ඥානසාර පව්ද?

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කැ* ගලබොඩ්ඩට හොඳ වැඩේ. කොහේවත් යන දෙකයි පනහේ බල්ලොන්ට සිවුරු අන්දලා කබ්බෝ කරාම ඕක තමයි වෙන්නේ. අන්තිමේ මූව ෆෝම් කරලා මහින්දයා උගේ වැඩ ටික කරගෙන (වැඩ ටික සාර්ථක උනේ නෑ රටේ වාසනාවට ) පැත්තට වෙලා පාඩුවෙ ඉන්නවා.
    අඩුගානේ මූ ඉන්න නිකායේ මහනායක හාමුදුරුවොන්ටවත් කොන්දක් නැද්ද මූව නෙරපල දාන්න ශාසනෙන්? මේ ගොබිලා හින්දා මිනිස්සුන්ගේ සිවුරට තිබුන වටිනාකම ගෞරවය නැත්තටම නැති වෙලා ගියා.
    බුද්ධාගම කියන්නේ වෙන ආගම් වගේ කවුරුවත් කඩු පොලු අරන් ආරක්ශා කරේ නැතිඋනාම වඳවෙලා යන, නිකං කනවන්දුම් ගෑනියෙක් වගේ එකක් නෙමෙයි.
    සිංහල ජාතියත් එහෙම තමයි.
    ඥානෙ කරේ රටේම ඉන්න අමන රස්සා නැති නිකම්මු ටික ෆෝම් කරලා මිනිස්සු මර මරා මහින්දයට ඡන්දේ දිනන්න වැඩ කරපු එක මිසක් ඌ රටට කරපු සෙතක් නෑ, වින්නැහියක් මිස.


    ඔක්කොමට වඩා දුක මේ රටේ රජවරු, රහතන් වහන්සේලා ඉඳන්, සාමන්‍ය මිනිස්සු වෙනකම් හැමෝම පාඩුවෙ අදහගෙන, විශ්වාස කරගෙන ආපු බෞද්ධකම කොහේවත් ඉඳන් ආපු කහ සිවුරු පොරවගත්ත බේබද්දෙක් නැති කරලා දාපු එකටයි.

    ඔය වීරවංශලා, ගම්මන්පිලලා වගේ මහින්දයට පක්කිලිකං කරලා උගේ පිටිං ගොඩ යන්න බලං ඉන්න උනුත් දැනගඉල්ලා, මේ ආත්මේ තොපිට ගොඩ යන්න වෙන්නේ නෑ. මහින්දයා වැඩේ කරගත්තට පස්සෙ තොපි මලත් ඌට ගානක් නෑ. ගලබොඩ්ඩට උනා වගේම තමයි තොපිටත් වෙන්නේ. :D:D:D:D

    බෞද්ධ දර්ශනය සහ ජීවන ක්‍රමය ( බණ්ඩාරනායක 56 චන්දේ දිනවන්න හදපු දෙකයි පනහේ සිංහල බුද්ධාගම නෙමෙයි ) පරම සත්‍යයයි. තොපි ඒක කොච්චර නැති කරන්න හැදුවත් නැතිවෙන්නේවත්, නැති කරන්නවත් බැරි බව මතක තියාගනියව්!
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේක අදහසක් කියල තේරුම් ගන්න පුලුවන් උන් රෙපක් දාගෙන පලයන්, රිදිච්ච උන් රෙප් කපනවා හෝ ගාලා. හෙට කෑම එකක් ගන්නවත් රෙප් නැති වෙයිද මන්දා.
    ගෙදර කුලිය ගෙවලත් නෑ මේ මාසේ!

    :P:P:P:D:D:D:D:confused::confused:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මදැයි වෙනසක් කොරලා කාර් ගන්න හිටිය හිටන්.... වෙන නාකි බඩුවක් හොයාගනින්.
    අතිගරු රනිල්ගේ සිරිසේනගේ අවජාතක අනාථ කුක්කන්ට දැන් වැලේ වැල් නැ :lol:



    අපිට උබේ posts නිකන් මෙන්න මේ වගේ. අනුකම්පාවට ඇවිල්ලා බලල යන්නේ :lol:
    FartGuyFarting.png

    යහපාලනය දැන් කෝ බන්. මටත් ආසයි රනිල්මාමි එක්ක රටට වැඩකරන්න :lol:
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඥානසාර හාමුදුරුවන්ට ඔය විදිහට කතා කරන්න එපා බන්. මොනා උනත් හාමුදුරු නමක්. වැරදි අඩුපාඩු ගොඩක් තියෙනවා. මහනායක හාමුදුරු අවවාද කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ. ඥානසාර හාමුදුරුවො සිංහලයා වෙනුවෙන් කතා කරා. ඒක දේශපාලනයට හරවපුදා ඉඳන් උන්වහන්සේටත් බොදු බල සේනාවටත් වැරදුනා. මේ වගේ සංවිධාන අවශ්‍යයි. හැබැයි දේශපාලනයෙන් තොර විය යුතුයි.
     
    • Like
    Reactions: thushana

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    උබේ ආගම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්:D.බුද්ධි අංශ නිලධාරින්ගේ පැත්තට කතා කරන්න ගිහින්නේ ඔය ඔක්කොම කරදර දාගත්තේ..සිංහලයා එදත් පාවල දුන්නා අද ඊට වඩා පාවලා දෙනවා..තේරෙයි කල් යයි..
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    උබගේ අම්ම ප්‍රගීත් එක්ක ගියා ද?
    තාත්තා රනිල් එක්ක ගියාද කියපන්කෝ මට :P
     
    • Like
    Reactions: deanXX

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    තොපි ඒක කොච්චර නැති කරන්න හැදුවත් නැතිවෙන්නේවත්, නැති කරන්නවත් බැරි බව මතක තියාගනියව්!

    :yes::yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මදැයි වෙනසක් කොරලා කාර් ගන්න හිටිය හිටන්.... වෙන නාකි බඩුවක් හොයාගනින්.
    අතිගරු රනිල්ගේ සිරිසේනගේ අවජාතක අනාථ කුක්කන්ට දැන් වැලේ වැල් නැ :lol:



    අපිට උබේ posts නිකන් මෙන්න මේ වගේ. අනුකම්පාවට ඇවිල්ලා බලල යන්නේ :lol:
    FartGuyFarting.png

    යහපාලනය දැන් කෝ බන්. මටත් ආසයි රනිල්මාමි එක්ක රටට වැඩකරන්න :lol:

    :yes::yes::yes::yes:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    එන්න අපි බේකන් කෑල්ලක් රහ බලමු..:P


    giphy.gif

    Moda chun epa kolla.. podak hithala balapan.. math mey hamuduronta maraa sup eka digena hitiye.. balan yanakota hama ekama thamange wasiyata vitharai.. oya kalen kaleta karana mongal wada hinda nikan nama katha wenava misak karapu deyak naha.. Okama bageta
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Moda chun epa kolla.. podak hithala balapan.. math mey hamuduronta maraa sup eka digena hitiye.. balan yanakota hama ekama thamange wasiyata vitharai.. oya kalen kaleta karana mongal wada hinda nikan nama katha wenava misak karapu deyak naha.. Okama bageta


    අනේ යකෝ දැන් මේ හාමුදුරුවෝ ඇතුලට ගියේ මහින්දට කඩේ ගිහින්ද?නැත්නම් තමන්ගේ වාසියටද?පොඩ්ඩක් හොයලා බලපන් විකාර කියවන්නේ නැතුව..බලාගෙන ඉදපන් ඉස්සරහට වෙන දේ..:D
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මිනීමරුවන් හොර තක්කඩි වෙනුවෙන් බුද්ධාගම විකුනං කනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa



    සින්හලේ වෙනුවෙන් තියන පලමු වෙඩිමුරයට සියල්ල සූදානම්. . :yes:
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ යකෝ දැන් මේ හාමුදුරුවෝ ඇතුලට ගියේ මහින්දට කඩේ ගිහින්ද?නැත්නම් තමන්ගේ වාසියටද?පොඩ්ඩක් හොයලා බලපන් විකාර කියවන්නේ නැතුව..බලාගෙන ඉදපන් ඉස්සරහට වෙන දේ..:D

    thawa masa deka thunakin ubata therai podak iwasala hitapan.. nath namm uba adurana lawyer kenak inawa namm ahapan mokatada athulata damme kiyala..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මිනීමරුවන් හොර තක්කඩි වෙනුවෙන් බුද්ධාගම විකුනං කනවා.

    ngo සල්ලිවලට , කොටි සල්ලි වලට රට ජාතිය පාවල දීපු එකා හරි එතකොට. ඕකගේ ගෑනියි ළමයයි ත් මරලා දාන්න ඕනේ.කොටි සල්ලි වලට රට පාවල දීපු මේ වගේ එවුන් පිටුවහල් කරන්න ඕනේ.........