ට්‍රම්ට පිස්සුද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ආයේ මොනා කතාකරන්නද බන් , ඕක ෆෝල්ස් ෆැල්ග් එකක් තමයි. එහෙම අඩුමගානේ ගහන්න කලින් බසාර් කාරයමද ගැහැව්වේ කියලා හොයලා බලන්න ඕනා , එහෙම කලේ නෑ.
    අන්න ඒ කාරනාවෙනම් හුටස්පරයක් තියනවා. ට්‍රම්ප් ටිකක් කලබලා උනාද මන්දා එතනදි.. කමෙන්ට් එකක් දෙන්න කලින් ඇන්නවෙ කරන්න ගිය එක නම් අවුල්. ඒත් කොයි හැටි උනත් දැන් රශියා උන් ඇමෙරිකන් උන් කියලා නැ. දෙගොල්ලොම බිස්නස් එක කරනවා. මම හිතන්නේ ලගදිම ඔයිල් ඩීල් නිසා රශියන් සැන්ක්ශන් පවා අයින් වෙයි. එහෙම කාලම ආයේ ජොයින්ට් ඔපරෙශන් සෙට් උනොත් අසද් කොච්චර රුසියන් ගැති උනත් වැඩක් වෙන්නේ නැ. ඔතන සාදකේ ඔයිල් නිසා කොහොමත් සිරියන් උන් මැරුම් කනවා. වෙනස එක්කො රුසියන් උන් අතින්, එක්කො යුඇස් උන් අතින්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ට්‍රම්ප් පිස්සෙක් තමා ඒත් හිලරි කොහෙද පිස්සියෙක් වෙන්නෙ. හිලයි දිනුවනම් ලස්සන කරනව ලෝකෙම.

    karai pukak ehenam dan ww3 patan aran godak kal
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    kawda ban chemical attack eka karala thiyanne? Assad kiyana ekata thamangema minissunta e wage balu wada karanna tharam ekekda? mental issue thiyana ekekda? wennath bari nane mad king wage game of thrones eke?
    eka kale kawda kiyala danna ekek kiyapanko. thama confirm wela nadda

    oya karalikarayoi ISIS un laga nadda chemical weapons. maha case ekak nane sarin gas eka or chlorine gas eka generate karala container ekakata compress karala thiyan idala athaarinnane thiyanne. ISIS ungeth athine owa karanna puluwan engineers la
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kawda ban chemical attack eka karala thiyanne? Assad kiyana ekata thamangema minissunta e wage balu wada karanna tharam ekekda? mental issue thiyana ekekda? wennath bari nane mad king wage game of thrones eke?
    eka kale kawda kiyala danna ekek kiyapanko. thama confirm wela nadda

    oya karalikarayoi ISIS un laga nadda chemical weapons. maha case ekak nane sarin gas eka or chlorine gas eka generate karala container ekakata compress karala thiyan idala athaarinnane thiyanne. ISIS ungeth athine owa karanna puluwan engineers la
    බ්ලැක් ලිස්ට් රිඩෙම්ප්ශන් බැලුවා නේ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇමරිකන් කාරයෝ ඇමරිකාවටම ගහගෙන ඇෆ්ගනිස්ථානෙට ගැහුවා ඒවගේ එකක් වෙන්න ඕන ඇමරිකාවට සම්බන්ද පැරා මිලිටරි කණ්ඩායමක් දම්මලා කරන් ඇති, කොහොමත් ඇමරිකාව ලොකු අවුලකින් ඉන්නේ රුසියාව සිරියාවේ තෙල් වලට වග කියයි කියලා
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    හිලරි කතා කරේ අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණේට විරුද්ධව. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් එදා ඇමරිකානු තානාපතිනිය ලංකාව ඇතුළෙ ඉදගෙන අපේම කුරිරු පාලකයින්ට විරුද්ධව කතා කරා මතකද. කොච්චර නිර්භීත කාන්තාවක් වෙන්න ඕනද එහෙම කරන්න. ඒ වගේ කාන්තාවන්ට ගරු කරපන් ඉස්සෙල්ල.
    Yako oka kalanan mahindata witarak neme kela wenne rate janatawata homben tama yanna wenne sanction genawanan ,any way I don't like thrump either since his "apprentice " tv series era that guy's a dick
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    උඹ හිතන්නේ ඔය ඔක්කොම ඇමරිකාවේ වැඩක් කියලද

    වෙන්න බැරිකමකුත් නැ

    අර මිනිසු මැරිච්ච එකනම් මහා බලු දර්ශනේ බන්
    මොකා කරත් කවදාවත් ගැලවෙන්න බැරි කරුමයක් :(:(

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබේ තර්කය අහක දාන්න බැ. ඔක හරි නම් යුඇස් උන් කරලා තියෙන්නේ පොටක් පාද ගන්න වැඩක්. මේ මිසයිල 59න් මේක නැවතුනේ නැත්තම් අනිවාර්යෙන් හිතන්න පුලුවන් සිරියාවට ඇටැක් එක දෙන්න යුඇස් උන් කරපු වැඩක් කියලා. නමුත් ට්‍රම්ප් කාරයගේ බැණා මිඩල් ඊසට් වල රවුම් ගහන සීන් එක නිසා මට නම් හිතෙන්නෙම මේක ඔයිල් ඩීල් එකක්. රශියන් උනුත් මේකට හවුල්.

    පැහැදිලිවම මේක ඔයිල් මෑත තම මචන් යනවා ඇත්තේ
    රුසියාවට හෝ ඇමරිකාවට සිර්යාවට අත දාන්න ජාත්‍යන්තරේට පෙන්නන්න ඕන වෙන්නේ එක්කෝ රසායනික අවි සීන් හෝ වෙනත් wmd නැත්නම් ඇමරිකාවට හෝ රුසියට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක්

    ඉස්සර ඔනෙහක්ට තලන්න බින් ලාඩන් හිටිය
    දැන් isis ඉන්නවා
    isis ලගේ වර්තමාන වැඩිපුරම ක්‍රියකාරිත්වය තියෙන තන සිරියාව


    False Flag කියන්නේ මේකට තමයි බන්

    :yes::yes:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    False Flag ඇටෑක් එකක් නේද බන් ඔය.

    :yes::yes::yes::yes:
    Mamath hithanne ohoma ekak thama, Rupawahini eke udeta yanawa siwdesa kiyala progrm ekak eke saahena wistharayk kiyanwa. Mata kalinma hithuna ohoma ekak wei kiyala. amricawta entr wenna potak nathuwa hitiyee.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හිලරි කතා කරේ අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණේට විරුද්ධව. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් එදා ඇමරිකානු තානාපතිනිය ලංකාව ඇතුළෙ ඉදගෙන අපේම කුරිරු පාලකයින්ට විරුද්ධව කතා කරා මතකද. කොච්චර නිර්භීත කාන්තාවක් වෙන්න ඕනද එහෙම කරන්න. ඒ වගේ කාන්තාවන්ට ගරු කරපන් ඉස්සෙල්ල.

    Ube thathage hora ganida hillary
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mama hitena vidiya lagadi kiyavapu articles tikak nisa sahenna venas vuna...


    mchn attata baluwoth americawa karana vada varadi na, un unge rata gana vitaramai hitanne, un loke anit hama ratakma vinasa karala unge ratata one dewal vitaramai karanne..itin eke varadda mokakda ? un unge ratata adarei, anit rataval hama ekakma unge haturo, europe kiyanne americawe colony/puppet nations tikak..api unta bana bana idala vadak na, apit ballanna one balawat ratak venna..

    ape rate nidahasen passe hitapu hama ekama "sri lanka first" neme ne bn,

    dan inna un = batahira,india ...itakalin hitapu mohomad mahinda = arab, china first....ekekvat me ratata 100% adare karapu ekek na bn...

    americawe trump neme kauru avat unge policiy eka = "america first", ekata ape un...


    onna okai venasa,anika syria valata passe munge agenda eka iran..oya ratawal okkoma vinasa venawa..


    loke mona agama tibbath meka thama loke parama sathya, borunam kiyapn mchnn;


    Survival of the fittest!


    mokada kiyanne ? mata pissu hadilada bn ?
    :(:(:(:(:(
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    සිරියාවේ අයි එස් ත්‍රස්තයන්ට විරුද්ධ යුද්දය අවසන් අදියරට පැමිණි අවස්ථාවක රසායනික අවි භාවිතා කිරීමට මෝඩයෙක් වෙයිද සිරියානු ආණ්ඩුව සහ අසාද්. ආපහු සිරියානු ආණ්ඩුව දුර්වල කරලා සිරියානු යුද්දය තව අවුරුදු ගානකට දික් කරගන්න ඔන්න ඇමරිකානු උපක්‍රමය, රසායනික අවි ප්‍රහාරයක්. මෙවැනි නුල් සුස්තර දමමින්, ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ගේ ජිවිත මිලියන ගණන් එක්ක සෙල්ලම් කරන ලොකුම ත්‍රස්තය ඇමරිකාවයි.