ට්‍රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ට්‍රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&

මචන්ලා මම අද බයික් එකේ ලග කඩේකට ගිහින් ගෙදර එද්දී අනිත් පැත්තෙන් ආව බස් එකක් ඉස්සරහ කරන්න මගේ පැත්තට දැම්ම සම්පූර්නෙන්ම පිස්සෙක් වගේ බලන්නේ නැතුව :growl: මට කරගන්න දෙයක් තිබ්බේ නැ මම පාරෙන් එලියට බයික් එක ගත්ත. නැත්තන් හැප්පිලා මැරෙනවා :growl: ඉස්සර ට්‍රැෆික්ල දෙන්නෙක් හිටිය. එකෙක් ඕයි ඕයි කියල මාව නැවැත්තුව. මම මොනවා කරන්නද අරු දැනගන්න එපැයි උගේ පැත්තේ යන්න. හරිනන් බස් එකයි නවත්තන්න ඕනේ. අනික බන් ඕයි ඕයි කියන්න උන් කව්ද? :growl: ඊට පස්සේ එකෙක් මම ලගට ඇවිත් ඇහුව තමුසේ කොහෙද ඕයි යන්නේ කියල. ඉතින් බන් තදවෙනවනේ මොකුත් නොකර එහෙම සත්තුන්ට වගේ කතා කරද්දී. ඌ හිතන්න ඇති බය කරලා ගානක් කඩාගන්න. මොකද මගේ යාළුවෙකුටත් සද්දයක් දාල ගානක් කඩාගෙන තිබ්බ :no: මම කිවා "පාරේ එහා පැත්තෙන් යන්න ඕනේ මනුස්සය මම යන පැත්තෙන් ගියාම මම කොහෙන්ද යන්න ඕනේ. ඒ වෙලාවට පාරෙන් එහාට ගන් නැතුව හැප්පිලා මැරෙන්නද කියන්නේ. අනික ඒ මොනවා උනත් තමුසේ, ඕයි, ගාන්න ඔයා කව්ද? මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. පොලිසිය තියා කව්රු උනත් කමක් නැ රස්සාව විතරක් කරන්න එතනින් එහා යන්න එපා" කියල. අරුට කට උත්තර නැ ලයිෂන් එකවත් බැලුවේ නැ යන්න කිව :lol: උන් හිතන්න ඇති බයකරලා අනිත් මිනිස්සුන්ගෙන් වගේ ගානක් කඩාගන්න :)
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0

උබ නේද රේප් කැපුවේ :lol: එකෙන්ම පේනවා උබ කොච්චර බයයිද කියල. එක්කෝ උබ.... නැ ඕනේ නැ :lol: පව් බන් උබ :sorry:

rep.jpg
 
  • Like
Reactions: KingCM

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    අපේ අතේ වැරෙද්දක් නැත්නම් මොකටද බය වෙන්නෙ..
    උබ කරපූ දේ හරි මචං.. කට වහන් හිටියම උන් එනවා කරේ නගින්න..
    මටත් ඔය යක්කු පෙන්න බැ..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Good work Bro... keep It Up..........
    මටත් traffic පොලිස් කාරයන්ව පෙන්න බෑ ...
    උන් බස් කරයන්ගෙන් පගාව ගන්න නිසා උන් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ ....
    බස් කාරයෝ යන්නේ අනිත් මිනිස්සුන්ගේ ඇග උඩ ....
    කඩා ගන්න ඕන උනාම රස්තියාදු කරනවා ..
    අර එස් එම එස් වලින් දඩය ගෙවන එක තාම නැද්ද බන්?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එ් උනාට මචන් හැම තිස්සෙම ඔය තියරිය හරි යන්නේ නෑ
    උන්ටම ගිය රට බන්
    උඹව වෙන වැරැද්දකට හරි ඇතුලට දායි
    කොච්චර මෙහෙම කිව්වුත් මාත් බැනලා තියෙනවා අම්බානට

    :dull::dull::dull:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එ් උනාට මචන් හැම තිස්සෙම ඔය තියරිය හරි යන්නේ නෑ
    උන්ටම ගිය රට බන්
    උඹව වෙන වැරැද්දකට හරි ඇතුලට දායි
    කොච්චර මෙහෙම කිව්වුත් මාත් බැනලා තියෙනවා අම්බානට

    :dull::dull::dull:

    මමනං කතා කරන්නේ ෆෝන් එක අතට අරන් බන් එතකොට උන් හිතනවා එක්කෝ මු රෙකෝඩ් කරනවා නැත්තන් වීඩියෝ කරනවා කියල :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ හැමෝම ඔහොම නෑ බන්
    පුලුවන් නම් ඌව උඹලගේ ගමේම තියා ගනින් වෙන එකෙක් ගෙන් ඔහොම
    ඇහුවා නම් අම්මා අප්පා මතක් කරගෙන ඇඟට එන්නේ උන් :growl:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අඩෝ හැමෝම ඔහොම නෑ බන්
    පුලුවන් නම් ඌව උඹලගේ ගමේම තියා ගනින් වෙන එකෙක් ගෙන් ඔහොම
    ඇහුවා නම් අම්මා අප්පා මතක් කරගෙන ඇඟට එන්නේ උන් :growl:

    මමනං කතා කරන්නේ ෆෝන් එක අතට අරන් බන් එතකොට උන් හිතනවා එක්කෝ මු රෙකෝඩ් කරනවා නැත්තන් වීඩියෝ කරනවා කියල :lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Good work Bro... keep It Up..........
    මටත් traffic පොලිස් කාරයන්ව පෙන්න බෑ ...
    උන් බස් කරයන්ගෙන් පගාව ගන්න නිසා උන් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ ....
    බස් කාරයෝ යන්නේ අනිත් මිනිස්සුන්ගේ ඇග උඩ ....
    කඩා ගන්න ඕන උනාම රස්තියාදු කරනවා ..
    අර එස් එම එස් වලින් දඩය ගෙවන එක තාම නැද්ද බන්?

    SMS කේස් එකනං දන් නැ බන් :no: