Questions ඥීතීඥයා කියන්නේ වෘර්‍තකයෙක්ද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නීතීඥයා කියන්නේ වෘත්තිකයෙක්ද?
    ජාතික ලැයිස්තුවෙන් වෘත්තිකයො කියලා දාන්නේ නීතීඥයොයි , දේශපාලකයන්ගේ පෙරේත තටුව කන වෘත්තිය සමිති නියෝජිතයින් විතරයිනේ,?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ව්‍යවස්ථාධායකය කියන්නේ නීති සම්පාදනය කරන තැන නිසා නේද ?
    දැන් විධායකය පත්කරගෙන තියෙන්නෙත් ජාතික ලැයිස්තුවෙන් නේ?

    ජාතික ලැයිස්තුව තෝරන උන් එක්ක සම්බන්ද කම් තියන උන්නේ ගන්නේ. එතකොට උන්ව තමයි වැටෙන්නේ.
    ජාතික ලැයිස්තුවෙන් හැමදාම හෙන්චයියො තමයි ගන්නේ.
    ------ Post added on Feb 13, 2023 at 2:19 PM

    Bump
    ------ Post added on Aug 24, 2023 at 12:53 PM
     
    Last edited: