ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ කෙසේද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    ටයිටන් එක්ක අහන්න හිතුනේ.. කොහොමද බන් ඔය අඩි 13,000 ක ගැඹුරක තියෙන ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ ?? මිනිස්සු ගියාද ? රොබෝ කෙනෙක් ගියාද ? යට සීතල වැඩී නම් පීඩනය වැඩී නම් කවුද ගියේ ? පොඩ්ඩක් දන්න අය අදහස් දක්වන්න. @Stimulus mind wadinna diyooo :love:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.

    http://www.sub-find.com/mir-submersibles.html

    P.-P.-Shirshov-Institute-of_large.jpg

    _130163329_gettyimages-2224802.jpg

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මෙග් ෆිලුමෙ "ජෝනාස්" වගේ එකෙක් නැද්ද අර සබ්මැරීන් එකේ හිරවෙච්ච මිනිස්සුන්ව බේරගන්න යවන්න...

    නැත්තං ජේසන් ස්ටේතම් ව ගෙනල්ල මූදට තල්ලු කරානං හරි ගිහින් බේරගෙන වර කියල...😃
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    මෙග් ෆිලුමෙ "ජෝනාස්" වගේ එකෙක් නැද්ද අර සබ්මැරීන් එකේ හිරවෙච්ච මිනිස්සුන්ව බේරගන්න යවන්න...

    නැත්තං ජේසන් ස්ටේතම් ව ගෙනල්ල මූදට තල්ලු කරානං හරි ගිහින් බේරගෙන වර කියල...😃
    හරි බුද්දිමත්. මේ දැනුම රටේ සන්වර්දනයටත් යොදවන්න ඕනේ ඔන්න :love2: 🙏
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.

    http://www.sub-find.com/mir-submersibles.html

    P.-P.-Shirshov-Institute-of_large.jpg

    _130163329_gettyimages-2224802.jpg

    මේකෙ ඇත්තටම මිනිස්සු ගියාද නැව ළඟටම යනකල්? එතකොට මේ ගිය ඒවත් පට්ට රිස්ක් එකකනේ ගිහිල්ල ඇත්තෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මේකෙ ඇත්තටම මිනිස්සු ගියාද නැව ළඟටම යනකල්? එතකොට මේ ගිය ඒවත් පට්ට රිස්ක් එකකනේ ගිහිල්ල ඇත්තෙ?

    ඕකට තව මොඩියුල් එකක් ගහල ගියෙ. ඒක තමා නැව ඇතුලට යවන්නෙ රිමොට් එකෙන්. ගිහින් කැමරන් කාරයා අතින් කේබල් කෝඩ් එක පැටලෙනව. බලපන්කො බන් ගූගල් කරල. යුටුබ් එකේ ඔක්කොම තියනව.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    'Mir' කියන submersible එක තමයි පාවිච්චි කළේ. ජේම්ස් කැමරන් පවා titanic wreckage එකට ගියේ මේ submersible එකේ. රුසියාවට අයිති එකක්.

    http://www.sub-find.com/mir-submersibles.html

    P.-P.-Shirshov-Institute-of_large.jpg

    _130163329_gettyimages-2224802.jpg

    James cameron giye meke newe neda?

    Penumen nam arakatath wada kabalak wage
    Russian solid badu 🫣
    ------ Post added on Jun 23, 2023 at 8:55 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    James cameron giye meke newe neda?
    ටයිටැනික් Expeditions වලට ගියේ මේකෙ. හැබැයි මරියානා ආගාධෙට ගියේ මේකෙ නෙවේ. ඕස්ට්‍රේලියන් බිස්නස්මන් කෙනෙකුයි, කැමරනුයි එකතු වෙලා හදපු "deepsea challenger" කියන One seater, Submersinle vessel එකේ මරියානා ආගාධෙට ගියේ. :yes:

    Illustration-of-the-DEEPSEA-CHALLENGER-on-the-left-and-a-photograph-of-the-DEEPSEA.png

    aHR0cDovL28uYW9sY2RuLmNvbS9oc3Mvc3RvcmFnZS9taWRhcy81NDljNTlkMmY1OTRiYzY3NThlNzYyY2ViNTA5NmFiMC8yMDA0OTQ4MzcvRGVlcHNlYStDaGFsbGVuZ2UrZnVsbGJsZWVkLmpwZw==

    james-cameron-holds-the-ngs-flag.jpg

    1200px-Deepsea_Challenger_-_Cit%C3%A9_de_la_Mer-7935.jpg
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ටයිටන් එක්ක අහන්න හිතුනේ.. කොහොමද බන් ඔය අඩි 13,000 ක ගැඹුරක තියෙන ටයිටැනික් නැවේ සුන්බුන් රූපගත කලේ ?? මිනිස්සු ගියාද ? රොබෝ කෙනෙක් ගියාද ? යට සීතල වැඩී නම් පීඩනය වැඩී නම් කවුද ගියේ ? පොඩ්ඩක් දන්න අය අදහස් දක්වන්න. @Stimulus mind wadinna diyooo :love:
    ටයිටන් සබ්මැරීනයේ ⁣විනාශ වී ගිය කොටස් අත්ලාන්තික් ගැඹුරු මුහුදෙන් හමුවූ බව ගලවාගැනීමේ මෙහෙය වූවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත දැනුම්දෙයි.ඒ අනුව සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙම කරුණ තහවුරු කරනු ලැබූයේ ප්‍රංශයේ නිෂ්පාදිත Victor 6000 ROV French vessel රොබෝ අත සහිත යන්ත්‍රය හරහාය.අද උදෑසන යන්ත්‍රය අත්ලාන්තික් සාගරය වෙත දියත් කල අතර පැය කිහිපයක සෝදිසි කිරීමකින් පසුව victor 6000 ටයිටන් සබ්මැරීනය පිළිබඳ තොරතුරු සොයාගෙන ඇත. 🙏
     
    Thanks ban