ටයිටන් එක්ක අහන්න හිතුනේ.. කොහොමද බන් ඔය අඩි 13,000 ක ගැඹුරක තියෙන ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ ?? මිනිස්සු ගියාද ? රොබෝ කෙනෙක් ගියාද ? යට සීතල වැඩී නම් පීඩනය වැඩී නම් කවුද ගියේ ? පොඩ්ඩක් දන්න අය අදහස් දක්වන්න. @Stimulus mind wadinna diyooo 

හරි බුද්දිමත්. මේ දැනුම රටේ සන්වර්දනයටත් යොදවන්න ඕනේ ඔන්නමෙග් ෆිලුමෙ "ජෝනාස්" වගේ එකෙක් නැද්ද අර සබ්මැරීන් එකේ හිරවෙච්ච මිනිස්සුන්ව බේරගන්න යවන්න...
නැත්තං ජේසන් ස්ටේතම් ව ගෙනල්ල මූදට තල්ලු කරානං හරි ගිහින් බේරගෙන වර කියල...![]()
'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.
http://www.sub-find.com/mir-submersibles.html
![]()
![]()
'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.
http://www.sub-find.com/mir-submersibles.html
![]()
![]()
මේකෙ ඇත්තටම මිනිස්සු ගියාද නැව ළඟටම යනකල්? එතකොට මේ ගිය ඒවත් පට්ට රිස්ක් එකකනේ ගිහිල්ල ඇත්තෙ?
Penumen nam arakatath wada kabalak wage

'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.
http://www.sub-find.com/mir-submersibles.html
![]()
![]()
Russian solid badu 🫣Penumen nam arakatath wada kabalak wage
'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.
http://www.sub-find.com/mir-submersibles.html
![]()
![]()
ටයිටැනික් Expeditions වලට ගියේ මේකෙ. හැබැයි මරියානා ආගාධෙට ගියේ මේකෙ නෙවේ. ඕස්ට්‍රේලියන් බිස්නස්මන් කෙනෙකුයි, කැමරනුයි එකතු වෙලා හදපු "deepsea challenger" කියන One seater, Submersinle vessel එකේ මරියානා ආගාධෙට ගියේ.James cameron giye meke newe neda?

ටයිටන් සබ්මැරීනයේ විනාශ වී ගිය කොටස් අත්ලාන්තික් ගැඹුරු මුහුදෙන් හමුවූ බව ගලවාගැනීමේ මෙහෙය වූවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත දැනුම්දෙයි.ඒ අනුව සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.ටයිටන් එක්ක අහන්න හිතුනේ.. කොහොමද බන් ඔය අඩි 13,000 ක ගැඹුරක තියෙන ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ ?? මිනිස්සු ගියාද ? රොබෝ කෙනෙක් ගියාද ? යට සීතල වැඩී නම් පීඩනය වැඩී නම් කවුද ගියේ ? පොඩ්ඩක් දන්න අය අදහස් දක්වන්න. @Stimulus mind wadinna diyooo![]()
Thanks banටයිටැනික් Expeditions වලට ගියේ මේකෙ. හැබැයි මරියානා ආගාධෙට ගියේ මේකෙ නෙවේ. ඕස්ට්‍රේලියන් බිස්නස්මන් කෙනෙකුයි, කැමරනුයි එකතු වෙලා හදපු "deepsea challenger" කියන One seater, Submersinle vessel එකේ මරියානා ආගාධෙට ගියේ.
![]()
![]()
![]()
![]()