ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ගනන් කරන්න බැරි තරම් ටයර් සෑයවල් දැකල තියෙනව
    බුත්තල, වගුරුවෙල, ගෝගංආර කියන්නේ වැඩිම ටයර් සෑයවල් තිබුන ප්‍රදේශ වලින් එකක්
    රෑට මර ලතෝනි දෙන සද්දෙ ඇහෙනවා.. උදේට ආරන්චි වෙනව ඊයේ රෑ අහවල් කෙනා මරල පුච්චල කියල
    ටයර් පටවපු ලොරි වල මූන රෙදි වලින් වහල, අතපය ගැට ගහල දවල් වරුවේ ටවුමේ, පාරවල් වල මින්ස්සුන්ට පේන්න අරගෙන යනව. රෑට පුච්චල මරනව
    අපි හවස 6 වෙනකොට දොරවල් වහගන්නව.
    ගෙදර බාත්රූම් තිබුනෙ නෑ, අපිට චූ බර හැදුනම බේසමකට චූ කරන්නේ. තාත්ත ඒව උදේට අස් කරනව
    කොයි වෙලාවෙ හරි කවුරු හරි ඇවිල්ල තාත්තව අරගෙන යයි කියල පුදුම බයකින් හිටියේ
    මගේ යාළුවෝ 4 දෙනෙකුගේ තාත්තල මැරුව.
    JVP එකෙන් මැරුවම වල උඩට පිරෙන්න පස් දාන්න බෑ... දනිස්සෙන් උඩට පෙට්ටිය උස්සන්න බෑ... එක සැරේකට වැඩිය මළ ගෙදරට යන්න බෑ...
    හැබැයි රජයට හිතවත් වෙලා ජේ වී පී එකෙන් මැරුණම රජයෙන් වන්දි, පැන්ෂන් එක ලැබුන
    UNP එකෙන් මැරුවම අළු වත් හොයන්න නෑ... වන්දි නෑ... පැන්ෂන් නෑ...
    මේව වෙනකොට මම 5 වසරේ...
    අද වගේ මතකයි 1990.01.01 දා JVP එකෙන් අපේ ගේ මංකොල්ල කන්න ආව. අපි ලයිට් ඕෆ් කරගෙන පුළුවන් තරම් කෑ ගැහුව. STF එකෙන් එනකොට උන පැනල ගියා...
    ඒත්.. 1990.01.07 ආයෙත් ආව. එදා කෑගහන්න උනේ නෑ. තාත්තගේ යාළුවෙක් පාරෙදි අල්ලගෙන මිනිහ එකක් ආවේ. අපිට දොර අරින්න උනා. තාත්තගේ බෙල්ලට කඩුව තියාගෙන අම්මට කිවුව තියෙන ඔක්කොම දීපන් කියල. හැම දේම අරගෙන ගියා. ජීවිත වලට හානියක් කලේ නෑ.
    එදායින් පස්සේ මම මගේ පංචායුදේ දැක්කෙ නෑ.... කමක් නෑ... සහෝදරයෙක් ආදරෙන් එයාගෙ දරුවෙකුට ඒක දාන්න ඇති.....
    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා:frown:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා. 88/89 කාලෙ මාර බයකින් මිනිස්සු ජීවත් උනේ. අපේ බාප්පව මැරුවා. අපේ තාත්තා ඩුබායි හිටියේ ඒ කාලෙ. අපි පදිංචි වෙලා හිටියේ මාකඳුරේ. බාප්පව මරපු නිසා අපේ ආච්චි ඒ දවස්වල පුංචිඅම්මලගේ ගෙදර ගිහින් හිටියේ. අපේ ගෙදර හිටියේ මායි, අම්මයි විතරයි. මට ඒ දවස්වල අවුරුදු 12යි, 7 වසරෙ ඉගෙනගත්තේ. දවසක් රෑ 10ට විතර කතා කෙරුවා පොලිසියෙන් කියලා. ඉතින් අම්ම දොර ඇරියා. මමත් අම්මත් එක්ක දොර ලගට අවා. එක පාරටම තුවක්කු, කඩු අරගත්ත සෙට් එකක් පැන්නා ගේ ඇතුලට. කෑගැහුවොත් මරනවා කිව්වා. ඊට පස්සෙ මාව අල්ලගෙන පුටුවකට තියලා අත් දෙක පිටිපස්සට කරල ගැට ගැහුවා. අම්මට කියල අල්මාරි ඔක්කොම ඇරවගෙන සල්ලි, රත්තරං බඩු ඔක්කොම ගත්තා. ඇත්තටම අම්මගේ අතේ තිබ්බ මුද්ද, කරාබු දෙක පවා ගලවගත්තා. ඒව ඔක්කොම එකතු කරගන්නකන් එකෙක් මගෙ බෙල්ලට පිහියක් තියාගෙන හිටියේ. ඊට පස්සෙ කිව්ව පොලිසියට කියල තිබ්බොත් ගෙදර සුදු කොඩි දාන්න ලැහැස්ති වෙලා ඉන්න කියලා.
    පහුවදාම අම්ම මාවත් අරන් කැස්බෑවට ආව. කැස්බෑව තාත්තගේ ගම් පලාත. ඊට පස්සෙ මම මාස ගානක් හිටියා ඉස්කෝලයක් නැතුව, අස්වීමේ සහතිකේවත් නැතුවනේ පහුවදාම ආවේ. එදා ආවට පස්සේ කොහොමහරි මම මාකඳුරට ගියේ අවුරුදු 10 ට විතර පස්සේ, ගෙවල් ඇතුලෙත් වල් පැල වැවිලා තිබ්බා අපි යනකොට.
    කැස්බෑවේ ඉන්නකොටත් පොඩි පොඩි සිද්ධි උනා. ඒ පැත්තේ වැඩිපුරම කෙරුවේ පැට්‍රල් බෝම්බ ගහන එක. ඒ කාලේනම් ආයෙ එන්න එපා. දැන් අලුත් අයට ඒ අත්දැකීම වචනයෙන් කිව්වට තේරෙන්නේ නෑ. විදලම බලන්න ඕන.
     
    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා 2:frown:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ජවිපෙ එකෙන් රත්තරන් මංකොල්ල කෑවෙ නෑ යකෝ. නිකන් බේගල් ඇදබාන්න එපා 2:frown:

    ඔව් ඔව්... උන් රත්තරං ඉතුරු කරල තබක්ක, පිත්තල, යකඩ, ඇලුමිනියම් තමයි අරන් ගියේ. අනේ මේ, පලයන් බං යන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඔව් ඔව්... උන් රත්තරං ඉතුරු කරල තබක්ක, පිත්තල, යකඩ, ඇලුමිනියම් තමයි අරන් ගියේ. අනේ මේ, පලයන් බං යන්න.
    ඕක කියන්නමද ෆේක් එකකින් ආවෙ:lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Machan 88/89 neme me laga atheethaya gana tikak hithapan, pahugiya aurudu 5 gana tikak hitala balapan Roshen chanaka ubata athaka nadda manda, Ara chilaw wala vedithiyala marapu deewaraya. Weliveriye maruna ahinsakayo ubata mathaka nadda, velikada jail eke niraparade marapu ayagana ubata mathaka nadda, evage Adama kujeetha palanayak janatha theenduwen awasan Una kiyala ubata mataka nadda. Evage jaravatA anubala dun palakayek Ta thama Uba kade yanna dagalanne. Unavage mahA rajage vahalek. API Uba gana duk venava.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඕක කියන්නමද ෆේක් එකකින් ආවෙ:lol::lol:

    ඔව්. ඇයි අවුල්ද?
    උන්ට මූනවල් වහගෙන ඇවිල්ලා ගෙවල් බිදින්න මිනී මරන්න හොදයි, ඒව කියන්න ෆේක් එකකින් අවහම වැරදි.
     
    • Like
    Reactions: EK_SheSH

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    :lol:"බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි"

    කම්පියුටර් එක ඉස්සරහින් පොඩ්ඩක් අයින් වෙලා එලියට බැහැල බලපන්කො වැඩේ :lol::lol:කටවුට් තමා පොඩ්ඩක් හරි අඩු :dull::dull: ඒකටත් එක්ක තාප්පවල පෝස්ටර් :lol::lol: මේක තමා ඉතින් මගේ හෘද සාක්ශිය :):)

    sira :lol::lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි කියන්නෙ මැරිච්ච උන්ගෙ පක්ෂයක් ,ඒකට මුක්කුතියාගෙන ඉන්න උන්තමයි ඔය සන්ධානෙ ඇතුලෙ ඔක්කොම ඉන්නෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama 1988. man oowa danne na. mata 1 year.

    1. Ranil samula gaathana walata sambanda unaa da?
    2. Anura samula gaathana walata sambanda unaa da?
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    4. 1989 n 2015 ta athi palee mokadda?
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?

    mata ahanna hithuna prashna tikak ahuwe. :)
     
    Last edited:

    දන්නෙ නෑ. නැතුව ඇති. යාන්තමට හරි ඔප්පු කරන්න සාක්ෂි තිබ්බනම් විරුද්ධ පක්ශෙන් ජනාධිපතිවරු දෙන්නෙක් බිහි වෙලත් ඔහොම ඉන්න බෑ. බටලන්ද විමර්ශන වලට සාක්ෂි වලට කැදෙව්වා චන්ද්‍රිකාගේ කාලේ.

    2. Anura samula gaathana walata sambanda unaa da?
    ඒකත් දන්නෙ නෑ. ඕකුන්නම් විස්වාස කරන්න අමාරුයි. හැබැයි උන්ම පිලිගන්නව උන් ඇති කරපු කැරැල්ල වැරදියි කියලා.

    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    ආපහු ඒ කාලෙ එන්නෙ නෑ. එහෙම කාලයක් එන්නේ බලහත්කාරයෙන් රජයක් පෙරලන්න, රාජ්‍ය බලය අල්ලගන්න ගියාම. දැන් එහෙම තත්වයක් නෑ නේ. ඕව කියන්නෙ මිනිස්සු බය කරන්න මිසක් හරිහමන් හේතුවක් නිසා නෙමෙයි.

    4. 1989 n 2015 ta athi palee mokadda?
    ඵලයක් නෑ. එහෙම කාලයක් තිබ්බා,ඒකට හේතුව බලහත්කාරයෙන් රාජ්‍ය බලය අත්පත් කරගැනිමට යාම කියල මතක තියාගත්තනම් ඇති. එහෙම අර අදින පිරිස් වලට ඡන්ද නොදී ඉන්න වග බලාගන්න ඕන.

    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
    පිස්සුවක් ඇතෑ? මාස 6ට කලින් පයින් ගහල එලියට ඇදලා දාපු එකාව ආයේ ගේන්න? මහින්ද ජනාධිපති වෙලා අවුරුදු 10 ඉදල කරන්න බැරි වෙච්ච කරන්නද අගමැති වෙන්න හදන්නේ? මහින්ද ජනාධිපතිවරණය පැරදිලා ගෙදර ගියා මිසක් ලාදුරු හැදිල නෙමෙයි ගියේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mama 1988. man oowa danne na. mata 1 year.

    1. Ranil samula gaathana walata sambanda unaa da?
    2. Anura samula gaathana walata sambanda unaa da?
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    4. 1989 n 2015 ta athi palee mokadda?
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?

    mata ahanna hithuna prashna tikak ahuwe. :)

    1. Ranil samula gaathana walata sambanda unaa da?
    danne na , mata wadakuth na
    2. Anura samula gaathana walata sambanda unaa da?
    danne na , mata wadakuth na
    3. Apahu ee kaale ai kiyanne ai? mona hethuwak nisa da?
    enne na , mole thiyena one ekekta oka therenawa
    4. 1989 n 2015 ta athi palee mokadda?
    minissu ithihasayen padam igena gannawa , 89 kauru hari waraddak karala nan dan eka hadaa ganna kale hari
    5. dan ethakota chande denna kiyanne Mahinda ta da?
    apo na

    1989 mama ipadila na :cool: e gana wadakuth na :cool: :D:D:D:D:D
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    JVP.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හර්ද සාක්ශි ගොඩායි :( දැන් අපි මොකෝ කරන්නෙ :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    :lol:"බලපල්ලා පලවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක පෝස්ටර් නැති හැටි"

    කම්පියුටර් එක ඉස්සරහින් පොඩ්ඩක් අයින් වෙලා එලියට බැහැල බලපන්කො වැඩේ :lol::lol:කටවුට් තමා පොඩ්ඩක් හරි අඩු :dull::dull: ඒකටත් එක්ක තාප්පවල පෝස්ටර් :lol::lol: මේක තමා ඉතින් මගේ හෘද සාක්ශිය :):)

    ප්‍රින්ටින් කරන තැනක් දන්නව මචන් පවුද් ගලිකව උන් රෑ නැවතිලා වැඩ.එච්චරලට පෝස්ටර් ලිෆ්ලට් අනන් මනන්.ඕව සල්ලිදීල ගහන්නෙ ඉතින් උන්ගෙ ගෙවල් වල අලවන්නැයි :lol::lol: :lol::lol: :lol::lol:
    මගේ ප්‍රමෝශන වැඩකුත් කල් දැම්ම මේක නිසා. ප්‍රෙස් එකට වැඩ අම්බානක. ෆේස්බුක් කවර් පේජ් ප්‍රින්ට කරනව කියලද?:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    හර්ද සාක්ශි ගොඩායි :( දැන් අපි මොකෝ කරන්නෙ :eek:
    උබේ හෘද සාක්ෂිය පරිස්සන් කරගනින්. හෘදසාක්ෂිය පෙන්නනෙ ඇත්තටම එහෙම එකක් නැති උන්.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෙළයෙක්;18718796 said:
    මගේ ප්‍රමෝශන වැඩකුත් කල් දැම්ම මේක නිසා. ප්‍රෙස් එකට වැඩ අම්බානක. ෆේස්බුක් කවර් පේජ් ප්‍රින්ට කරනව කියලද?:lol::lol:

    හෙළයෙක්;18718800 said:
    උබේ හෘද සාක්ෂිය පරිස්සන් කරගනින්. හෘදසාක්ෂිය පෙන්නනෙ ඇත්තටම එහෙම එකක් නැති උන්.:cool:

    මේකනෙ බන් වැඩේ නෙට් එකෙන්ම විතරක් ඕව කරල බෑ :sorry::sorry: පොඩ්ඩක් එලි පහලියට බැහැල බලන්න ඕන :yes::yes:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    jvp? jvp paththata katha karanna giyama hodata ahaganna puluwan. apita e dewal gana katha karanna ba. mokada un karapu jara wada balanna api e kale hitiye na. ekai thamath jvp walapalle thiyenne