ට්‍රාන්සි්ටර්

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මේ ට්‍රාන්සි්ටර් එක හොයා ගැන තියෙයි ද? නැත්තම් මේ වෙනුවට දාන්න පුළුවන් වෙන ට්‍රාන්සි්ටර් එකක් තියෙයි ද?
    මේක මොනිටර් ඒකක මදර්බෝඩ් එකේ තමයි මේ ට්‍රාන්සි්ටර් එක පිච්චිලා තියෙන්නෙ
    මට ෂුවර් නැ මේක regulator එකක් ද කියලා, එක බලා ගන්නේ කොහොමද

    24v~3.2 amp පවර් adapter එකකින් තමයි මේක වැඩ කරන්නේ
    ප. ලි : මට ඉලෙක්ට‍රොනික් ගැන වැඩි දැනුමක් නැත
    195445478_1200038933789848_4648708212585996909_n.jpg

    ☝️☝️☝️
    මේක හොයා ගත්තේ මේ ෆෝරම් එකෙන්
    https://www.ehmac.ca/threads/apple-...iLgVvQPIrixc5Ik1QwuOtBRROw3b4V7EWP0U28lJrQhp4

    195448372_1200039033789838_4839852350076708465_n.jpg

    195031632_1200038993789842_3083726015689352460_n.jpg

    193817173_1200038967123178_7538565488432336014_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕක පිච්චුණේ වෙන කොහෙහරි ෂෝට් එකක් නිසාද කියන්ඩත් බෑ
    මටත් එච්චර දැනුමක් නෑ බං.
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    ඕක පිච්චුණේ වෙන කොහෙහරි ෂෝට් එකක් නිසාද කියන්ඩත් බෑ
    මටත් එච්චර දැනුමක් නෑ බං.
    මම වෙන resistor එකක් දාල බැලුවා එතකොට on වෙනවා බෝර්ඩ් එක, display එක on වෙන්නේ නැ, light එක blink වෙනවා blink වෙන එකට අදාළ error එකක්
    තියෙනවා ඒ error එක ඇවිත් power මදි කියලා තමයි පෙන්නන් නේ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    තොරතුරු පැහැදිලි නෑ. මොකක්ද කම්පෝනන්ට් එකේ නම්බර් එක...අර උඩම තියෙන ෆොටෝ එකේ රවුම් කරල තියෙන්නෙ උබේ බෝඩ් එකේ ෆෝල්ටි කම්පෝනන්ට් එකද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ට්‍රාන්සිස්ටර් එකේ අංකෙ මොකක්ද?
    ඒකෙන් හිතා ගන්ඩ බැරිද මොකකටද යූස් කරන්නෙ කියල
    2SC3124 නං TV Tuner, VHF Oscillator Applications කියල තියෙන්නෙ
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    තොරතුරු පැහැදිලි නෑ. මොකක්ද කම්පෝනන්ට් එකේ නම්බර් එක...අර උඩම තියෙන ෆොටෝ එකේ රවුම් කරල තියෙන්නෙ උබේ බෝඩ් එකේ ෆෝල්ටි කම්පෝනන්ට් එකද
    මගේ board එකේ තිබ්බ එක burn වෙලා එකේ HF කියන එක විතරයි පෙනෙන්න තිබ්බේ number එකක් හොයා ගන්න බැ. මම ඔය details ටික ගත්තේ වෙන ෆෝරම් එකකින් එකෙත් තියෙනේ ඒ මොඩෙල් එකමයි.

    මේ තියෙන්නේ ඒ ෆෝරම් එකේ මගේ මොඩෙල් එකට එන transistor එක ගැන කියලා තියෙන එක

    Look here for marking HF
    <http://www.datasheetcatalog.org/datasheet/toshiba/1264.pdf>
    2SC3124

    and here for marking HE
    <http://www.datasheetcatalog.org/datasheet/toshiba/1283.pdf>
    2SC4250

    Form factor is SOT-23 just like Q1.
    https://www.ehmac.ca/threads/apple-cinema-display-23-pcb-q49c-or-info-about-transistor.84366/page-2
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    oka fast switch karanna puluwan transistor ekak. oka thiyana thanata fast switching onamada kiyala danne na. low speed switching point ekak nam use karala thiyenne, normal transistor ekak danna puluwan, 3904 wage.

    MMBT3904 try balanna. mehe ganna thiyenna ona.

    methana thiyanawa
    https://tronic.lk/product/mmbt3904-npn-transistors-code-1am

    fast switch karana wena alternative ekak nam danne na mehe ganna thiyana
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    oka fast switch karanna puluwan transistor ekak. oka thiyana thanata fast switching onamada kiyala danne na. low speed switching point ekak nam use karala thiyenne, normal transistor ekak danna puluwan, 3904 wage.

    MMBT3904 try balanna. mehe ganna thiyenna ona.

    methana thiyanawa
    https://tronic.lk/product/mmbt3904-npn-transistors-code-1am

    fast switch karana wena alternative ekak nam danne na mehe ganna thiyana
    මේක bypass කරන්න බැරි වෙයි ද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    mokakda oya transistor eke marking eka R7XA1 ?

    HF tiyena ekak hoyaganna beri unada kohe hari donor board ekakin?

    mageth HF marking tibba transistor ekak car dvd eke gihin mama d-link router ekakin galawala denma. wede harigiya..
    ------ Post added on Jun 5, 2021 at 4:48 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    mokakda oya transistor eke marking eka R7XA1 ?

    HF tiyena ekak hoyaganna beri unada kohe hari donor board ekakin?

    mageth HF marking tibba transistor ekak car dvd eke gihin mama d-link router ekakin galawala denma. wede harigiya..
    ------ Post added on Jun 5, 2021 at 4:48 PM
    මගේ board එකේ තිබ්බ markings පටන් ගන්නේ HF වලින්
     
    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    oya transistor eke marking code eka mokakda? R7x da?
    මගේ board එකේ තිබ්බ markings පටන් ගන්නේ HF වලින්. ඉතුරු ටික burn වෙලා
    pin 3 connect wenne + voltage line ekakata neda?
    ඔව් මචං එකක 24v තියෙනව අනිත් එකේ 11v තියෙනවා
    ehema nam oka PNP transistor ekak

    HF enne common NPN transistor ekak C1815.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ board එකේ තිබ්බ markings පටන් ගන්නේ HF වලින්. ඉතුරු ටික burn වෙලා

    ඔව් මචං එකක 24v තියෙනව අනිත් එකේ 11v තියෙනවා
    transistor eke number eka dala thiyenne. 1st post eke?

    Mama hithuwe umba hoyagena kiyala.

    Inna balanna
     
    • Like
    Reactions: NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මගේ board එකේ තිබ්බ markings පටන් ගන්නේ HF වලින්
    HF walin patan gannawa nam HF hariyanne na. Hithena hithen ewa danna yanna nam epa. ithuru keli tikatata kelawei.

    Btw,

    Mata hitenne oka MOSFET ekak. P chanel Sorce 24v, Gate 11v da?
    ------ Post added on Jun 5, 2021 at 7:30 PM

    20pcs-IRLML2502TRPBF-SOT23-IRLML2502-SOT-23-20V-4-2A-IRLML2502TR-SMD-Power-MOSFET-New-Original-SOT.jpg_Q90.jpg_.webp

    Original mark eken nam hoyanna wenne na. Manufacture specific code ekak wenna athi
    ------ Post added on Jun 5, 2021 at 7:33 PM

    AP2313GN-HF-Marking-NF1T-SOT-23-AP2313GN-AP2313-2313-P-CHANNEL-ENHANCEMENT-MODE-POWER-MOSFET-20V.jpg_Q90.jpg_.webp

    Hc000c8eb9ebf4a9e93bf0aac28d6a1e17.png

    ------ Post added on Jun 5, 2021 at 7:35 PM
     
    • Like
    Reactions: magneticloud

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    මගේ board එකේ තිබ්බ markings පටන් ගන්නේ HF වලින්. ඉතුරු ටික burn වෙලා

    HF walin patan gannawa nam HF hariyanne na. Hithena hithen ewa danna yanna nam epa. ithuru keli tikatata kelawei.

    Btw,

    Mata hitenne oka MOSFET ekak. P chanel Sorce 24v, Gate 11v da?
    ------ Post added on Jun 5, 2021 at 7:30 PM

    20pcs-IRLML2502TRPBF-SOT23-IRLML2502-SOT-23-20V-4-2A-IRLML2502TR-SMD-Power-MOSFET-New-Original-SOT.jpg_Q90.jpg_.webp

    Original mark eken nam hoyanna wenne na. Manufacture specific code ekak wenna athi
    ------ Post added on Jun 5, 2021 at 7:33 PM

    AP2313GN-HF-Marking-NF1T-SOT-23-AP2313GN-AP2313-2313-P-CHANNEL-ENHANCEMENT-MODE-POWER-MOSFET-20V.jpg_Q90.jpg_.webp

    Hc000c8eb9ebf4a9e93bf0aac28d6a1e17.png

    ------ Post added on Jun 5, 2021 at 7:35 PM
    meka mehe ganna thiyei da ban