ටයර් එකක කම්බි කැඩිලද බලන්නෙ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,300
    10,589
    113
    ගෙවිලාත් නැත්තං හොදම දේ EXP date එකත් එක්ක touch එකේ ඉන්න එක..දින පැනලා නම් speed එකත් එක්ක ඕනම වෙලාවක කැඩෙන්න පුලුවන්..ටයර් දාද්දිත් අලුත්ම දින ඒවා දාන්න..සමහර ටයර් කඩවල විකිනුන නැති එවා අලුත් ඒවා ඉල්ලුවම දෙනවා..බැලුවම 2023 විතර ඒවා..මුන් දින කොටලත් දෙනවා..ඒකනිසා බලලම ගන්න වෙනවා..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    හිමින් පැදලා බලපන් බෝට්ටුව වගේද කියලා කාර් එක :baffled: Nankang 2024/12 එකක් ගියා ගිය සතියේ මගේ කඩුවෙල exit එක පහු වෙද්දිම.
    පැද්දිල්ලක් ආව හින්දා Side කරලා බැලුවේ. තව ටිකක් ගියානම් sorry තමයි. Federal 2 k da දැම්මේ ඊට පස්සේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ටයර් එකේ ගෙඩිය වගේ ඉස්සිලා එනවා කම්බි කැඩුනාම වාහනේ පදිනවා.
     
    • Like
    Reactions: rukshrulz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Apart from being mindful of your tyre condition, I'd advise a TPMS with tyre temperature monitoring if you don't have one.

    4BtGJi2.jpg
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ටයර් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා බන් ඊට කලින් කම්බි කැඩෙන්නේ නැහැ ගොඩක් ගෙවිලා නැත්නම්. හොඳ කොලිටි එකක ටයර් දාන්න. ඕවගේ කම්බි ඇතුලෙන් කැඩිලද කියල පිටින් හොයන්න බැහැ.
    ඒ තියෙන්නේ බිස්කට් පෙට්ටි වල, පිටි පැකට් වල බන්. ටයර් එකේ තියෙන්නේ manufacturing date.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඒ තියෙන්නේ බිස්කට් පෙට්ටි වල, පිටි පැකට් වල බන්. ටයර් එකේ තියෙන්නේ manufacturing date.
    Any tire has an average life span of 5- 10 years based on the manufacturer and the type of the tire. Most of the manufacturers recommend changing/checking your tires after 5 years of use. You have to count it from the manufactured date. 🤦‍♂️

    The Automobile Association recommends not using any tire after 7 years. That's the expiration date.

    https://www.theaa.com/driving-advice/safety/tyre-life-and-age
     
    Last edited:
    • Like
    Reactions: Anthurium

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    car එකේ vibration, wobble එකක් එන්න පුළුවන්, මගේ ගිය සතියේ ඕක උනා. car එක slow speed යන කොට wobble වෙන්න වගේ ගත්ත. මන් හිතුවේ tire balance අව්ල් ගිහින් කියල balance කරන්න දැම්ම, එතකොට අහු උනා tire 3 කම්බි කැඩිලා.tire දෙකක ගෙඩි වගේ තිබ්බ. අනෙක් එක නයා ගිහින් වගේ ඇද වෙලා.
    tire 4 අවුරුදු 2ක් වත් පරණ නැ , 2023 September ගත්තේ, manufactured week එක තිබ්බේ 2022 December. A Plus කියල Chinese tire එකක්, ඔය කාලේ 14" tire හොයාගන්න නැතිව ඔය බ්‍රෑන්ඩ් එක ගත්තේ. අපරාදේ මම බිල තියා ගත්තේ නැ, නැත්නම් ගිහින් දෙන්න තිබ්බ, කොහොමත් 1 year warranty කිව්වේ, එනිසා බිල තිබ්බත අයේ tire දෙන එකක් නැති වෙයි.

    Wheel Align කරන කොට හරි මාස 6කට සැරයක් හරි balancing check කරගත්ත නම් හරි කියල හිතෙනවා

    උගත් පාඩම: ආයේ නම් දන්නේ නැති බ්‍රෑන්ඩ් වලින් tire දාන්නේ නැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,890
    113
    ටයර් එක ගලවල, බිම දාලා පෑගුවාම ආයේ තිබ්බ තත්වෙට එන්නේ නෑ. කියන්නේ ඒක ඉවරයි. අවුරුදු 2 යි manufacturer warranty එක.

    හොඳ brand විතරක් පාවිච්චි කරන්න.

    i used 70,000km Dunlop set. Front 50,000 and rear 20,000