අමතක කරලා උබම උබේ දෛවය උබේ අත්දෙකෙන්ම ලියපන්.
    කොටින්ම කියනවනං උබේ හදහනත් උබම තමයි.:)
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara velavata twins lata eka vage experiance valata face karanna venava mama dakala thiyenava. Ath Birth chart eken kiyanne past lives valin ena karma palaya vitharai. passed Karmaya Niyama darrma 5 n eka Niyamayak vitharai. Mea life ekedi CHITTHA NIYAMAYA anuva eka velavata ipaduna ayage life eka venas venna puluwan. Akai Budun Vahanse ASTROLGY valin penena PAST LIFE karmaya kohomath AUTO LABENA NISA, A GANA SALAKILLAK DAKUYE NATTHE. CHITTHA NIYAMA DARRMAYA ITA VADA VATINNE MIND EKEN GODAK PROGRESS VENNA PULUWAN NISA , BUDUN VAHANSE ***** CHITTHA NIYAMA ***** DARRMAYA TA FIRST PLACE DUNNA.*****MANOPUBBAN GAMA DAMMA, MANO SETTA MANOMAYA------------
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොපි වගේ අමන පැටව් ඔය වගේ ගොන් ප්‍රශ්න දානව ඇයි උලමයිනෙ ඔය වගේ ගැබුරැ සාස්ත්‍රයක් ඔය වගේ 2.50 ප්‍රශ්න ඇති වෙනවද..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    තොපි වගේ අමන පැටව් ඔය වගේ ගොන් ප්‍රශ්න දානව ඇයි උලමයිනෙ ඔය වගේ ගැබුරැ සාස්ත්‍රයක් ඔය වගේ 2.50 ප්‍රශ්න ඇති වෙනවද..

    ahapu ewata seeyagen ahala uttara denawako :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සරල පිලිතුරක් දෙන්නම්.. මේක එක හේතුවක් විතරයි නිවුන් දරුවන්ගේ අනාගතය විවිධ විදිහට විසඳෙන්න.. තව හේතු බොහෝ ගනනක් තිබ්බත් ජ්‍යොතිෂ දැනම අවශ්‍ය වෙනවා ඒවා තේරුම් ගන්න..

    මේ ත්‍රෙඩ් එක බලපු ගමන් මම හඳහන් දෙකක් හැදුවා එකක් අද උදේ 7.52ට අනික 7.54 (නිවුන් දරුවෝ දෙන්නම එකවරම උපදින්නේ නෑ අඩුම තරමේ මිනිට්ටු දෙකක් වත් වෙනස් වෙනවා) මෙන්න දරුවන්ගේ නිවැරදි කේන්ද්‍ර

    UM20SPO.jpg

    RzvrtVp.jpg

    මේ හඳහන් අනුව දරුවන් දෙදෙනාගේ දැනුම පැහදිලි ලෙසම වෙනස්. ශරීර දක්තියෙන් දෙවෙනි දරුවා ඉදිරියෙන් ඉන්න ඔන. මේ සරල උදාහරනය ප්‍රමානවත් වෙන්න ඇති කියලා හිත්නවා.