Axio එක පදින්නම බෑ බන්.. suspension soft වැඩී.. බරක් දාපු ගමන් පට්ට විදිහට පාත් වෙන්නෙ.. Toyota අනික් කිසිම වාහනයක මේ වගේ soft නැහැ..
උබට පොඩ්ඩක් shape කරගන්න පුලුවන් 3M එකේ Transparent sticker එක buffer lip එකේ යට අලවන්න (ගොඩක් අය මේක අලවනව door side වලට).. මම sticker එක layers 2 ක් අලවනව, මාස 6 කට විතර සැරයක් ගලවනව අලුතෙන් එකක් අලවනව්..
ලොකු rubber sticker නම් තියනව ඒත් ඒව අලවන්න එපා.. ඒක ගොඩක් ගනකම නිසා buffer එක clip වලින් කැඩෙන්න බලනව සැරට වැදුනම.
මේක ලොකු වැඩී බන්. ගනකම 1 cm වගේ වෙනව.
------ Post added on Oct 24, 2021 at 3:34 PM