ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇත්ත. දේශපාලන යටගියාව නෙමෙයි වටින්නේ රටක අනාගතය වෙනුවෙන් වැඩ කිරීම. JVP මොන සෙල්ලම දැම්මත් ජීවිතේට ආණ්ඩුවක් පිහිටවගන්න බෑ. අඩුම රටේ 3 වෙනි දේශපාලන බලවේගය වෙන්නත් බැරි තත්වයක් තියෙන්නේ. ලෝකෙ කිසිම රටක් JVP සංකල්ප පිලිගන්නේ නෑ. කිසිම දියුණු රටක ඒ මතවාද නෑ. මොකද ඒ මෝඩ අදහස් වලට මිනිස්සු කැමති නෑ. සමාජවාදය රැල්ලක් උනේ අන්ත දුප්පතුන් අතර. යමක් අමාරුවෙන් හම්බකරගත්ත එකා ඒක පිනාලත් එක්ක බෙදාගන්න කැමති නෑ. ඒක තමයි ඇත්ත. JVP කියන්නෙ තනිකරම වචන හරබයක් විතරයි.

    කැම්පස් එකේ ඉන්නකන් JVP. මොකද නැත්නම් ඒක ඇතුලේ ඉන්න බෑ. ඉන්නකන් ශේප් එකේ හැම දෙයක්ම අහගෙන ඉන්නව. එලියට ආවට පස්සෙ බල්ලෙකුට ගනන් ගන්නේ නෑ JVP. එහෙම නැත්නම් මේ රටේ කොච්චර JVP ඡන්ද තියෙන්න ඕනද? ඒත් ඇත්ත ඒක නෙමෙයි.

    හැමදාම අනුන්ගේ වැරදි විවේචනය කර කර ඉන්නවට වඩා වටිනව මේ රටට යමක් කරන එක. ඒකට ඔය පෙන්නන බොරු සැලසුම් වලින් වැඩක් නෑ. ඇත්තට මුහුන දෙන්න ඕන.

    මටනම් වැඩක් නෑ මේ රටේ පාලකයො කවුද, විපක්ශේ කවුද කියල. මම මේ වෙනකොට දෙපයින් නැගිටල ඉවරයි, මගෙ ලමයින්ටත් හොද අනාගතයක් මේ රටේ නැත්නම් පිට රටක හරි හදන්න පුලුවන් මට්ටමකට ඇවිල්ලා ඉවරයි. ඒව මම මගෙ දහඩිය මහන්සියෙන් කරගත්ත මිසක් මට ඔය මොකෙක්වත් සත පහක් දීලා නෑ. ඒක නිසා මට ඔය මොක්කු ආවත් කමක් නෑ. ඒත් මේ රටේ බහුතරයක් ගැන හිතනකොට දුකයි.

    මම කියන්නෙ නෑ අනිත් දේශපාලන පක්ශ හොදයි කියලා. අසීමිත බලයක් ලැබුනාම ඔය කොයි එකත් පිස්සු කෙලින්නේ. හැබැයි සාපේක්ෂව JVP වලට වඩා හොදයි.
    ෆේක් බබා කුවේට් සිට;)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ෆේක් බබා කුවේට් සිට;)

    අනේ බං. උබ වගේ හරකෙක්, මෝඩ මූසලයෙක්.උබ හිතන් ඉන්නේ උබේ profile එක ෆේක් නෙමෙයි කියලද? උබ හරියට බලපන් මේකෙ admin උන්නැහේගෙත් තියෙන්නෙ ෆේක් profile එකක් තමයි. GTRZ කියන්නේ මිනිහගෙ ඇත්ත නම නෙමෙයිනේ. ඒ වගේ තමයි උබෙත්. උබෙත් තියෙන්නෙ තුන් ලෝකෙටම වැඩකට නැති නමක්. උබ ඒක ඉස්සරහට දාගේන අනිත් උන්ට ෆේක් ෆේක් කියල නහින්න හදනවා.

    උබ හරියට හැසිරෙන්නෙ මොණරා නටනවා වගේ. මාර ලස්සනයි වගේ පෙනුනනට පු* එලියේ. ඒ වගේ තමයි උබේ profile එක කොච්චර පරණ උනත් ඕකත් ෆේක් එකක් තමයි.

    උබට ඔච්චරම පොරක් වෙන්න ආසනම් උබේ ඇත්ත නමෙන් profile එකක් හදපන්කෝ. හදලා උබේ මහ ලොකු JVP දේශපාලනය එලිපිට කරපන්කෝ. උබල මේ තාම ඡන්දයක්වත් දාල නැති හුජ්ජ පැටව්. monitor එක ඉස්සරහ තමයි උබලගේ මහ ලොකු දේශපාලනය. අම්ම තාත්ත අමාරුවෙන් කන්න අදින්න දෙනවනේ තාම. උබ කියල හම්බකරලා තාම ජංගියක්වත් අරන් නැතුව ඇති, ඒත් කතාව රටේ ආර්ථිකය ගැන. පලයන් බං යන්න.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11141283_909539032436909_5522455112168644862_n.jpg
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18

    bump
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ

    ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත.

    මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ.

    දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත.

    මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත

    පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය.

    2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ.

    කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය.

    ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරී‍මක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය.

    එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත.

    ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෘද සාක්සි ගොඩායි :( මොකක් සිලෙක්ට් කරගන්නද මන්ද මේව අහද්දි :(:(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes: math kisima pakshayakata na.. 2005 mahinda genna support kara wagema 8th jan mahinda elawanna support kara.. dan oni hoda parliament ekak hadanna misak eka eka kalakanni raja karawanna newei.. ape moda haththa parampara pitin mokektahari kade yanawa misak ratak, hetak gana hithanne na.. un thawama hithagena inne thawama presidential election kiyala.. igana gathha, molayak thiyana un tikka athulata yawanna unta uwamanawak na.. habai unta ithin hari amarui horunta wiruddawa mokakhari kiwoth.. mata therenne nathhe samahara kollontath mun mokaatada enna hadanne kiyala therenne nathi eka.. wayasaka minissu nam kamak na.. :(

    sirawata ban.. me rate eunta monawa welada manda... :no:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    උබලා මොන පක්ෂයක චන්දෙ දුන්නත් කමක් නෑ JVP එකට නම් දෙන්න එපා, ඒකාලේ ජිවත් උන වැඩිහිටි අයගෙන් ඒ මොකද කියල දන ගන්න පුළුවන්, මම දැක්ක මේ ලගදි දවසක JVP උන් නැවත කිසි දිනක රාජ්‍ය පහර ගැනීමට ආයුද සන්නද්ධ අරගලයකට යන්නේ නෑ කියල දියුරුම් දෙනවා. හොදයි අනාගතේ දවසක LTTE උන් ඔහොම කිවයි කියල උබල චන්දෙ උන්ට දෙනවද?(LTTE හිටපු උන් මේ පාර උතුරේ චන්දෙ ඉල්ලනවනේ)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා:frown:

    Ow. Eka atha. Oya wena un JVP nama dala karapu ewa. Ape seeyayi, athamayi maruwe JVP eken kiyala. Eth pase JVP un gedarata avith kiwa karapu nu maranawa kiyala. Eka una tika dawasakin. Eth mama nam JVP ekata chande dena. Campus waladin wecha dewal walata.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    Ow. Eka atha. Oya wena un JVP nama dala karapu ewa. Ape seeyayi, athamayi maruwe JVP eken kiyala. Eth pase JVP un gedarata avith kiwa karapu nu maranawa kiyala. Eka una tika dawasakin. Eth mama nam JVP ekata chande dena. Campus waladin wecha dewal walata.

    අනේ මේ කුණුහරුප අහගන්නෙ නැතුව පලයන් බං යන්න. JVP එක කෙරුවේ තනිකරම විරුද්ධවාදීන්ගෙන් පලිගන්න එක සහ ගම්වල යමක් කමක් තිබ්බ හැම එකාවට මංකොල්ලකාල, පවුල්වල මිනිස්සු මරල තමන්ගෙ කුහක ආසාවල් මුදුන්පත් කරගත්ත එක.
    ඔය අදහස් තියෙන වේ* බල්ලන්ට කවදාවත් මේ ලොකේ කොයිම රටකවත් තැනක් නෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    JVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    JVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය

    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ.වි.පෙරමුණ එ.ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල් (1/4) මාක්ස්වාදී පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ.ජා.ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.

    1971 පැත්තකින් තබන්න. 1989-92 යුගයේ දී ජ වි පෙ සාමාජිකයෝ හා හිතවත්තු ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූහ. එ ජා පක්‍ෂය එයට ප්‍රතිභීෂණය එක් කරමින් තරගයට මිනී මැරුවේ ය. මේ දෙගොල්ලෝම අවසාන වශයෙන් ගත්කල යටත්විජිතවාදීහු වෙති. ජ්තිකත්වයක් නැති කිසිම පක්‍ෂයකට යටත්විජිත විරෝධී විය නො හැකි ය. ජ වි පෙ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝලනය වුව ද ඔවුන්ගේ පදනම ඔවුන්ට තේරෙන මාක්ස්වාදය විය.

    ජ වි පෙ නිතර කියන කතාවක් නම් සියළු ජනවර්ග සමාන බව ය. ඔවුහු සිංහල දෙමළ මුස්ලිම් සමානත්වයක් ගැන කතා කරති. මේ තරම් තකතීරු යටත්විජිතවාදී කතාවක් තවත් නැත. මිනිස්සු සමාන වෙති. එහෙත් එය ද පොතේ පමණ ය. උසාවියට ගිය පමණින් මිනිස්සු නීතිය ඉදිරියේ සමාන නො වෙති. ද’ක්‍ෂ නීතිඥයන් මිළට ගැනීමට හැකි අය අනෙක් අයට වඩා අසාමාන්‍ය හා අසමාන වෙති.

    අනුර දිසානායක එංගලන්තයට යන එන බව අපි දනිමු. එංගලන්තයේ විවිධ සංස්කෘතීන් ගැන අධ්‍යයනයක් කිරීමට මේ මහා පඬිවරයාට අවස්ථාව ලැබෙන්නට ඇත. එහි ඉංගිරිසි, මුස්ලිම්, චීන, බෞද්ධ සංස්කෘතීන් සමාන නොවන බව ඔහුට දැනගන්නට නො ලැබිණි ද? එංගලන්තයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද?

    මෙරට සියළු ජනවර්ග සියළු සංස්කෘතීන් සමාන වන්නේ යැයි කියමින් අනුර දිසානායක පච ප්‍රචාරයක් ගෙන යන්නේ දෙමළ ජාතිවාදය වෙනුවෙනි. එහි අනුග්‍රාහකයන් හා ආරම්භකයන් වන ඉංගිරිසි යටත්විජදතවාදීන් වෙනුවෙනි. අනුර දිසානායක ද අවසාන වශයෙන් කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂීත්වය අහිමි කිරීම ය.

    ජ.වි පෙරමුණට දෙන සෑම ඡන්දයක් ම භීෂණයට දෙන ඡන්දයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව දෙන ඡන්දයකි. දෙමළ ජාතිවාදයට දෙන ඡන්දයකි. ඉංගිරිසි යටත්විජ්තවාදයට දෙන ඡන්දයකි.

    නලින් ද සිල්වා

    2015 අගෝස්තු 01
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    JVP කියන්නෙ කටින් බතල හිටවන පක්ශයක්. දින 100 කරන්න කාලයක් නෑ කියලා ඈමතිකම් ගන් නෑතිව ශෙප් උනා. දෑන් කියනවා විපක්සය කරන්න කියලා. කා එක්කවත් ආන්ඩු හදන්න එන්නෙ නෑ කියලා. එ කියන්නෙ කවුරු දිනුවත් TNA වගෙ පක්ශ එක්කයි ආන්ඩු හදන්න වෙන්නෙ. ඈමතිකම් ගන්න බයයි. මොකද එදාට කටින් කියන ඒවා කරන්න බෑ කියල දන්න නිසා. ඒකයි හර්ද සාක්ශිය
    :sorry::sorry::sorry::sorry:

    නලින් ද සිල්වා2015 අගෝස්තු 01

    :sorry::sorry::sorry::sorry::sorry: