කැ* ගලබොඩ්ඩට හොඳ වැඩේ. කොහේවත් යන දෙකයි පනහේ බල්ලොන්ට සිවුරු අන්දලා කබ්බෝ කරාම ඕක තමයි වෙන්නේ. අන්තිමේ මූව ෆෝම් කරලා මහින්දයා උගේ වැඩ ටික කරගෙන (වැඩ ටික සාර්ථක උනේ නෑ රටේ වාසනාවට ) පැත්තට වෙලා පාඩුවෙ ඉන්නවා.
අඩුගානේ මූ ඉන්න නිකායේ මහනායක හාමුදුරුවොන්ටවත් කොන්දක් නැද්ද මූව නෙරපල දාන්න ශාසනෙන්? මේ ගොබිලා හින්දා මිනිස්සුන්ගේ සිවුරට තිබුන වටිනාකම ගෞරවය නැත්තටම නැති වෙලා ගියා.
බුද්ධාගම කියන්නේ වෙන ආගම් වගේ කවුරුවත් කඩු පොලු අරන් ආරක්ශා කරේ නැතිඋනාම වඳවෙලා යන, නිකං කනවන්දුම් ගෑනියෙක් වගේ එකක් නෙමෙයි.
සිංහල ජාතියත් එහෙම තමයි.
ඥානෙ කරේ රටේම ඉන්න අමන රස්සා නැති නිකම්මු ටික ෆෝම් කරලා මිනිස්සු මර මරා මහින්දයට ඡන්දේ දිනන්න වැඩ කරපු එක මිසක් ඌ රටට කරපු සෙතක් නෑ, වින්නැහියක් මිස.
ඔක්කොමට වඩා දුක මේ රටේ රජවරු, රහතන් වහන්සේලා ඉඳන්, සාමන්‍ය මිනිස්සු වෙනකම් හැමෝම පාඩුවෙ අදහගෙන, විශ්වාස කරගෙන ආපු බෞද්ධකම කොහේවත් ඉඳන් ආපු කහ සිවුරු පොරවගත්ත බේබද්දෙක් නැති කරලා දාපු එකටයි.
ඔය වීරවංශලා, ගම්මන්පිලලා වගේ මහින්දයට පක්කිලිකං කරලා උගේ පිටිං ගොඩ යන්න බලං ඉන්න උනුත් දැනගඉල්ලා, මේ ආත්මේ තොපිට ගොඩ යන්න වෙන්නේ නෑ. මහින්දයා වැඩේ කරගත්තට පස්සෙ තොපි මලත් ඌට ගානක් නෑ. ගලබොඩ්ඩට උනා වගේම තමයි තොපිටත් වෙන්නේ.

බෞද්ධ දර්ශනය සහ ජීවන ක්‍රමය ( බණ්ඩාරනායක 56 චන්දේ දිනවන්න හදපු දෙකයි පනහේ සිංහල බුද්ධාගම නෙමෙයි ) පරම සත්‍යයයි. තොපි ඒක කොච්චර නැති කරන්න හැදුවත් නැතිවෙන්නේවත්, නැති කරන්නවත් බැරි බව මතක තියාගනියව්!