ට්‍රැවල් විත් වයිෆ්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් මෙහෙම ඇහුවට උබල මොකුත් හිතන්න එපා මන් දන්නව ලෝකෙ අමුතු දෙවල් වෙන්න පුලුවන් කියල . ඕපදූප හොයනවත් නෙමෙයි කොහොමද බන් ට්‍රැවල් විත් වයිෆ් ජෝඩුවට එංගලන්ත රජපවුලෙ බබාල වගේ එක්කෙනෙක් හම්බුනේ . ඇසුත් නිල්පාටයි :nerd::nerd::nerd:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇලි බබෙක් නේද

    මොන උනත් පොඩි එකෙක් ට මේකේ එවුන් නොකියන කතාත් කියනවා බන්

    සුදු හම තියන රටක ලමයෙක් ඇලි උනොත් කොහොමද බන් හොයන්නෙ . ලංකාවෙ නම් හොයන්න පූලුවන්නෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක අපිට අයිති දේවල් පිටරටවලට ආයෝජනය කරන්න දෙන එක
    මේකත් එහෙම එකක්ද දන්නේ නෑ
    එත් ඉතින් අපිට මොටෝ අනුන්ගේ ඔටෝ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    පල පල. ඕපෙකට නැතුව වෙන මොකටද මේකෙ දාන්නෙ. ගූගල් කරල ලේසියෙන්ම බලන්න පුලුවන්කම තියෙද්දි.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    albino lamayek neda eya? paw podi eka. lankawa wage rataka inna amaruyi awwa nisa. eth wena awulak nethiwa ehema hari inna eka dahen sampathayi.
    munge lamayage pata awe kohomada kiyalanam danne naha.
    Albino lamayinge kondeth mama danna widiyata suduyi
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම නම් හිතන්නෙ උන් ඕක කරන්න අැත්තෙ ඕනකමින්මයි..ඵතකොට උන්‍ ගැන තවත්‍ හැම තැනම කථා වෙනවනේ..නිකන්ම උන්ව මාකට් වෙනවා..
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ උන්ගේ අනුන්ගේ කුණු හොයන කුප්ප ගතිය නිසාම තමයි මේ වගේ හිඟන දේශයක් වෙලා තියෙන්නේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ උන්ගේ අනුන්ගේ කුණු හොයන කුප්ප ගතිය නිසාම තමයි මේ වගේ හිඟන දේශයක් වෙලා තියෙන්නේ
    ගොසිප් කියන දේ ඕන රටක තියෙනවා..ඒවට වෙනම මැගසින් නුත් තියෙනවා,TV වැනල් තියෙනවා..වෙන උදාහරණ ඕන නෑ..dailymail UK වගේ සයිට් ඵකක් ෆලෝ කරල බලන්න.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකේ ඉන්න මානසික රෝගී කාලකන්නින්... කලින් ගෑනිටයි මිනිහටයි පුලුවන් තරම් අපහාස කලා. දැන් පුංචි දරුවෙක් අල්ලගෙන අපහාස කරනවා.පව්කාර කාලකන්නි.
    තොපිට දෙමව්පියෝ ,දරුවෝ ,සහෝදර සහෝදරියෝ නැත්ද...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇලබිනෝ නම් උබ කියන විදිහට බ්ලු අයිස් නම් කොල්ලා හෝ කෙල්ල පවු. ලොකු රිස්ක් එකක් ලමයාට තියනවා. 😣
    e kiwwe?

    මේකේ ඉන්න මානසික රෝගී කාලකන්නින්... කලින් ගෑනිටයි මිනිහටයි පුලුවන් තරම් අපහාස කලා. දැන් පුංචි දරුවෙක් අල්ලගෙන අපහාස කරනවා.පව්කාර කාලකන්නි.
    තොපිට දෙමව්පියෝ ,දරුවෝ ,සහෝදර සහෝදරියෝ නැත්ද...
    :yes: ඕවා තේරෙන්නෙ තමුන්ට උනාම.
    ------ Post added on Mar 17, 2021 at 5:35 PM
     
    • Like
    Reactions: olu bakka