ට්‍රම්ට පිස්සුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ට්‍රම්ට පිස්සුද?

    * සිරියාවේ රාසයනික අවි ප්‍රහාරයක් දියත් වීම
    * 100 පමණ මරනයට පත්වීම
    * ඇමරිකාවේ දෝශ දර්ශනයට ලක්වීම
    * සිරියාවේ පාලනයට එරෙහිව මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම

    දැන් තියෙන ප්‍රස්නය , බසාර් අල් අසාඩ් ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය දිනාගෙන එන වෙලාවේ තම සිව්ල් ජනතාවට එරෙහිව රසායනික ප්‍රහාරයක් එල්ල කරයිද? ඇමරිකාව මේ යන්නේ උන්ගේ පරන පාරෙම තමයි මොනාද ඉරාකේ කලේ , ලිබියාවේ කලේ. අනික ට්‍රම්ප් කාරයා ලොකුවට කිව්වේ යුද්ධ කරන්නේ නෑ කියලනේ. මූ 100% දැන් එකපාර අනික් පැත්ත ගහලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙද ට්‍රම්ප් කිව්වේ යුද්ද කරන්නේ නැ කියලා.. අනික කොහෙද 100ක් මලේ. 6යි මලේ. උන් ඔක්කොම අසාද්ගේ මිනිස්සු. ඔබාමා හුරතල් කරපුවල ප්‍රතිපල තමා මේ. ගැහුවා මදි. 50ක් නෙමෙයි 559 දෙන්න තිබ්බේ. අඩාගෙන ගිහින් අසාද් කාරයා කාටද කිව්වේ. එතනම පේනවනේ වැඩේ. ඇමෙරිකාව හරි නැ. ඔබාමා තමා මුන්ව හුරතල් කලේ. හැබැයි ට්‍රම්ප් කරන දේ වැරදි නැ. (ට්‍රම්ප් නිසා ලක්ශ ගානක් පාඩු උන එකෙක් මම ) ඒත් මේ දේ නම් අගය කරනවා. කොට කොට නොයිද දිගටම කෙලියි කියා සිතමි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ට්‍රම්ප් කවද්ද බන් යුද්ද කරන්නේ නැ කිවේ?
    ඌ කීවෙම isis උන්ව හැදී ගානවා කියලනේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ට්‍රම්ප් කියන්නෙත් සිරිසේන වගේ ඩෑල් එකක් බන්
    උෟත් අාවෙ මඩු වලිගෙන් තලනව කියාගෙනෙන
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ට්‍රම්ප් කවද්ද බන් යුද්ද කරන්නේ නැ කිවේ?
    ඌ කීවෙම isis උන්ව හැදී ගානවා කියලනේ
    ඌ ඉනැගියුරේශන් එකේදිත් කිව්වේ කෙලොනවා කියන එකනේ. එක්සොන් ඔයිල් එකේ එකාට තෙල් ඩින්ග අරන් දිලා තමා ට්‍රම්ප් පස්ස බලන්නේ. මම නම් කියන්නේ නැති වෙන්නම ගහන්න ඔනා . වෙන මුකුත් නෙමෙයි. කිසි ස්ටේබල් එකක් නැ මේ ඇදිල්ලේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    (ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.09, ප.ව‍‍‍‍‍‍.‍‍‍11.30) ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරැති සමීප සබඳතා තව තවත් තහවුරු හා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    ට්‍රම්ප් මහතාට සුභාශිංෂණ පිරිනමමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ජනතාවට විප්ලවකාරී වෙනසක් අවශ්‍ය බව මේ ජයග්‍රහණයත් සමගම සනාථ වූ බවය.
    දේශපාලනඥයෙකු නොවන, ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධිය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම පක්‍ෂයේ දේශපාලනඥයින් පරාජය කර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබා ගත් බවත්, ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් මහතාට අවාසිදායක තත්ත්වයන් බොහොමයක් තිබුණු බවත් පෙන්වා දුන් අගමැතිවරයා ඒ පසුබිම මත ට්‍රම්ප් මහතා ලබා ගත් ජයග්‍රහණය සුවිශේෂී එකක් බවද නිවේදනයේ දැක්වේ.
    මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇමරිකානු නව ජනාධිපතිවරයාට සුභ පතමින් පණිවුඩයක් යවා තිබේ.
    ඇමරිකානු නව ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් මහතා පත් වනු ඇතැයි ඡන්දයට පෙර ජාත්‍යන්තර තලයේ කිසිදු වගකිව යුතු මාධ්‍යයක් තබා ඇමරිකාවේ ප්‍රබල මාධ්‍ය පවා අනාවැකි කීවේ නැත. ඔහු ජනාධිපති වනු ඇතැයි ඇමරිකාවේ පවසා තිබුනේ එක් වෙබ් අඩවියක් පමණක් බව ඡන්ද ප්‍රතිඵල කියද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
    ට්‍රම්ප් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් වාර්තා කරමින් එංගලන්තයේ එක් ප්‍රබල මාධ්‍යයක් උපහාසයෙන් කියා සිටියේ දේශපාලනඥයෙක් නොවන ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දුන් ඡන්ද පොරොන්දු අනුව මැක්සිකානු බෝඩරයේ තාප්පයක් බඳින එකනම් ඉටුකරනු ඇති බවයි. සංක්‍රමණිකයන්ට එරෙහිව වෛර සහගත ප්‍රකාශ කළ ට්‍රම්ප් මහතා මැක්සිකෝවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන අයට එරෙහිව කතා කරමින් බෝඩරයේ තාප්පයක් බඳින බව කීවේය.
    ව්‍යාජ විශ්ව විද්‍යාල හදා සිසු සිසුවියන්ගෙන් මුදල් ගෙන වංචා කරන ලද, බදු වංචා කරන ලද, කාන්තාවන් අපහරණය කරන ලද, සුළු ජාතීන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කළ ජාතිවාදී, රුසියානු හිතවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයෙකු වෙනුවෙන් ඇමරිකානු ජනතාව අති බහුතර ඡන්දයක් පාවිච්චි කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
    කෙසේ නමුත් ජනමතය පිළිගන්නා ලෝක නායකයන් බොහෝ දෙනා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබේ. ඒ අතර ඉදිරියෙන්ම සිටියේ රුසියානු ජනාධිපති පුටින් ය. එංගලන්තය යුරෝපා හවුලේ රටවල් සියළු දෙනා ට්‍රම්ප්ට සුබ පතා තිබිණ. ඉන්දියානු අගමැතිවරයාගේ සුබ පැතීමේදී ඡන්ද ව්‍යාපාරය තුල ට්‍රම්ප් ඉන්දියානුවන්ට එරෙහිව ප්‍රකාශ නොකිරීම ගැන සතුටු වන බව පවසා තිබිණ.
    කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ජාතිවාදය ඇතුළු ප්‍රතිපත්ති වලට විරුද්ධ එක් ඇමරිකානු දේශපාලන විචාරකයෙකු පවසා සිටියේ දේශපාලන අවබෝධයක් නොමැති ට්‍රම්ප් බොහෝ විට අන් අයගේ රූකඩයක් විය හැකි බවත්, ඔහුගේ විනයක් නැති ක්‍රියා සහ ප්‍රකාශ නිසා ඇමරිකානු නීතියේ ඇති ‘ඉම්පීච්මන්ට්‘ (දෝෂාභියෝගය) යන වචනයට අරුතක් එක්විය හැකි බවත්ය.
    ට්‍රම්ප් බලයට ඒම ලංකාවේ යහපාලනප්‍රේමී ජනතාව දකින්නේ එය ඇමරිකාවේ රාජපක්ෂ කෙනෙකු බලයට ඒම හා සමානව ය. ශ්‍රී ලාංකිකයන් අවුරුදු 10 ක වනචර දශකයක් පුරා කෑ ‘පරිප්පුව‘ ඇමරිකානුවන්ද කා බැලිය යුතු යයි ඔව්හු කියති. එබැවින් ඔවුන් ට්‍රම්ප්ට ‘ට්‍රම්පච්චී‘ කියා උපහාසයෙන් අමතා තිබිණ.
    කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ජනාධිපති වීම ලංකා ඊ නිව්ස් දකින්නේ ඉන්දියාවේ 1996 දී විශාල ජයක් සමග වජ්පායිගේ බීජේපීය බලයට පත් වීමට සමානව ය. 1992 දී ඇති වූ හින්දු මුස්ලිම් කෝලහාලයෙන් පසු හින්දූන් විසින් ‘බබ්රි‘ මුස්ලිම් පල්ලිය ගිනි තබා විනාශ කරන ලදී. වජ්පායිගේ බීජේපීය බලයට ආවේ එම මුස්ලිම් පල්ලිය මත හින්දු දේවස්ථානයක් ඉදිකරන බවට පොරොන්දු දෙමින් හින්දු අන්තවාදය අවුළුවමිනි. තනි පක්ෂයක් ලෙස විශාල බලයක් වජ්පායිගේ බීජේපීයට ලැබිණ. එසේ ජාති ආගම්වාදයෙන් බලයට පත් වූ නමුත් බීජේපීය ප්‍රථමයෙන්ම කෙළේ පෙර කී බබ්රි මුස්ලිම් පල්ලිය මත හින්දු දේවස්ථානයක් ගොඩ නැගීම නොව එය යලි ගොඩ නගා මුස්ලිම් වරුන්ටම පූජා කිරීම ය. ඉන්පසු වත්මන් ඉන්දියාව අද ලබා ගෙන සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ල ආරම්භ කරන ලද්දේ 1996 දී බලයට ආ එකී බීජේපී ආණ්ඩුව විසිනි. ඒ අනුව බලය ලබා ගැනීමට දේශපාලනඥයන් කවර නම් අන්තවාදයක් භාවිතා කළද බලය පවත්වාගෙන යෑම සඳහා අන්තවාදය භාවිතා කළ නොහැකිය. ට්‍රම්ප්ට සිදුවනු ඇත්තේ ද එයයි. රාජපක්ෂලා කෙළේ එහි කණපිටය. ඔවුන් බලය පවත්වාගෙන යෑම සඳහා අන්තවාදය භාවිතා කිරීමට ගොස් නන්නත්තාර විය.

    http://www.lankaenews.com/news/4796/si
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ හිතන්නේ ඔය ඔක්කොම ඇමරිකාවේ වැඩක් කියලද

    වෙන්න බැරිකමකුත් නැ

    අර මිනිසු මැරිච්ච එකනම් මහා බලු දර්ශනේ බන්
    මොකා කරත් කවදාවත් ගැලවෙන්න බැරි කරුමයක් :(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ හිතන්නේ ඔය ඔක්කොම ඇමරිකාවේ වැඩක් කියලද

    වෙන්න බැරිකමකුත් නැ

    අර මිනිසු මැරිච්ච එකනම් මහා බලු දර්ශනේ බන්
    මොකා කරත් කවදාවත් ගැලවෙන්න බැරි කරුමයක් :(:(
    මම නම් හිතන්නේ නැ බන්. ඇමෙරිකන් උන් කෙමිකල් ඇටක් එක කලා කියලා. ඔක ශුවර් එකටම වැරදිලා අසාද්ගේ උන් අතින් උන දෙයක්. උන් හිතලා කරන්නත් නැතුව ඇති. අනික යුඇස් උන් කලානම් අනිවා කොහේ හරි රේඩාර් එකක හරි සැට් එකක හරි ඔක පෙන්නන්නවා. එහෙනම් RT උන් පුක් ගගා ඉන්නේ නැ කෙලින්ම විඩියො එක්ක කියනව ඇමෙරිකන් ඇටැක් එක කියලා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ හිතන්නේ ඔය ඔක්කොම ඇමරිකාවේ වැඩක් කියලද

    වෙන්න බැරිකමකුත් නැ

    අර මිනිසු මැරිච්ච එකනම් මහා බලු දර්ශනේ බන්
    මොකා කරත් කවදාවත් ගැලවෙන්න බැරි කරුමයක් :(:(

    False Flag ඇටෑක් එකක් නේද බන් ඔය.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Trump kiyanne pissek thamai kohomath, Hillary pissiyek
    ට්‍රම්ප් පිස්සෙක් තමා ඒත් හිලරි කොහෙද පිස්සියෙක් වෙන්නෙ. හිලයි දිනුවනම් ලස්සන කරනව ලෝකෙම.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් හිතන්නේ නැ බන්. ඇමෙරිකන් උන් කෙමිකල් ඇටක් එක කලා කියලා. ඔක ශුවර් එකටම වැරදිලා අසාද්ගේ උන් අතින් උන දෙයක්. උන් හිතලා කරන්නත් නැතුව ඇති. අනික යුඇස් උන් කලානම් අනිවා කොහේ හරි රේඩාර් එකක හරි සැට් එකක හරි ඔක පෙන්නන්නවා. එහෙනම් RT උන් පුක් ගගා ඉන්නේ නැ කෙලින්ම විඩියො එක්ක කියනව ඇමෙරිකන් ඇටැක් එක කියලා.

    එහෙම නැතුව දැනටමත් සිරියාවේ හැංගිලා ඉන්න us unit එකක් කළා වෙන්න බැරිද බන්
    මන් මේක නිකම් කියාන්නේ නිකන් පොසිබලිටි එකක් විදියට

    මිසයිල ගැහුවා විදියට එකක ගැස් එක දාල එව්වනම් ඔයිටවඩා මැරෙනවා සහ ඒ ගැන අනිත් පාර්ශ්වයට හොයාගන්න ලේසියි නේද

    False Flag ඇටෑක් එකක් නේද බන් ඔය.
    එහෙම වෙන්නත් පුළුවන් නේ

    කරයි මේක , හුත්තක් කියොනවා
    http://www.asiantribune.com/node/89009

    :rofl::rofl:
    මාත් ට්‍රම්ප් ට කැමතියි අර වස්සිට වඩා
    එත් ඉතින් අපි ආස වුන කියල අපිට ඩිරෙක්ට් වාසියක් තියෙයිද දන්නේ නැ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම නැතුව දැනටමත් සිරියාවේ හැංගිලා ඉන්න us unit එකක් කළා වෙන්න බැරිද බන්
    මන් මේක නිකම් කියාන්නේ නිකන් පොසිබලිටි එකක් විදියට

    මිසයිල ගැහුවා විදියට එකක ගැස් එක දාල එව්වනම් ඔයිටවඩා මැරෙනවා සහ ඒ ගැන අනිත් පාර්ශ්වයට හොයාගන්න ලේසියි නේද

    එහෙම වෙන්නත් පුළුවන් නේ

    :rofl::rofl:
    මාත් ට්‍රම්ප් ට කැමතියි අර වස්සිට වඩා
    එත් ඉතින් අපි ආස වුන කියල අපිට ඩිරෙක්ට් වාසියක් තියෙයිද දන්නේ නැ
    උබේ තර්කය අහක දාන්න බැ. ඔක හරි නම් යුඇස් උන් කරලා තියෙන්නේ පොටක් පාද ගන්න වැඩක්. මේ මිසයිල 59න් මේක නැවතුනේ නැත්තම් අනිවාර්යෙන් හිතන්න පුලුවන් සිරියාවට ඇටැක් එක දෙන්න යුඇස් උන් කරපු වැඩක් කියලා. නමුත් ට්‍රම්ප් කාරයගේ බැණා මිඩල් ඊසට් වල රවුම් ගහන සීන් එක නිසා මට නම් හිතෙන්නෙම මේක ඔයිල් ඩීල් එකක්. රශියන් උනුත් මේකට හවුල්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කරයි මේක , හුත්තක් කියොනවා
    http://www.asiantribune.com/node/89009
    හිලරි කතා කරේ අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණේට විරුද්ධව. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් එදා ඇමරිකානු තානාපතිනිය ලංකාව ඇතුළෙ ඉදගෙන අපේම කුරිරු පාලකයින්ට විරුද්ධව කතා කරා මතකද. කොච්චර නිර්භීත කාන්තාවක් වෙන්න ඕනද එහෙම කරන්න. ඒ වගේ කාන්තාවන්ට ගරු කරපන් ඉස්සෙල්ල.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම නම් හිතන්නේ නැ බන්. ඇමෙරිකන් උන් කෙමිකල් ඇටක් එක කලා කියලා. ඔක ශුවර් එකටම වැරදිලා අසාද්ගේ උන් අතින් උන දෙයක්. උන් හිතලා කරන්නත් නැතුව ඇති. අනික යුඇස් උන් කලානම් අනිවා කොහේ හරි රේඩාර් එකක හරි සැට් එකක හරි ඔක පෙන්නන්නවා. එහෙනම් RT උන් පුක් ගගා ඉන්නේ නැ කෙලින්ම විඩියො එක්ක කියනව ඇමෙරිකන් ඇටැක් එක කියලා.

    den un ahema danne neti wei machan, trump inne putinge odokkuwe ne:no::no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    den un ahema danne neti wei machan, trump inne putinge odokkuwe ne:no::no:
    කොහොමත් මේක යුස් උන් කලා හො නොකලා, මේකට හරස් කපන්නේ න් රශියන් උන්. වැඩේ කන්ඩෙම් කිව්වට වෙන ඇක්ශන් එකක් නැනේ. සිකියුරිටි කවුන්සිල් එකේ මෙම්බරයෙක්නේ, උට මෙහෙම රටකට ගහනවනම් කතා කරන්න බැරිද? ඒ නිසා මට නම් හිතෙන්නේ කෙමිකල් ඇටක් එක අසාද් සයිඩ් එකේ වැරදීමක් හො තොප්පි චමින්ද කිව්වා වගේ පොටක් පාදගන්න ඇමරිකන් උන් කරපු දෙයක්. අසාද රෙජීම් එක ගැන ඉස්සර තරම් රශියා දැන් කෙයාර් කරන්නේ නැ. ඊට වඩා ඔයිල් ඩීල් දාන්න පුලුවන් පොරවල් ට්‍රම්ප් ගාව ඉන්නවා. වෙලාවකට හිතෙනවා ට්‍රම්ප් රශියන් ඒජන්ට් කෙනෙක්ද කියලත්. සමහර වැට අන්ත රැඩිකල්.
     
    ආයේ මොනා කතාකරන්නද බන් , ඕක ෆෝල්ස් ෆැල්ග් එකක් තමයි. එහෙම අඩුමගානේ ගහන්න කලින් බසාර් කාරයමද ගැහැව්වේ කියලා හොයලා බලන්න ඕනා , එහෙම කලේ නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම නැතුව දැනටමත් සිරියාවේ හැංගිලා ඉන්න us unit එකක් කළා වෙන්න බැරිද බන්
    මන් මේක නිකම් කියාන්නේ නිකන් පොසිබලිටි එකක් විදියට

    මිසයිල ගැහුවා විදියට එකක ගැස් එක දාල එව්වනම් ඔයිටවඩා මැරෙනවා සහ ඒ ගැන අනිත් පාර්ශ්වයට හොයාගන්න ලේසියි නේද

    False Flag කියන්නේ මේකට තමයි බන්