උඹලා දන්නවා ද, පුන්චි බොරැල්ලේ වින්සෙත රෝහලේ අයිති කරුවන් , ඇක්මී කියන ඇති හිටියා අරක්කු නිශ්පාදකයන් බව.... දිගටම අධික විශ අරක්කු බී , මිනිස්සු නැසෙනවා....උන් රෝහල් දාලා ලාභ ලබනවා....
හැරී DCSL එකේ බිම හැලුන අරක්කු ගෝනි පොඟවා ආපහු ගන්න කියලා තියෙන්නේ....ඌ ඇපලෝ රෝහලත් අල්ලගෙන හිටියේ කාලයක්.
CIC,Baird,Heyles සමාගම් විශ රසායන විකුණන ගමන් බෙහෙත් බෙදාහැරීමත් සිදු කරයි...
මේක පුදුම ලෝකයක්....
ලංකාවේ ඉන්න හැමෝම බෝතල් දහය ගානේ බීල![]()
ඒවත් කාලෙ බෝතල් 
උඹලා දන්නවා ද, පුන්චි බොරැල්ලේ වින්සෙත රෝහලේ අයිති කරුවන් , ඇක්මී කියන ඇති හිටියා අරක්කු නිශ්පාදකයන් බව.... දිගටම අධික විශ අරක්කු බී , මිනිස්සු නැසෙනවා....උන් රෝහල් දාලා ලාභ ලබනවා....
හැරී DCSL එකේ බිම හැලුන අරක්කු ගෝනි පොඟවා ආපහු ගන්න කියලා තියෙන්නේ....ඌ ඇපලෝ රෝහලත් අල්ලගෙන හිටියේ කාලයක්.
CIC,Baird,Heyles සමාගම් විශ රසායන විකුණන ගමන් බෙහෙත් බෙදාහැරීමත් සිදු කරයි...
මේක පුදුම ලෝකයක්....
කසියා බීපුවගේ දත්ත නැතුව නෙ ඔයඅවුරුද්දට 10යිනෙ බං. මාසෙට එකක්වත් නෑනෙඒවත් කාලෙ බෝතල්
![]()
කසියා බීපුවගේ දත්ත නැතුව නෙ ඔය![]()

අවුරුද්දට 10 කොහොමත් පිළිගන්න බෑ තමා 