ජ.වි.පෙ කොන්ත්‍රාත්තුව

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජ.වි.පෙ කොන්ත්‍රාත්තුව

    ඇත්තද බං මේ කියන්නේ..?


    මේ කියන එකාගේ කැරට්ටුව දිගාරින්න නෙවෙයි.


    මූ මේ කියන කතාව ඇත්තද..?










    දැන් අනුර කුමාරලා පුදුමාකාර විදියට නිහඬයි නේද..?
     
    • Like
    Reactions: MNV

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕකට ඊයේ ට්ල්වින් සිල්වා උත්තර දුන්න සලකුණ programme එකේ හිරු TV . 2.34 ඉදන්
     
    • Like
    Reactions: Jack_Sparrow

    waligamaya

    Well-known member
  • ඕකට ඊයේ ට්ල්වින් සිල්වා උත්තර දුන්න සලකුණ programme එකේ හිරු TV . 2.34 ඉදන්


    මුන්ට ඕව කොච්චර තේරුම් කලත් වැඩක් නැ. මොකද බොරුවට නිදන් ඉන්න උන් අහරවන්න් බැ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    දේශිය මට්ටමේ පරීක්ෂනයක් කරන එක හරි කියන තැන ජවිපෙ ඉන්නෙ.එතකොට පාරට බහින්නෙ මොකටද?
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඇත්තද බං මේ කියන්නේ..?

    ඌ ඉස්සර මහින්ද කාාලේ කියුවේත් ඇත්තද බන් :eek:


    මූ මේ කියන කතාව ඇත්තද..?

    :no::no:

    දැන් අනුර කුමාරලා පුදුමාකාර විදියට නිහඬයි නේද..?

    FB පැත්තේ නන් නැනේ
    7.gif
    :P:lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    දැන් අනුර කුමාරලා පුදුමාකාර විදියට නිහඬයි නේද..?


    Ubala Lansa wage aya parliament ekata yawala JVP sadde adu karala dan ahanawa ayi nihanda kiyala :) Ubala yawapu 90 handa ko? JVP eke nam 6y inne e kiyanne 1/15y :P
     

    waligamaya

    Well-known member
  • ඉතින් මහින්ද මහත්තයට පුළුවන්නේ සිංහ නාදය කරලා ශිලනිපේ කට්ටියයි සන්දනේ කට්ටියයි අරගෙන හිටන්ට කෙලවලා විපක්ෂයට එන්න. ඇවිලා විපක්ෂනායක වෙන්න. එකනේ දෙමළා විපක්ෂනායක වෙන එක ලෙවින්න්ම නවත්තම්න්න පුළුවන්නේ. :lol::lol::lol::lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඉතින් මහින්ද මහත්තයට පුළුවන්නේ සිංහ නාදය කරලා ශිලනිපේ කට්ටියයි සන්දනේ කට්ටියයි අරගෙන හිටන්ට කෙලවලා විපක්ෂයට එන්න. ඇවිලා විපක්ෂනායක වෙන්න. එකනේ දෙමළා විපක්ෂනායක වෙන එක ලෙවින්න්ම නවත්තම්න්න පුළුවන්නේ. :lol::lol::lol::lol::lol:


    Fantasy loka wala jivath wena minissunwa rawattala UNP UPFA set eka parliament ringala amathikam aran iwarai :lol:

    UNP chanda dapu ayata awul mokada paradunu UPFA eke chora ewunya hoda amathikam dunna..

    UPFA chanda dapu ayata awul mokada boruwa pannala UNP ekka ektahu wela hybrid andu haduwa. Antime mahinda mahattaya manthri kenek ganata watuna

    JVP ekata chanda dunnu ayata duka hitapu taram nathi unu eka. Eth porondu unu widiyata Wipakshaye wadi una. Ka ekkawat hawul une na amathikam ganna
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    හරියට විපක්ෂ නායක දුන්න ලක්ස 60 වාහනය අරන් ගිය වගේ නේද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හරියට විපක්ෂ නායක දුන්න ලක්ස 60 වාහනය අරන් ගිය වගේ නේද

    මොකක්ද බන් ඒ කතාව?????ඒක මේ ෆ්රෙන්ඩ්ෂිප් එකට දීපු එකක් නේද?
     
    kawda ban oya gon thadiya kiyana katha wiswasa karanne

    oka ehenam mahindage kale kata wahan hitiye lassanata :P

    ඉතින් මු කියන දේ නේ වෙන්නේ...මහින්ද ගේ කාලෙත් ඇමරිකන් එන් ජි ඔ යවන්න කියල විමල් කතා කරා මතකයි......

    ඇත්තට කියන්න ඇමරිකන් අත පෙවිම් ගැන ඇයි අනුර මුකුත් කියන්නේ නැතුව වෙන වෙන අහක යන දේවල් ගැන කියන්නේ?