Samahara aya innawa ohoma bannata atharinne nathi 
pahugiya dawas wala video ekakuth dala thibbe.

pahugiya dawas wala video ekakuth dala thibbe.

ඕකුං මහා ම මහා අලුගුත්තේරු බුරුම බූරු හැත්තක්.කොළබ යන අයට Traffic ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. එදා පට්ටම Traffic එක. හරියටම කහඉර මැද වාහනේ නතරවුනේ. මිනිස්සු වාහනේට ඉස්සරහිනු යි පිටිපස්සෙනු යි පාර පනින්න ගත්තා. දෙපැත්තෙන් ආපු වාහන දෙකත් කහඉර උඩ. ඉස්සර හිටපු ට්‍රැෆික්ල 2 න් එකෙක් වාහන 3 නම නතර කරා. ඌගේ අනිත් එකා නවත්තපු වාහන 2ක 3නකට දඩකොල ලියනවා. මම ඉතින් බැහැලා ගියා. මු කෙලින් ඉල්ලුවේ ලයිසන් එක.
මගේ ඉවසීම ටිකක් විතර පැන්නා.
මම ඇහුවා ඇයි නැවැත්තුවේ කියලා?
මු කියාපි ඔය මහත්තුරු 3න් දෙනාම මිනිස්සු පාරපයින කොට කහඉරේ නතර කලා කියලා. මට නේද ඕයි!
කටට කුනුහරුපයක් ආවා කියන්න... දිවවිකාගෙන නතර කර ගත්තා...
වැඩේ ශේප් කරගන්න ඕන නිසා මම ඇහුවා මෙච්චර Traffic එකක් තියෙද්දි කොහොමද එහෙම කරන්නෙ රාලහාමි කියලා. ඒතකොට මුකියාපි මට ඒවා වැඩක් නෑ 3න්දෙනාම ලයිසන් එක ගන්න...? අනෙත් උන් දෙන් නාගෙන් එකෙක් ඇහුවා මුකුත්ම කරන්න බැරිද කියලා! පොඩිගතමන්ට් එකක් දෙන්න ඌ එහෙම ඇහුවේ! මූ එහෙම අහපු එකාගෙන් තමා දඩකොලේ කඩන්න පටන් ගත්තේ...
![]()
අරූ නම් පොලිස් කාරයොට බැන්න එකහරි.හැබැයි උබ කරල තියෙන්නෙ වැරෙද්දක්.ට්‍රැෆික් එකක ගියා කියල කහ ඉර උඩ වාහනේ නතර කරන්න බැහැ.උබ කරන්න ඕනි කහ ඉරට කලින් නවත්තන් ඉඳල උබේ ඉස්සරහින් තියෙන වාහනේ කහඉර පහුකරල ගියාට පස්සෙ උබටත් කහ ඉර පහුකරල නවත්තන්න ඉඩ එනකන් ඉන්න.
Ow mama nam mehema thama karanne.. kaha ira witharak newe.. para cross wenna tiyena junctions unath block karanna hoda na.. junction ekata mehain nathara karan idala issaraha wahane daganna clear unahama wahane dana eka hodai.. ethakota track dekama block wenne na.. eth ithin api nathara karan hitiyata 3wheel ehema awith wahagannawa.
ඔව් බං. අපේ රටේ හරි නීතියට වාහන එලවන්න අමාරුයි.
Ow ban.. ada Colombo Matale bus ekak awa mata passen.. mu wamen ringala.. mawa denme nethe para medata.. oya ladaran wala wage newe ne 2k metalic ekak heerunama eke amaruwa danne api ne
.. mona karannada.. overtake karagena giya issaraha ekath... wena karanna deyak tibbe na..
bus eka yanakan para meda inna ye.. yanneth na ne traffic eke.. onna ohomai thathwe.
වාහන හොලෝ ගන්න බැරි Traffic එකක හිටියේ.
ඒ වෙලේ වාහනේ අඩිය අඩිය වගේ තමයි ඉස්සරහාට ගියේ.
මතක විදිහට කහඉර පාස්කරන්න විනාඩි 10 කට වඩාගියා.
එතකොට තමයි මිනිස්සු හැමතැනින්ම පාර පනින්න ගත්තේ.
උබලා දන්නවා ඇතිනේ. වැඩේ හරිම අසාදාරනයිනේ බන්!
මීට වඩා කියන්න තේරෙන් නෑ. 
උබ නේද රේප් කැපුවේඑකෙන්ම පේනවා උබ කොච්චර බයයිද කියල. එක්කෝ උබ.... නැ ඕනේ නැ
පව් බන් උබ
![]()
math baya una nam ganak kadanwa 1nma.. 