ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේකනෙ බන් වැඩේ නෙට් එකෙන්ම විතරක් ඕව කරල බෑ :sorry::sorry: පොඩ්ඩක් එලි පහලියට බැහැල බලන්න ඕන :yes::yes:

    මේක බම්ප් කරලා උඹ ලොකු උදව්වක් බන් කරන්නේ,, උඹට පින්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක බම්ප් කරලා උඹ ලොකු උදව්වක් බන් කරන්නේ,, උඹට පින්..
    මදැයි හෘද සාක්ශිය පෙන්නුව නේද බන් :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    jvp? jvp paththata katha karanna giyama hodata ahaganna puluwan. apita e dewal gana katha karanna ba. mokada un karapu jara wada balanna api e kale hitiye na. ekai thamath jvp walapalle thiyenne
    :(:(:(:(මේ තවත් කෙනෙකුගේ හෘද සාක්ශිය :sorry::sorry::sorry::sorry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා:frown:

    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා 2:frown:

    :lol::lol::lol::lol::lol:
    පවු අසරණය. තෝ ඒ කාලෙ ඉපදෙන්න හිතලවත් තිබුනද. නොදන්න මගුල් වලට කට දාල නිකන් චොර වෙන්නැතුව හිටපන්. ඕකුන් ගෙවල් වලට පැනල රත්තරන් විතරක් නෙමෙයි, කන්න තිබුන බත් එකත් උස්සන් ගියා බොලවු. ඒ වගේ මහ හිඟන හැතිකරයක් ඕකුන්. කොහොමත් ඒ වගේ උන්ට දාව ඉපදිච්ච උන්ට මේව කියන කොට ගොඩක් රිදෙනව තමයි.

    ඔව් ඔව්... උන් රත්තරං ඉතුරු කරල තබක්ක, පිත්තල, යකඩ, ඇලුමිනියම් තමයි අරන් ගියේ. අනේ මේ, පලයන් බං යන්න.

    :lol::lol::lol::lol:
    පරණ යකඩ එකතු කලේ මචං
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    mama 1988. man oowa danne na. mata 1 year.

    1. Ranil samula gaathana walata sambanda unaa da?
    2. Anura samula gaathana walata sambanda unaa da?
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    4. 1989 n 2015 ta athi palee mokadda?
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?

    mata ahanna hithuna prashna tikak ahuwe. :)

    මගේ අත්දැකීමෙන් කියන්නේ...

    1. Ranil samula gaathana walata sambanda unaa da? ඔව්
    2. Anura samula gaathana walata sambanda unaa da? ඔව්
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da? කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු නොවන නිසා
    4. 1989 n 2015 ta athi palee mokadda? 89 ට වඩා විනාසයක් මුන් 2015 න් පස්සේ කරන්න පුළුවන්
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da? ඒක බුද්ධිමත් ඔබට බාරයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. Ranil samula gaathana walata sambanda unaa da?
    දන්නෙ නෑ. නැතුව ඇති. යාන්තමට හරි ඔප්පු කරන්න සාක්ෂි තිබ්බනම් විරුද්ධ පක්ශෙන් ජනාධිපතිවරු දෙන්නෙක් බිහි වෙලත් ඔහොම ඉන්න බෑ. බටලන්ද විමර්ශන වලට සාක්ෂි වලට කැදෙව්වා චන්ද්‍රිකාගේ කාලේ.

    2. Anura samula gaathana walata sambanda unaa da?
    ඒකත් දන්නෙ නෑ. ඕකුන්නම් විස්වාස කරන්න අමාරුයි. හැබැයි උන්ම පිලිගන්නව උන් ඇති කරපු කැරැල්ල වැරදියි කියලා.

    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    ආපහු ඒ කාලෙ එන්නෙ නෑ. එහෙම කාලයක් එන්නේ බලහත්කාරයෙන් රජයක් පෙරලන්න, රාජ්‍ය බලය අල්ලගන්න ගියාම. දැන් එහෙම තත්වයක් නෑ නේ. ඕව කියන්නෙ මිනිස්සු බය කරන්න මිසක් හරිහමන් හේතුවක් නිසා නෙමෙයි.

    4. 1989 n 2015 ta athi palee mokadda?
    ඵලයක් නෑ. එහෙම කාලයක් තිබ්බා,ඒකට හේතුව බලහත්කාරයෙන් රාජ්‍ය බලය අත්පත් කරගැනිමට යාම කියල මතක තියාගත්තනම් ඇති. එහෙම අර අදින පිරිස් වලට ඡන්ද නොදී ඉන්න වග බලාගන්න ඕන.

    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
    පිස්සුවක් ඇතෑ? මාස 6ට කලින් පයින් ගහල එලියට ඇදලා දාපු එකාව ආයේ ගේන්න? මහින්ද ජනාධිපති වෙලා අවුරුදු 10 ඉදල කරන්න බැරි වෙච්ච කරන්නද අගමැති වෙන්න හදන්නේ? මහින්ද ජනාධිපතිවරණය පැරදිලා ගෙදර ගියා මිසක් ලාදුරු හැදිල නෙමෙයි ගියේ.

    මගේ අදහසත් ඔයිට සමානයි :yes:

    1. Ranil samula gaathana walata sambanda unaa da?
    danne na , mata wadakuth na
    2. Anura samula gaathana walata sambanda unaa da?
    danne na , mata wadakuth na
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    enne na , mole thiyena one ekekta oka therenawa
    4. 1989 n 2015 ta athi palee mokadda?
    minissu ithihasayen padam igena gannawa , 89 kauru hari waraddak karala nan dan eka hadaa ganna kale hari
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
    apo na

    1989 mama ipadila na :cool: e gana wadakuth na :cool: :D:D:D:D:D

    he he :D
    උඹ 1996 නේද? :D

    මගේ අත්දැකීමෙන් කියන්නේ...

    1. Ranil samula gaathana walata sambanda unaa da? ඔව්
    2. Anura samula gaathana walata sambanda unaa da? ඔව්
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da? කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු නොවන නිසා
    4. 1989 n 2015 ta athi palee mokadda? 89 ට වඩා විනාසයක් මුන් 2015 න් පස්සේ කරන්න පුළුවන්
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da? ඒක බුද්ධිමත් ඔබට බාරයි

    1,2 --> එහෙම උනා නම් බං, ඔය මිනිස්සු මේ දේශපාලනෙන් අතුගෑවිලා බොහොම කල්. ඔය මිනිස්සුන්ට බරපතල විරෝදතා තියෙද්දිත්, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවලදී පවා අදටත් ගේමක් නැතිව ඉන්නේ ඕවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැති හුදෙක් කතා පමණක් නිසා. එක්කෝ එහෙම දේවල් කලේ නෑ. එක්කෝ සාක්ෂි නෑ. එහෙම ඔප්පු කල හැකිව තිබුනා නම්, රනිල්ට අනුරට විරුද්ද පාර්ශ්වයන් නිකං බලං ඉඳි කියලා හිතනවා ද? එහෙම දෙයක් වෙලා තිබ්බා නම් ඒක ඔප්පු කරන්න අවස්ථා කීපයක් තිබ්බා. 1989 න් පස්සේ රනිල් ව, අනුරව පෝරකයට දාන්න අවස්ථා කොච්චර තිබ්බා ද? 2010 ත් කරන්න තිබ්බා. ඒ බැරි වුනා නං, තිබ්බ හොඳම අවස්තාව ජනවාරි 8 ට කලින්. ඒත් බැරි නම් අවසාන අවස්තාව බොහෝවිට මේ අගෝස්තු 17 වේවි.

    3 --> වැරදියි. හේතුව ඔය කවුරුත් කොටි නොවන නිසා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ ඒ කාල වකවානු වලට අනුව, වයස අනුව, අත්දැකීම් අනුව, ..... etc ඔය වගේ බොහෝ හේතු නිසා මිනිස්සු හිතන පිළිවෙල, ප්‍රතිපත්ති , අදහස්, අරමුණු බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒක ලෝක ධර්මතාවයක්. කිසි මිනිහෙක් කිසි දවසක එකම ආකල්ප වලින් ජිවත් වෙන්නේ නෑ. (උදා: 2005 ට පෙර මහින්ද, 2005-2010 මහින්ද , 2010-2015 මහින්ද , 2015 පසු මහින්ද.)

    4 --> කිසි වෙලාවක වෙයි කියලා හිතන්න බෑ. මෙරටේ ආර්ථිකය ගොඩ ගන්න කතා කරන අවස්තාවක, විදේශ ණය අදාර අවශ්‍ය අවස්තාවක, රටේ විදේශවිනිමය ලැබෙන ආයෝජකයන් හොයන අවස්තාවක, ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු කරන ගන්න හදන අවස්තාවක, ඒ විදේශික පාර්ශවයන් මේ රටේ සමුල ඝාතකයෙක්ට, අනාගතේ සමුල ඝාතනයක් කල හැකි කල්ලියකට ඒ සහයෝගේ දෙයි කියලා හිතනවා ද? ඉන්දියාවෙන් එන්න තියන පරිප්පු ටිකත් නැති වෙන වැඩක් තමා ඒ! මෙතන තියෙන්නේ UNP JVP විරුද්ද පාර්ශව වල ඇති සැකය, උපකල්පන විතරයි.

    5 --> මහින්ද කියන්නේ ඒකාධිපති පාලකයෙක්. මේ පාර ජනාධිපති වුනා නං ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උතුරු කොරියාවක් කරන පුළුවන් පාලකයෙක්. ඒ බව මහින්ද අවස්ථා බොහොමයක පෙන්නපු නිසා තමයි වැඩේ උඩු දුවන්න කලින් මිනිස්සු මහින්ද ඉවත් කලේ. (උදාහරණ ඕන නම්, ජනවාරි 8 ට කලින් හා මෑත කාලේ කල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාදිපතිවරයාගේ ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයා හමුවේ ප්‍රසිද්දියේ වගකීමෙන් යුතුව කල ප්‍රකාශ සලකා බලන්න.)

    ඔයා සමුල ඝාතන වලට බය නම්, රටේ එහෙම කාලයක් නැවත ඇති වෙනවා දකින්න අකමැති නම්, ඔයා ඔයාගේ පවුලේ අය ජිවත් වෙලා යහතින් ඉන්නවා දකින්න කැමති නම් වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය තුල නිදහස්ව ජිවත් වෙන්න කැමති නම්, ඔයා දැන් (2005-2010 නෙවේ දැන්) විරුද්ද වෙන්න ඕන පලවෙනි මිනිහා මහින්ද.

    :) :) :) ;)

    +++++++++++++

    මම මචන් කිසි දේශපලුවෙක් විශ්වාස කරන එකෙක් නෙවේ වැඩක් කරලා පෙන්නන කම්.
    එත් ෂුවර් නෑ ඊළඟට මේකා මොනවා කරයිද කියලා.
    මම කරන්නේ,
    "රටේ දැනට පවතින අවශ්‍යතා වලට අනුව,
    අවස්ථාවාදී දේශපාලුවන්ගෙන්,
    තැනේ හැටියට ඇනයක් ගහ ගන්න ඕන තරමට අවස්ථාවාදී" වෙන එක විතරයි. :)

    දේශපාලුවෝ අවස්ථාවාදීන් නම්, අපිත් අවස්ථාවාදීන් වෙන්න ඕන! ;)
     
    Last edited:
    • Like
    Reactions: Utumesh

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :lol::lol::lol::lol::lol:
    පවු අසරණය. තෝ ඒ කාලෙ ඉපදෙන්න හිතලවත් තිබුනද. නොදන්න මගුල් වලට කට දාල නිකන් චොර වෙන්නැතුව හිටපන්. ඕකුන් ගෙවල් වලට පැනල රත්තරන් විතරක් නෙමෙයි, කන්න තිබුන බත් එකත් උස්සන් ගියා බොලවු. ඒ වගේ මහ හිඟන හැතිකරයක් ඕකුන්. කොහොමත් ඒ වගේ උන්ට දාව ඉපදිච්ච උන්ට මේව කියන කොට ගොඩක් රිදෙනව තමයි.

    :lol::lol::lol::lol:
    පරණ යකඩ එකතු කලේ මචං

    මුන් මේ JVP එකට කඩේ ගියාට තාම ඡන්දෙවත් නැතුව ඇති. හරියට බලන් හිටිය වගෙ කියන්නෙ JVP එකෙන් රත්තරං එකතු කලේ නෑලු. JVP මහ හිගන හැත්තක්, උන් හැමදාම කෙරුවේ යමක් තියෙන එකාට ඊර්ෂ්‍යා කරපු එක. ඉතින් කලබල කාලෙ යමක් කමක් තිබ්බ, වැදගත් විදියට ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ජීවිත අවුල් කෙරුව මේ පාහරයො. එක්කො මුන් ඒ පවුල් වල මිනිස්සුන්ව මැරුවා, එක්කෝ මුලු සේසතම මංකොල්ල කෑවා. මුන් එනව JVP රත්තරං එකතු කලේ නෑ කියන්න තව.
    අපේ පුංචිඅම්මා බාප්පව බැදල මාස 6ක් ගියේ නෑ බාප්පව මැරුව ඔය වේස බල්ලො. ඊට පස්සෙ පුංචිඅම්මාගෙ සිහි කල්පනාවත් අවුල් වෙලා හිටියේ. පස්සෙ අසනීප වෙලා එයත් නැතිඋනා 1998 දී. උන් ඒ පවුල විනාස කෙරුවා. අපේ ගෙදරට පැනලා කරපු හරිය දන්නේ අපිනේ. මේ හුජ්ජ කොල්ලො එනවා තව උන් එකතු කලේ මොනවද නැත්තේ මොනවද කියල දෙන්න.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මේ දැන් දැන්නෙ රියල් හෘද සාක්ශි එලියට එන්නෙ :sorry::sorry::sorry:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං ඉස්සර ගොඩක් අමිහිරි දේශපාලන අත්දැකීම් තමයි තිබ්බේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙම වුනා. ඒත් පොදු ජනතාව ඒ යුගය දැන් පහු කරලා දේශපාලනය බුද්ධියෙන් ගෙනියන කාලයක් උදාවෙලා තියෙන්නේ මුළු ලෝකය වටාම. යුද්ද යන්නෙත් දැන් ඇත්තටම නෙමෙයි මොලෙන්. මේකට මුල් වුනේ ඇමෙරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දය.

    ඉතින් අපි දේශපාලනය ගැන කතා කරනකොට මිටවඩා බුධිමත් විදියට කතා කරන්න ඕන. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ තමන් මේ පාර මේ පක්ෂයට චන්දය දෙන්නේ පක්ෂයේ මේ මේ නව වැඩපිලිවල නිසා කියල. අපි එක්කෝ අතීතය ඇදල ගනී. නැතිනම් එක එක අයගේ මඩ කතා ඇදල ගනියි. මම කියනේ ඔබ මේ චන්දයටවත් හොඳට හිතාමතා හදවතින් නැතුව බුද්ධියෙන් තීරණයක් ගන්න කියල. අපිට ඕන පක්ෂයක් දිනවන්න නෙමෙයි. රට දියුණු කරන්න. දුප්පත්කම නැති කරන්න.

    අද මෙතන ඉන්න පුළුවන් උසස්පෙළ හොඳට සමත් වෙලා උපාධිය සමත් අය. තව මෙතන ඉන්න පුළුවන් සාමාන්‍යපෙළ පමණක් සමත් අයත්. මම අහන්න කැමතියි ඔබගේ පඩිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද අද? ඔබට ඔබේම කියා මෝටර් රථයක් ගත හැකිද? පොඩ්ඩක් හිතන්න. අද කුඹුරු පුරන් වෙන්න ඇරලා ගම් වල තරුණයෝ කොච්චර පාර අයිනේ ත්‍රී රෝද රථ තියාගෙන කාලය නහස්ති කරනවද? මොන පක්ෂයටද හොඳටම අපේ රටේ කර්මාන්ත අංශය හා නිෂ්පාදන අංශය දියුණු කරන්න පුළුවන්?
     
    :(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,283
    4,411
    113
    ඇයි එන්නද
    :lol:"බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි"

    කම්පියුටර් එක ඉස්සරහින් පොඩ්ඩක් අයින් වෙලා එලියට බැහැල බලපන්කො වැඩේ :lol::lol:කටවුට් තමා පොඩ්ඩක් හරි අඩු :dull::dull: ඒකටත් එක්ක තාප්පවල පෝස්ටර් :lol::lol: මේක තමා ඉතින් මගේ හෘද සාක්ශිය :):)

    poster gahala na tibbath ithama aduyi, eva policiyen iranava
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මචං ඉස්සර ගොඩක් අමිහිරි දේශපාලන අත්දැකීම් තමයි තිබ්බේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි වෙන රටවලත් එහෙම වුනා. ඒත් පොදු ජනතාව ඒ යුගය දැන් පහු කරලා දේශපාලනය බුද්ධියෙන් ගෙනියන කාලයක් උදාවෙලා තියෙන්නේ මුළු ලෝකය වටාම. යුද්ද යන්නෙත් දැන් ඇත්තටම නෙමෙයි මොලෙන්. මේකට මුල් වුනේ ඇමෙරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දය.

    ඉතින් අපි දේශපාලනය ගැන කතා කරනකොට මිටවඩා බුධිමත් විදියට කතා කරන්න ඕන. අපි කවුරුවත් කතා කරන්නේ නැහැ තමන් මේ පාර මේ පක්ෂයට චන්දය දෙන්නේ පක්ෂයේ මේ මේ නව වැඩපිලිවල නිසා කියල. අපි එක්කෝ අතීතය ඇදල ගනී. නැතිනම් එක එක අයගේ මඩ කතා ඇදල ගනියි. මම කියනේ ඔබ මේ චන්දයටවත් හොඳට හිතාමතා හදවතින් නැතුව බුද්ධියෙන් තීරණයක් ගන්න කියල. අපිට ඕන පක්ෂයක් දිනවන්න නෙමෙයි. රට දියුණු කරන්න. දුප්පත්කම නැති කරන්න.

    අද මෙතන ඉන්න පුළුවන් උසස්පෙළ හොඳට සමත් වෙලා උපාධිය සමත් අය. තව මෙතන ඉන්න පුළුවන් සාමාන්‍යපෙළ පමණක් සමත් අයත්. මම අහන්න කැමතියි ඔබගේ පඩිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද අද? ඔබට ඔබේම කියා මෝටර් රථයක් ගත හැකිද? පොඩ්ඩක් හිතන්න. අද කුඹුරු පුරන් වෙන්න ඇරලා ගම් වල තරුණයෝ කොච්චර පාර අයිනේ ත්‍රී රෝද රථ තියාගෙන කාලය නහස්ති කරනවද? මොන පක්ෂයටද හොඳටම අපේ රටේ කර්මාන්ත අංශය හා නිෂ්පාදන අංශය දියුණු කරන්න පුළුවන්?

    ඇත්ත. දේශපාලන යටගියාව නෙමෙයි වටින්නේ රටක අනාගතය වෙනුවෙන් වැඩ කිරීම. JVP මොන සෙල්ලම දැම්මත් ජීවිතේට ආණ්ඩුවක් පිහිටවගන්න බෑ. අඩුම රටේ 3 වෙනි දේශපාලන බලවේගය වෙන්නත් බැරි තත්වයක් තියෙන්නේ. ලෝකෙ කිසිම රටක් JVP සංකල්ප පිලිගන්නේ නෑ. කිසිම දියුණු රටක ඒ මතවාද නෑ. මොකද ඒ මෝඩ අදහස් වලට මිනිස්සු කැමති නෑ. සමාජවාදය රැල්ලක් උනේ අන්ත දුප්පතුන් අතර. යමක් අමාරුවෙන් හම්බකරගත්ත එකා ඒක පිනාලත් එක්ක බෙදාගන්න කැමති නෑ. ඒක තමයි ඇත්ත. JVP කියන්නෙ තනිකරම වචන හරබයක් විතරයි.

    කැම්පස් එකේ ඉන්නකන් JVP. මොකද නැත්නම් ඒක ඇතුලේ ඉන්න බෑ. ඉන්නකන් ශේප් එකේ හැම දෙයක්ම අහගෙන ඉන්නව. එලියට ආවට පස්සෙ බල්ලෙකුට ගනන් ගන්නේ නෑ JVP. එහෙම නැත්නම් මේ රටේ කොච්චර JVP ඡන්ද තියෙන්න ඕනද? ඒත් ඇත්ත ඒක නෙමෙයි.

    හැමදාම අනුන්ගේ වැරදි විවේචනය කර කර ඉන්නවට වඩා වටිනව මේ රටට යමක් කරන එක. ඒකට ඔය පෙන්නන බොරු සැලසුම් වලින් වැඩක් නෑ. ඇත්තට මුහුන දෙන්න ඕන.

    මටනම් වැඩක් නෑ මේ රටේ පාලකයො කවුද, විපක්ශේ කවුද කියල. මම මේ වෙනකොට දෙපයින් නැගිටල ඉවරයි, මගෙ ලමයින්ටත් හොද අනාගතයක් මේ රටේ නැත්නම් පිට රටක හරි හදන්න පුලුවන් මට්ටමකට ඇවිල්ලා ඉවරයි. ඒව මම මගෙ දහඩිය මහන්සියෙන් කරගත්ත මිසක් මට ඔය මොකෙක්වත් සත පහක් දීලා නෑ. ඒක නිසා මට ඔය මොක්කු ආවත් කමක් නෑ. ඒත් මේ රටේ බහුතරයක් ගැන හිතනකොට දුකයි.

    මම කියන්නෙ නෑ අනිත් දේශපාලන පක්ශ හොදයි කියලා. අසීමිත බලයක් ලැබුනාම ඔය කොයි එකත් පිස්සු කෙලින්නේ. හැබැයි සාපේක්ෂව JVP වලට වඩා හොදයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බොරු බයිල බන්.තාම වැඩේ ලෙසටම යනව.කටවුට් දෙක තුනක් අඩු උනාට උඩ පැනල හරියන්නෑ.තව ලොට් පිටින් ප්‍රින්ට් වෙමින් තියෙන්නෙ.ඉදිරියෙදි දැක ගන්න පුලුවන් වෙයි :lol::lol::lol:

    Poster na kiyanawanam eka boruwak thamai :yes: me rate poster nathi mathiwaranayak apita dakinna labena ekak na :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    මම මචන් කිසි දේශපලුවෙක් විශ්වාස කරන එකෙක් නෙවේ වැඩක් කරලා පෙන්නන කම්.
    එත් ෂුවර් නෑ ඊළඟට මේකා මොනවා කරයිද කියලා.
    මම කරන්නේ,
    "රටේ දැනට පවතින අවශ්‍යතා වලට අනුව,
    අවස්ථාවාදී දේශපාලුවන්ගෙන්,
    තැනේ හැටියට ඇනයක් ගහ ගන්න ඕන තරමට අවස්ථාවාදී" වෙන එක විතරයි. :)

    දේශපාලුවෝ අවස්ථාවාදීන් නම්, අපිත් අවස්ථාවාදීන් වෙන්න ඕන! ;)

    :yes::yes: math kisima pakshayakata na.. 2005 mahinda genna support kara wagema 8th jan mahinda elawanna support kara.. dan oni hoda parliament ekak hadanna misak eka eka kalakanni raja karawanna newei.. ape moda haththa parampara pitin mokektahari kade yanawa misak ratak, hetak gana hithanne na.. un thawama hithagena inne thawama presidential election kiyala.. igana gathha, molayak thiyana un tikka athulata yawanna unta uwamanawak na.. habai unta ithin hari amarui horunta wiruddawa mokakhari kiwoth.. mata therenne nathhe samahara kollontath mun mokaatada enna hadanne kiyala therenne nathi eka.. wayasaka minissu nam kamak na.. :(