ටහිකෙන_බීමක්නේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ටහිකෙන_බීමක්නේ

    QvZHqKe.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    උඹලා දන්නවා ද, පුන්චි බොරැල්ලේ වින්සෙත රෝහලේ අයිති කරුවන් , ඇක්මී කියන ඇති හිටියා අරක්කු නිශ්පාදකයන් බව.... දිගටම අධික විශ අරක්කු බී , මිනිස්සු නැසෙනවා....උන් රෝහල් දාලා ලාභ ලබනවා....

    හැරී DCSL එකේ බිම හැලුන අරක්කු ගෝනි පොඟවා ආපහු ගන්න කියලා තියෙන්නේ....ඌ ඇපලෝ රෝහලත් අල්ලගෙන හිටියේ කාලයක්.

    CIC,Baird,Heyles සමාගම් විශ රසායන විකුණන ගමන් බෙහෙත් බෙදාහැරීමත් සිදු කරයි...

    මේක පුදුම ලෝකයක්....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ ඉන්න හැමෝම බෝතල් දහය ගානේ බීල :baffled:

    අවුරුද්දට 10යිනෙ බං. මාසෙට එකක්වත් නෑනෙ :rofl: ඒවත් කාලෙ බෝතල් :rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹලා දන්නවා ද, පුන්චි බොරැල්ලේ වින්සෙත රෝහලේ අයිති කරුවන් , ඇක්මී කියන ඇති හිටියා අරක්කු නිශ්පාදකයන් බව.... දිගටම අධික විශ අරක්කු බී , මිනිස්සු නැසෙනවා....උන් රෝහල් දාලා ලාභ ලබනවා....

    හැරී DCSL එකේ බිම හැලුන අරක්කු ගෝනි පොඟවා ආපහු ගන්න කියලා තියෙන්නේ....ඌ ඇපලෝ රෝහලත් අල්ලගෙන හිටියේ කාලයක්.

    CIC,Baird,Heyles සමාගම් විශ රසායන විකුණන ගමන් බෙහෙත් බෙදාහැරීමත් සිදු කරයි...

    මේක පුදුම ලෝකයක්....

    Acme gahana un privet hospital yanawada? Umba wagey eke marketing hari buisiness development hari karanam udu saranayi
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    370 කාල දැන් ගොඩක් විකිනෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කරන්න වෙන දෙයක් නැහැනි. සතුටු වෙන්න දෙයක් කියලා තියෙනවද? රටේ කලාව, සංස්කෘතිය, ආර්ථිකය ඔක්කොම අවුල්. ඉතිං හවසට අඩියක් ගහලා බත් ටිකක් කාලා නිදා ගන්න එක තමයි කරන්නේ.

    • Like
    Reactions: SuperX