ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍ය&#352

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොහොමත් අන්තිමට ජතිවදේ හරි මිනි වලවල් ගරන එක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. එතරමටම කොරලා තියනවනේ69 අවුරුද්දක්. :lol::lol::lol:

    Gihin higa kapan ban ube samajawade thiyagena. Sada wale thami ithin topila:lol:
     

    waligamaya

    Well-known member
  • වෛද්‍ය පරියේෂණ ආයතනයේ සබාපති මොකටද ඖෂධය අදිකාරියේ වැඩට බැස්සේ. එක වෛද්‍ය පරියේෂණ ආයතනයේට අදාල විෂයක් නෙවෙයිනේ. සමහරවිට නැද කෙනෙක්ගේ සමාගමකින් ගෙන්නපු බෙහෙත් තොගයක් වෙන්නත් බැරි නැ :nerd:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    වෛද්‍ය පරියේෂණ ආයතනයේ සබාපති මොකටද ඖෂධය අදිකාරියේ වැඩට බැස්සේ. එක වෛද්‍ය පරියේෂණ ආයතනයේට අදාල විෂයක් නෙවෙයිනේ. සමහරවිට නැද කෙනෙක්ගේ සමාගමකින් ගෙන්නපු බෙහෙත් තොගයක් වෙන්නත් බැරි නැ :nerd:

    ඒ හින්ද මරල දාපු එක සාදාරනයි නේද ?:lol::lol::lol::lol:
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    කොල්ලො නිදා ගන්න කලින් චූකරල නිදා ගනින් නැත්තං නින්දෙදි චූයයි.උඹ චූටි පැටියෙක් නිසා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමත් අන්තිමට ජතිවදේ හරි මිනි වලවල් ගරන එක තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. එතරමටම කොරලා තියනවනේ69 අවුරුද්දක්. :lol::lol::lol:

    රටේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ටික නොමැරුවනම් රට මීට වඩා හොඳ තැනක තියෙන්න තිබුනා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන්න පුළුවන්, කැරලි කාලයක්නෙ
    හැබැයි උද්ගොශනේකට කඳුළු ගෑස් ටිකක් ගැහුවම බැටන් පොලු පාරක් වැදුනම හරියට රිදෙනව නේද. මිනි මැරුවට කමක් නෑ :baffled:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    එහෙම මිනී මරන්න පුලුවන්ද බන්?

    එතකොට ජේ.වී.පී එක කියන්නේ ත්‍රස්ථවාදී සංවිධානයක් වගේ එකක්ද

    Yes, JVP is a terrorist organization trained by LTTE. But LTTE never armed them....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    One day these retards will understand the reality of socialist crap but then it will be too late to turn back :no: Most probably these are uni students who think they know every shit about world and society

    Exactly. These poor people even don't have common sense. Stupid to argue with them.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හැබැයි උද්ගොශනේකට කඳුළු ගෑස් ටිකක් ගැහුවම බැටන් පොලු පාරක් වැදුනම හරියට රිදෙනව නේද. මිනි මැරුවට කමක් නෑ :baffled:

    jeppo hari wenas :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හැබැයි උද්ගොශනේකට කඳුළු ගෑස් ටිකක් ගැහුවම බැටන් පොලු පාරක් වැදුනම හරියට රිදෙනව නේද. මිනි මැරුවට කමක් නෑ :baffled:

    :lol::lol::lol:
    jara cut eka
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔය වෛද්‍ය රුවන් එම් ජයතුංග නමින් ආටිකල්ස් දාන සයිට් එකට මමත් නිතරම වගේ යනවා. සාමාන්‍යෙන් ලන්කාවේ මාධ්‍යවලින් වෙන්නෙ ඒ ඒ වෙන්නෙ දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක​. ඕකෙ තියෙන විශේෂත්වෙ තමා, JVP එක සහ ඊට සම්බන්ධ අයව නම් වශයෙන් විවේචනය වෙන එක​. අනෙක් දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින්ව නම් වශයෙන් විවේචනය වෙනවා දකින්න නැහැ සමස්තයක් විදියට (මම දැකපු විදියට​). රතන හාමුදුරුවන්ටත් මඩක් ගහල තිබ්බ එක පාරක්. නමුත් ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ලැබිය යුතු විවේචණය වෙන්නෙ නැහැ. මම JVP එකට කඩෙ යන්න නෙමේ ආවෙ, නමුත් අන්තිම අවුරුදු 20 ලන්කාවෙ දේශපාලනය බැලුවොත් JVP එකට වඩා විවේචණය වෙන්න ඕන උදවිය ඕන තරම් ඉන්නවා.

    අනික් එක මේකෙ ආටිකල්ස් වැටෙන වේගය බැලුවම (මාර්තු මාසෙට 40යි, පෙබරවාරි මාසෙට 38යි), සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මේ තරම් ආටිකල්ස් දාන්න තරම් නිදහසක් තියෙනවද කියලත් හිතෙනවා. මෙතන මම කිසිම නිගමනයකට ඇවිත් නැහැ. ඒත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියල කියනවනෙ, මට හිතෙන දේ තමා දැම්මෙ :)