ටයිල් හුටපටේ

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Lanka tiles machan manufacturing denna baruwa tamai indian walin gahala genawe..dan lankwema gahnwa...box eke gahala tynwa..china ekka balanakota lanka tiles patta..weight eka unat wadi
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Rocell wala made in Sri Lanka tiles thiyenawa. Habai ganan.

    Mactiles hamba neda? Mokada man dakina godak mactile dealers la thambi thamai.


    Nawala Ranjanas eketh loku design variation ekak thiyenawa.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ටයිල් ගන්නකොට ඩිසයින් එක ගාන විතරක් බලල ගන්න එපා . කැමති ඩිසයින් එකේ ටයිල් දෙක තුනක් එකට තියල හැම පැත්තම ,උඩ යට ඇද ගැහිච්ච බොකු ගතියක් එහෙම තියද කියල බලල ගනින් .