ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

Fock

Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Problem is not in the camcorder. With the current technology it'll be a piece of cake. But the cost involve in maintaining a separate unit to monitor each and every camera 24x7 is unbearable. Police department will have to establish a new operating unit for this. Imagine how many operators they'll have to recruit to monitor each and every traffic guys cams. Anyway +rep...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ow ban tikak amaru seen ekak thamai, but CCTV system ekata karanan
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ප්‍රායෝගිකද මචං , ඔහොම කලත් අපේ උන් සතියක් ඕක ඔලුවේ ගෙන ඉදියි ලංකාවනේ , අනික ඕව ඉතින් battery එකෙන් වැඩ කරන නිසා හැමදාම චාර්ජ් කරන්නයි , අනික් දේ වාහනෙක හයි කරනවා වගේ නෙමෙයි නේ power supply එකක් නෑනේ මුළු දවසම පාරේ ඉන්නකොට ඕක on එකේ තියනවනම් එක දිගට පැය 8- 10ක් වත් ඕක record වෙන්න ඕන, gopro වල වුනත් පැය 4.30 වගෙයි පුළුවන් දන්නා විදිහට
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ප්‍රායෝගිකද මචං , ඔහොම කලත් අපේ උන් සතියක් ඕක ඔලුවේ ගෙන ඉදියි ලංකාවනේ , අනික ඕව ඉතින් battery එකෙන් වැඩ කරන නිසා හැමදාම චාර්ජ් කරන්නයි , අනික් දේ වාහනෙක හයි කරනවා වගේ නෙමෙයි නේ power supply එකක් නෑනේ මුළු දවසම පාරේ ඉන්නකොට ඕක on එකේ තියනවනම් එක දිගට පැය 8- 10ක් වත් ඕක record වෙන්න ඕන, gopro වල වුනත් පැය 4.30 වගෙයි පුළුවන් දන්නා විදිහට

    පොලිස් කාරයෝ ඔක්කොටම පිටිපස්සෙන් පහලට එල්ලෙන්න battery එකක් එල්ලුවා නම් හරි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොලිස් කාරයෝ ඔක්කොටම පිටිපස්සෙන් පහලට එල්ලෙන්න battery එකක් එල්ලුවා නම් හරි.

    දැනටමත් තියනවා නේද, බැහැපු එකක් හැබැයි :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රායෝගිකද මචං , ඔහොම කලත් අපේ උන් සතියක් ඕක ඔලුවේ ගෙන ඉදියි ලංකාවනේ , අනික ඕව ඉතින් battery එකෙන් වැඩ කරන නිසා හැමදාම චාර්ජ් කරන්නයි , අනික් දේ වාහනෙක හයි කරනවා වගේ නෙමෙයි නේ power supply එකක් නෑනේ මුළු දවසම පාරේ ඉන්නකොට ඕක on එකේ තියනවනම් එක දිගට පැය 8- 10ක් වත් ඕක record වෙන්න ඕන, gopro වල වුනත් පැය 4.30 වගෙයි පුළුවන් දන්නා විදිහට

    බැට්රි චාර්ජ් සීන් එකයි.. ඩේ්ටා කැපසිටි එකයි තමයි පරහට හිටින්නෙ... බයික් එකේ සෙට් කරානන් බයික් බැට්රියෙන් චාර්ජ් වෙන්න හෝ..

    සෝලා පවර් සිස්ටම් එකක් හැදුවනන් ඩේ ටයිම් එකට චාර්ජ් වෙන්න අනිවා ඒක වැඩ කරයි.....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බැට්රි චාර්ජ් සීන් එකයි.. ඩේ්ටා කැපසිටි එකයි තමයි පරහට හිටින්නෙ... බයික් එකේ සෙට් කරානන් බයික් බැට්රියෙන් චාර්ජ් වෙන්න හෝ..

    සෝලා පවර් සිස්ටම් එකක් හැදුවනන් ඩේ ටයිම් එකට චාර්ජ් වෙන්න අනිවා ඒක වැඩ කරයි.....

    සොලර් පැනල් හයි කරයි මේන් කියල යකෝ තාම පැමිණිලි ලියන්නෙත් හද්ද පරණ පොත් වල කාගෙන් හරි ඉල්ලගත්ත බොල්පොයින්ට් පෑනකින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොලර් පැනල් හයි කරයි මේන් කියල යකෝ තාම පැමිණිලි ලියන්නෙත් හද්ද පරණ පොත් වල කාගෙන් හරි ඉල්ලගත්ත බොල්පොයින්ට් පෑනකින්

    අර ලක්ෂ 10-15 බයික් අපරාදෙ බන් මුන්ට දුන්නෙ සිරාවටම...
    අර ඉන්දියන් 100 සීසී බයික් ටිකක් දුන්නන් ඉවරයි.

    අයියෝ අපේ සල්ලි :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම අදහසක් තමා.. පිටරටවල් වල නම් තියෙනවා බං.. උන් රාජකාරිය අකුරටම කරනවනේ..
    අපේ උන් බං ඕක හයි කරන්නෙ නෑ.. මොකද ඔතන මහ උනුත් හොරු, පගාකාරයොනේ.. ඉතිං උන් වැරදි කරකර පොඩි උන්ට අවවාද දෙන්න හිත එකඟ කරගන්න බැරිව ඇති..:lol:

    බොහොම ටික දෙනයි ඉන්නෙ නීතිය අකුරටම කරන..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නියම අදහසක් තමා.. පිටරටවල් වල නම් තියෙනවා බං.. උන් රාජකාරිය අකුරටම කරනවනේ..
    අපේ උන් බං ඕක හයි කරන්නෙ නෑ.. මොකද ඔතන මහ උනුත් හොරු, පගාකාරයොනේ.. ඉතිං උන් වැරදි කරකර පොඩි උන්ට අවවාද දෙන්න හිත එකඟ කරගන්න බැරිව ඇති..:lol:

    බොහොම ටික දෙනයි ඉන්නෙ නීතිය අකුරටම කරන..:(

    මේකට මොකක් හරි විසදුමක් තියෙන්න ඕනි බන්.. මම දඩ කාලා තියෙනවා. ඒකෙනුත් 3 ක්ම නොකරපු වැරදි වලට...
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    this is sri lanka bro

    ඕක ඔය විදිහට අවොත් විපක්ෂයේ අය මොනවා නොකියයි ද? ඕව කරන්න ගිහින් මොකටද නිකන් චන්ද ටිකක් අඩු කර ගන්නේ.. හැම දේකටම ඕක තමයි වෙලා තියෙන්නේ

    (හැම ආණ්ඩුවකටම පොදුයි) :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් එහෙම කරලා අලුත් සිරි
    ලංකාදීපයක් නිර්මාණය කරහන් :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල ඔඅට පොලිස් උන් නම් කැමති වෙන්නෙ නැහැ බන් මොක්ද ඉන් වැඩි හරියක් කරන්නෙ බොරුව නිසා
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුම මට හිතෙන විදිහ (කරන්න පුලුවන්නන් ගොඩක් හොදයි)

    මේ දවස් වල වසංගතයක් වගේ හැම තැනම සිද්ධ වෙන මේ ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට දැන් විකාරයක් වෙලා. හැම තැනම එක්කො පොලිසියෙ අසාධාරණ වැඩ. මිනිස්සු කොච්චර නිවැරදි වුනත් පොලිසියේ බලේ සහ අනිසි බලේ පාවිච්චි කරල නිවැරදි මිනිස්සුන්ව වැරදි කාරයො කරනවා. දඩ ගහනවා..
    නැත්නන් පොලිසියට කට උත්තර නැති වෙන්න මිනිස්සු බලය අතට අරන් වැඩ කරනවා.. වීඩියෝ කරල පබ්ලිෂ් කරනවා.
    ඉතින් මට මෙහෙම දෙයක් ඔලුවට ආවා. මගේ ටිකිරි මොලේට. ට්‍රැෆික් පොලිස් උන්දැලාට ලක්ෂ 10-15 බයික් අරන් දෙන්න පුලුවන්නන් ඇයි මේ වගේ පොඩි තාක්ෂණික වැඩක් කරන්න බැරි..
    මොකක්ද තාක්ෂණික වැඩේ.
    හැම පොලිස් නිලධාරියෙක්ටම ස්පයි කැම් / සිසීටීවී කැම් වගේ ගැජට් එකක් සෙට් කරනවා. ඒක රාජකාරි වෙලාව තුල අනිවාර්යයනේ ඔන් වෙලා තියෙන්න ඕනි. ඒක පොලිස් නිලධාරියාගේ ඇස් මට්ටමට ආසන්න මට්ටමකින් තියෙන්න ඕනි. එක්කො යුනිෆෝම් එකේ සෙට් කරල හරි. ඉතින් එයාට පේන වැරදි අනිවා කැම් එකේ රෙකෝඩ් වෙනවා.
    එයා වාහන නවත්තල දඩ ගහන හැටි කැම් එකේ රෙකෝඩ් වෙනවා.
    එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා.
    ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්‍රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා. ඉතින් කවුරු හරි දඩයක් සම්බන්ධව චෝදනාවක් කරනවනනන් රාලහාමිට පුලුවන් ඒ විඩියෝ එක ඒ වෙලාවෙම එයාට පෙන්නන්න හරි වැරැද්ද..
    වැඩි දුර විස්තර ඕනිනන් අර මම කිව්ව ප්‍රධාන පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. පොලිසියට සහයක් ඕනිනන් (අර මාළඹේ ගෑණි සද්දෙ දාද්දි වගේ අවස්ථාවක) ඒ ස්ථානයට අර පාලක මැදිරියේ අයගෙ මැදිහත් වීමෙන් විශේෂ කන්ඩායමක් යවන්න පුලුවන්..
    දවසේ ගහපු දඩ ටික දවස අවසානයේ වීඩියෝ දර්ශන සමග සන්සන්ධනය කරල දඩ වල හරි වැරැද්ද මොනිටර් කරනවා ප්‍රධාන පාලක මැදිරියෙන්.. මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් ඒ ප්‍රධාන පාලක මැදිරිය හරහා නිවැරදි කරගන්න පුලුවන්..
    හැමෝම දඩ සෙල්ෆි, දඩ වීඩියෝ දාන එකේ පොලීසියත් මේ වගේ වීඩියෝ එකක් කරන එක දෙපැත්තටම යෝග්‍යයි. පොලීසියේ ජඩ වැඩ අඩු වෙයි. හරි පොලිස් නිළධාරින් සමහර ජඩ මිනිස්සුන්ගෙන් අහන කුනු බැනුම් අඩු වෙයි. ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි..

    දැන් උඹලගේ අදහස් කියපන් බලන්න මගේ මේ ටිකිරි අදහස සම්බන්ධව.... ;);););)

    බයික් එක ලක්ෂ 15 නෙවෙයි ලක්ෂ 35කට වැඩියි.
    අදහස නම් හොදයි ක්‍රියාත්මක කරනවානම්.
    ඊට කලින් පොලිසියට බදවා ගන්න කොට මොලේ තියෙන සහ common sense තියෙන එවුන් ගත්ත නම් ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි.