ඥානසාරට බෞද්ධ දෙවිවරු පහර දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥානසාරට බෞද්ධ දෙවිවරු පහර දෙයි

gnanasara_thero_1.jpg



බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩ වාසය කරන රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජිකාරාම විහාරස්ථානය ජලයෙන් යටවී තිබෙනවා.

විහාරස්ථානයේ වැලිමළුව අඩි දෙකකට වඩා ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥසාරව දැන් බලු වටින්නේ නෑ වගේ.කවුරුත් දැන් එයාව ගනන් ගන්නෙ නෑ.ත්‍රෙඩ් එකක් දැම්මත් නෝ රිප්ලයි.මරාගේ පරාජයත් එක්ක මෙයාලත් අවලංගු වෙලා:lol: