ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලොක්කො කරන්ට් එක තියනව්ද
    මචන් මෙහෙට නම් දෙතුන් පාරක් ඩිස්කෝ ලයිට් උනා.දැන් නම් කරන්ට් එක ඇත්තෙම නෑ.දැන් නම්දෙන්න වගේ හදන්නෙ.ගල් ගෙඩි වගේ වැහිපොද වැටෙනවා ඇහෙනවා

    බැසිල් සුළඟ විහිදී ගියා අපෙ වත්ත පුරා
    සිරි කෑන් එක 🤣 හෙට වෙද්දි රට සුඛිත මුදිත වෙලා තියෙයි මේ හුළගෙ හැටියට 😎 ඇරසොන්ගෙ ආන්ඩුව වැඩ පෙන්නයි ත්‍රේඩ් එකත් දැනටම රචනා වෙනවා ඇති 😑
    ------ Post added on Jul 10, 2021 at 1:32 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Basil awa nisada manda ban. Murder ewun nidahas karanawa, ahinsaka ewun quarantine kiyala ussanawa. Law nathi nisa Natural justice wenawa wage kampaa wela
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නීතියක් යුක්තියක් නැතුව අසාදරනය රජ වෙනකොට ස්වභාවයෙන් ‍යුක්තිය ඉටුකරනව වගෙ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හෙන සද්දයක් ආවා. මම හිතන්නෙ ඇබරැල්ල ගහේ අත්තක් කඩන් වැටුනා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කෝ සිකරට් එකක් තියෙනම් ගිනිපෙට්ටිය එක්ක දිපල්ල.. කෝ එරොසන් බුදිද