ට්‍රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ground-fight.jpg

    Elakiri :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    anna ehema thama inna oni

    අපේ අතේ වැරෙද්දක් නැත්නම් මොකටද බය වෙන්නෙ..
    උබ කරපූ දේ හරි මචං.. කට වහන් හිටියම උන් එනවා කරේ නගින්න..
    මටත් ඔය යක්කු පෙන්න බැ..

    :)
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඕකුං මහා ම මහා අලුගුත්තේරු බුරුම බූරු හැත්තක්. :angry: කොළබ යන අයට Traffic ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. එදා පට්ටම Traffic එක. හරියටම කහඉර මැද වාහනේ නතරවුනේ. මිනිස්සු වාහනේට ඉස්සරහිනු යි පිටිපස්සෙනු යි පාර පනින්න ගත්තා. දෙපැත්තෙන් ආපු වාහන දෙකත් කහඉර උඩ. ඉස්සර හිටපු ට්‍රැෆික්ල 2 න් එකෙක් වාහන 3 නම නතර කරා. ඌගේ අනිත් එකා නවත්තපු වාහන 2ක 3නකට දඩකොල ලියනවා. මම ඉතින් බැහැලා ගියා. මු කෙලින් ඉල්ලුවේ ලයිසන් එක. :eek: මගේ ඉවසීම ටිකක් විතර පැන්නා. :growl: මම ඇහුවා ඇයි නැවැත්තුවේ කියලා? :frown: මු කියාපි ඔය මහත්තුරු 3න් දෙනාම මිනිස්සු පාරපයින කොට කහඉරේ නතර කලා කියලා. මට නේද ඕයි! :baffled: කටට කුනුහරුපයක් ආවා කියන්න... දිවවිකාගෙන නතර කර ගත්තා... :angry: වැඩේ ශේප් කරගන්න ඕන නිසා මම ඇහුවා මෙච්චර Traffic එකක් තියෙද්දි කොහොමද එහෙම කරන්නෙ රාලහාමි කියලා. ඒතකොට මුකියාපි මට ඒවා වැඩක් නෑ 3න්දෙනාම ලයිසන් එක ගන්න...? අනෙත් උන් දෙන් නාගෙන් එකෙක් ඇහුවා මුකුත්ම කරන්න බැරිද කියලා! පොඩිගතමන්ට් එකක් දෙන්න ඌ එහෙම ඇහුවේ! මූ එහෙම අහපු එකාගෙන් තමා දඩකොලේ කඩන්න පටන් ගත්තේ... :baffled:
     
    ranjana disasekara

    Well-known member
  • respect machoo..
    hama ekekma oya widihata innawanam ekek enne na liyanna..
    mata ath dutuwa scene ekak kiyannam
    machoo mama car eke yaddie alluwotinui bike eke yaddi alluwotinui mun katha karanne dewidihakata ban..
    salli walata namena kari weesama hattak
    (sorry kunuharpa kiwwata)

    but honda ewnuth innawa machan oya atare.. awankawama wadee karan yana..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඕකුං මහා ම මහා අලුගුත්තේරු බුරුම බූරු හැත්තක්. :angry: කොළබ යන අයට Traffic ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. එදා පට්ටම Traffic එක. හරියටම කහඉර මැද වාහනේ නතරවුනේ. මිනිස්සු වාහනේට ඉස්සරහිනු යි පිටිපස්සෙනු යි පාර පනින්න ගත්තා. දෙපැත්තෙන් ආපු වාහන දෙකත් කහඉර උඩ. ඉස්සර හිටපු ට්‍රැෆික්ල 2 න් එකෙක් වාහන 3 නම නතර කරා. ඌගේ අනිත් එකා නවත්තපු වාහන 2ක 3නකට දඩකොල ලියනවා. මම ඉතින් බැහැලා ගියා. මු කෙලින් ඉල්ලුවේ ලයිසන් එක. :eek: මගේ ඉවසීම ටිකක් විතර පැන්නා. :growl: මම ඇහුවා ඇයි නැවැත්තුවේ කියලා? :frown: මු කියාපි ඔය මහත්තුරු 3න් දෙනාම මිනිස්සු පාරපයින කොට කහඉරේ නතර කලා කියලා. මට නේද ඕයි! :baffled: කටට කුනුහරුපයක් ආවා කියන්න... දිවවිකාගෙන නතර කර ගත්තා... :angry: වැඩේ ශේප් කරගන්න ඕන නිසා මම ඇහුවා මෙච්චර Traffic එකක් තියෙද්දි කොහොමද එහෙම කරන්නෙ රාලහාමි කියලා. ඒතකොට මුකියාපි මට ඒවා වැඩක් නෑ 3න්දෙනාම ලයිසන් එක ගන්න...? අනෙත් උන් දෙන් නාගෙන් එකෙක් ඇහුවා මුකුත්ම කරන්න බැරිද කියලා! පොඩිගතමන්ට් එකක් දෙන්න ඌ එහෙම ඇහුවේ! මූ එහෙම අහපු එකාගෙන් තමා දඩකොලේ කඩන්න පටන් ගත්තේ... :baffled:

    හපොයි :lol::lol::lol: