Focus on accuracy. The speed will pick up. When you make errors, that definitely gonna affect the overall WPMDamn !
Focus on accuracy. The speed will pick up. When you make errors, that definitely gonna affect the overall WPMDamn !
Focus on accuracy. The speed will pick up. When you make errors, that definitely gonna affect the overall WPM
https://www.livechat.com/typing-speed-test/#/
මේ ටෙස්ට් එක බලපන්
ඔයිටත් වඩා පුලුවන් වෙයි, මේක අකුරු පේලියට පෙන්නන නිසා කලින් ටෙස්ට් එකට වඩා ස්පීඩ් පුලුවන්
සාමාන්යෙන් 65-75 professional typist ලගෙ රේන්ජ් එකනේ.
View attachment 93256
පොඩ්ඩක් අඩු උනා බන්. Had to use backspace a couple of times while trying to maintain the accuracy
While in the middle of a word before finishing it with a space.ඔවු ඕකෙ ස්පේස් එක ගැහුවට පස්සෙ corrections බැහැනේ
සමහරවිට මම පුරුදු වෙලා තියන විදිය වෙන්න ඇති. අර පැරග්රාෆ් එක නැතුව ලයින් එක විදයට තියෙද්දි ලේසියි වගේ මට තේරුනා
https://www.livechat.com/typing-speed-test/#/
මේ ටෙස්ට් එක බලපන්
ඔයිටත් වඩා පුලුවන් වෙයි, මේක අකුරු පේලියට පෙන්නන නිසා කලින් ටෙස්ට් එකට වඩා ස්පීඩ් පුලුවන්
සාමාන්යෙන් 65-75 professional typist ලගෙ රේන්ජ් එකනේ.
Iyaa bn goma code awidinawa wagene1යි බන්.