අන්න ඒ කාරනාවෙනම් හුටස්පරයක් තියනවා. ට්‍රම්ප් ටිකක් කලබලා උනාද මන්දා එතනදි.. කමෙන්ට් එකක් දෙන්න කලින් ඇන්නවෙ කරන්න ගිය එක නම් අවුල්. ඒත් කොයි හැටි උනත් දැන් රශියා උන් ඇමෙරිකන් උන් කියලා නැ. දෙගොල්ලොම බිස්නස් එක කරනවා. මම හිතන්නේ ලගදිම ඔයිල් ඩීල් නිසා රශියන් සැන්ක්ශන් පවා අයින් වෙයි. එහෙම කාලම ආයේ ජොයින්ට් ඔපරෙශන් සෙට් උනොත් අසද් කොච්චර රුසියන් ගැති උනත් වැඩක් වෙන්නේ නැ. ඔතන සාදකේ ඔයිල් නිසා කොහොමත් සිරියන් උන් මැරුම් කනවා. වෙනස එක්කො රුසියන් උන් අතින්, එක්කො යුඇස් උන් අතින්.
ආයේ මොනා කතාකරන්නද බන් , ඕක ෆෝල්ස් ෆැල්ග් එකක් තමයි. එහෙම අඩුමගානේ ගහන්න කලින් බසාර් කාරයමද ගැහැව්වේ කියලා හොයලා බලන්න ඕනා , එහෙම කලේ නෑ.


