ටයි මාමාගේ කාටූන්

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
ටයි මාමාගේ කාටූන්

කොල්ලනේ......... උඹලට මතකද ටයි මාමා හඬ කැවූ පරන කාටූන් එකක් තිබ්බා අර පරවියන්ගේ "රට බෙදන්න බෑ බෑ" කියල සින්දුවක් තියෙන්නේ. කවුරු හරි දන්නවද ඒ වීඩියෝ එක හොයාගන්න පුලුවන් විදියක්. ඒකත් එක්කම ගියා අර ගිනිකූරු වලින් හදපු පොඩි ඇනිමේෂන් එකක්. ඒකත් අර යුද්ධ කරලා ඔක්කොම ගිනිගන්නේ. දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න.:yes::yes::yes:
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarata ahunoth eka bedannath deal ekak dai punchi ammata rawum gahanna:P oya sindu dan wadak dan harawana bari tharamata awilla tiyenne. Mt lavinia walatama awith:yes: