මොනවද Computer / IT පැත්තෙන් පුළුවන්?
ඔයාට Computer / IT වැඩ තියෙනවා නම්.සල්ලිත් ගෙවනවා නම් කියන ඕන දෙයක් කරලා දෙන්නම්.(ටයිපින්/ග්රැෆික්/html/css/java/.NET)මම හැබැයි ක්රියෙටිවූ නෑ.එතන අවුලක් තියෙනවා.
මොනවද Computer / IT පැත්තෙන් පුළුවන්?
.set uneth ne. set wenneth adurana mamala.nendalage lamai. un ithin nikan karana eka thama balanne.උඹ හොඳට ඉගෙනගෙන තියෙන එකේ ජොබ් එකක් හොයාගන්න ඔය තරම් අමාරුද බං..?
වයස වැඩි නිසා අවුල්.පළපුරුද්ද ලිකිතව පෙන්වීමේ අපහසුවකුත් තියෙනවා.වයිෆ් සහතික ඔක්කොම ගිනිතියල.දැන් සහතික අලුත් කර ගන්න රස්තියදුවෙන්න බෑ.සමහර ඒවා ගන්නත් බෑ.
IT මටත් උපාදියක් තියෙනවා.එත් එකෙන් වැඩක් නෑ.කළමනා කාර සහකාර පත්වීමක් පත්වීමක් ලැබුන.වයිෆුත් එතන.එයත් එක්කම අවුලක් ඇතිවෙලා විනය පරීක්ෂණයෙන් මාව වැරදිකාරයා උනා.මොනවද ඉගෙනගෙන තියෙන්නෙ ? මොකක්ද ෆීල්ඩ් එක ?
වයස වැඩි නිසා අවුල්.පළපුරුද්ද ලිකිතව පෙන්වීමේ අපහසුවකුත් තියෙනවා.වයිෆ් සහතික ඔක්කොම ගිනිතියල.දැන් සහතික අලුත් කර ගන්න රස්තියදුවෙන්න බෑ.සමහර ඒවා ගන්නත් බෑ.



IT මටත් උපාදියක් තියෙනවා.එත් එකෙන් වැඩක් නෑ.කළමනා කාර සහකාර පත්වීමක් පත්වීමක් ලැබුන.වයිෆුත් එතන.එයත් එක්කම අවුලක් ඇතිවෙලා විනය පරීක්ෂණයෙන් මාව වැරදිකාරයා උනා.

PM කරන්න උඹේඉඩ නෑලු බං.what the fuck?
ube age kiyada ban? koheda degree eka kare?
PM