ටයිප්_රයිටරෙන්_කොටමුද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: අප්පේ...කොයි කාලේද ඕකෙන් කෙටුවේ? දැන් මෙව්වා තියෙනවද? :D
    තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.
    උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ela machann issara owa type krna un patta waddo wenna athi bn

    ඉස්සර ඒවාට වෙනම පුහුන්වක් තිබ්බ නේ බන්...විනාඩියට ගහන වචන ගානෙන් තමා උන්ව රේට් කරේ..මගේ මාම කෙනෙකුත් ඔය සීන් එකක් කරලා තියෙනවා...පොර නම් දැන් කප් එක ගහල :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.
    උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....

    :(:( අපිට කොයින්ද මෙව්වා :( අපේ ගෙදර කීබෝඩ් එකක් තියෙනවා :baffled:

    ටයිප් රයිටරයක් අපේ ගෙදරත් තියනව...

    :shocked::shocked::shocked: වැඩ කරනවද එක හොදට? :eek: උඹයි කිබුලයි එක ගෙදර ද වාසය කරන්නේ? සහ වාසය :lol::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P ඇයි ඒ ෆයිල් ටයිප් කරලා තියෙන්නේ ටය්ප් රයිටර් එකෙන් ද ? :eek::shocked:

    ඇයි බන් උබ බලල නැද්ද..,:eek: ෆොක්ස් මොල්ඩරුයි ඩෙන ඉස්කලියි කෙස් රිපොර්ට් ටයිප් කරන්නෙ ටයිප් රයිටරෙන්නෙ මුල් සීසන් වල...:yes:

    :shocked::shocked::shocked: වැඩ කරනවද එක හොදට? :eek: උඹයි කිබුලයි එක ගෙදර ද වාසය කරන්නේ? සහ වාසය :lol::P

    ගෙදර තියනව බන්... සුදුපාට පෙට්ටියක් වගේ එකක් එකෙ රතුපාට බටන් එකක් තියනව.... ඒක ඇරපුවට ටයිප් රයිටරේ...:yes:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බන් උබ බලල නැද්ද..,:eek: ෆොක්ස් මොල්ඩරුයි ඩෙන ඉස්කලියි කෙස් රිපොර්ට් ටයිප් කරන්නෙ ටයිප් රයිටරෙන්නෙ මුල් සීසන් වල...:yes:

    ගෙදර තියනව බන්... සුදුපාට පෙට්ටියක් වගේ එකක් එකෙ රතුපාට බටන් එකක් තියනව.... ඒක ඇරපුවට ටයිප් රයිටරේ...:yes:

    :P:P බලල නැහැ බන්...මොන එක්ස් ෆයිල් ද...:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,035
    113
    අපේ ගෙදරත් එකක් තිබ්බ වගේ මතකයි...:yes:
    අර රෙප් බොත්තම දැන් භාවිතයේ නැද්ද....:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගෙදරත් එකක් තිබ්බ වගේ මතකයි...:yes:
    අර රෙප් බොත්තම දැන් භාවිතයේ නැද්ද....:P

    :P:P කම්මැලි බන්...රේප් වලින් මොනවා කරන්නද...රේප් ගන්න ඕකට පින්තූරේ දදා මහන්සි වෙන එකත් අපරාදේ..:rofl: එකයි දැම්මේ නැත්තේ...අලුත් උන්ට රෙපක් ගහගන්න ලේසි විදිහක් මම ඒ කිව්වේ :cool::P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,035
    113
    :P:P කම්මැලි බන්...රේප් වලින් මොනවා කරන්නද...රේප් ගන්න ඕකට පින්තූරේ දදා මහන්සි වෙන එකත් අපරාදේ..:rofl: එකයි දැම්මේ නැත්තේ...අලුත් උන්ට රෙපක් ගහගන්න ලේසි විදිහක් මම ඒ කිව්වේ :cool::P

    :cool::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..:P
    හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්‍රයි කරල බලන්න ඕනේ..:lol:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැරදුනොත් මකන්න බෑ කියහන්කෝ, එක උඩ එක වදින්නෙ. ඉස්සර ඔෆිස් වල ටයිප් කරපු උන් කොච්චර කට්ටක් කනව ඇද්ද හරියට ලියුමක් ගහගන්න කියල දැන් තමයි තේරෙන්නේ.

    මමත් ඉස්සර නාසා එකට ලියුම් යැවුවේ අපේ මාමගේ ටයිප් රයිටරෙන් කොටලා තමා. :D:D
    බුදු කට්ටක් කෑවේ. එක ලියුම ගහනවා විසිපස් පාරක් විතර. වැරදුනාම ඔබන්න බැක්ස්පේස් එකක් නැහැනේ.