ට්‍රිගර් නොවී උත්තර දීපන්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    ඔව් බන් ඒක ඇත්ත ඒත් මූට ඒක සබ්ජෙක්ටිව් කියල කිව්වොත් මූට නම් ඌ ගැන කිසි අවුලක් නෑ හෙට මැරුනත් අවුලක් නෑ වගේ කියල කිව්වොත් කියල මම වයිෆ් ව උදාහරනෙට ගත්තෙ. ඒත් ඒකත් මූට හොර ගෑනියෙක් ඉන්නව නම් දුකක් නෑ කියල සබ්ජෙක්ටිව් කිව්වොත් නම් එතනින් එහාට මේ කොල්ලට මම රිප්ලයි කරන් නෑ
    Uta hora ganiyek innawa nam...dan ganit ekka inna ekat dukak ne ban... galaweemak naa...
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    Machan ubala methana terumak nati kathwak karanne mu ekka....
    ඔව් බන් මටට් ඒක තේරුනා මූ එක්ක කරන කතාවෙන් මේක කියවන වෙන කෙනෙක්ට හරි දැනුමක් ගන්න පුලුවන් වෙයි කියල හිතලයි මම නම් ඕනිකමින්ම රිප්ලයි කලේ. මොකද මූ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ කියල මට තේරුනා පොරගෙ ප්‍රශ්නෙ අහපු විදියෙන්ම.
     
    • Love
    Reactions: Ragna_SL

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ට්‍රිගර් වෙන් නැත්නම් කියන්නම් දෙයක්. උබ එක්ක තර්ක කරන වයිෆ්ගෙ බඩේ පිලිකාවක් හැදිල ඉන්නව. කොන්ඩෙ ඔක්කොම යන්න ගන්නව. වයිෆ්ගෙ අම්මල අඩා වැලපෙනව. උබ පට්ට ආතල් එකේ ඉන්නව කිසිම දුකක් උබට එතකොට එන් නෑ වගේද උබ කියන්නෙ??. සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක subjetive ද බන් එතකොට??
    සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක හැමෝටම පොදුයි.
    නමුත් දුක subjective. වයිෆ්ට එහෙම උනාම දුකක් ඇති වෙනවද නැති වෙනවද කියන එක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    ඔව් බන් මටට් ඒක තේරුනා මූ එක්ක කරන කතාවෙන් මේක කියවන වෙන කෙනෙක්ට හරි දැනුමක් ගන්න පුලුවන් වෙයි කියල හිතලයි මම නම් ඕනිකමින්ම රිප්ලයි කලේ. මොකද මූ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ කියල මට තේරුනා පොරගෙ ප්‍රශ්නෙ අහපු විදියෙන්ම.
    You expected something.This is against dharma
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Uta hora ganiyek innawa nam...dan ganit ekka inna ekat dukak ne ban... galaweemak naa...
    එහෙම නම් ඒ වෙලාවට වයිෆ් ප්‍රියයන් ගනයට වැටෙන්නේ නැනේ. එතකොට වෙන වීම දුකක් නැ. බුද්දාගමට අනුව.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි.
    Umbalage gedarath athi neda biththi wala ellapu weeduru, lee pati, leli keli walin hadapu hathares hade mewwa tikak? Ape gedarath thiyenawa.
    But ehema wuna kiyala api dennama ellan inne ekama deda?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මේ ප්‍රශ්නේ සිරා ප්‍රශ්නයක්. වයිපරේ එක්ක විවාදයක් ගියා මේ ගැන. එක නිසා ට්‍රිග්ගේර් නොවී උත්තර දීපන්.

    දැන් අපි ඉගෙන ගන්න අහලා තියෙන ඔක්කොම දර්මය බුදුහාමුදුරුවන්ගේ අහපුවා නෙමෙයි නේ. හරියට බැලුවොත් ලංකාවේ කව්රුවත් බුදුහාමුදුරුවන්ව දැකලා නැ. අපිට දර්මය ආවේ ඉන්දියාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ඉපදෙන්නෙත් බුදුහාමුරුදුවෝ පිරිනුවන් පෑවට අවුරුදු ගානකට. ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් තියෙනවා කියලා. එතකොට බන් අපි කොහොමද මිහිඳු මහරහතන් වහන්සේව විශ්වාස කරන්නේ. අඹේ පෙන්නලා රට අල්ල ගත්ත සීන් එකක් නේද යන්නේ. දර්මාශෝක මේ ඔක්කොම දේවල් ටික බොරුවට ප්ලැන් කරා වෙන්න බැරිද ? අපි ඒ කාලේ ගස් ගල් වලට වැන්දා තමයි. බුද්දාගම ආව කියලා වෙනස් උනේ නැනේ. තාම අපි වඳින්නේ ගඩොල් වලට සහ ගස් වලට තමයි. එහෙම බැලුවම අලුතෙන් අපිට ඇවිත් තියෙන්නේ ඉන්දියාවේ සංස්කෘතිය විතරයි.
    If you study religions closely you will understand that Buddhism is also a version of Jainism. Then only you will stop believing in 'one' religion.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සියලු සංස්කාරයන් නැසෙන සුලුයි කියන තියරි එක හැමෝටම පොදුයි.
    නමුත් දුක subjective. වයිෆ්ට එහෙම උනාම දුකක් ඇති වෙනවද නැති වෙනවද කියන එක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.
    ඉතින් හරි බං ඇමරිකාවේ ළමයි ඉන්නවා උන්ගේ අම්මලා තාත්තලා මැරුණ හම පාටි දාලා ෆන් එකක් ගන්න.
    ඒ උන්ට උන්ගේ අම්මලා අප්පිරියයි චාටර් නිසයි.
    ඒ උනාට උන්ටත් තියෙනවා උන් කැමති උන් ආදරය කරන දේවල්. ඒ දේවල් නැති උනහම උන්ට දුකයි.
    එතකොට ඒක පොදුයි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    You expected something.This is against dharma
    No. I didn’t expect anything. I just wanted to enlighten the ones who read the comments. Because in this era many are trying to argue without reading or referring to anything. Most of them rely on some shitty yt channels and monks like kotuwe podda.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කථංසු තරතී ඔඝං? සද්ධාය තරතී ඔඝං.

    දෙව්දත් තෙරණුවෝ මුනුත් දකින්නැති...
    බණත් අහන්නැති ඒ කාලේ...
    ප්‍රේතයෝ වෙන්නට පව් මදි වෙන්නැති...
    එකයි තවමත් මනු ලොකේ... 🤭
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔව් බන් මටට් ඒක තේරුනා මූ එක්ක කරන කතාවෙන් මේක කියවන වෙන කෙනෙක්ට හරි දැනුමක් ගන්න පුලුවන් වෙයි කියල හිතලයි මම නම් ඕනිකමින්ම රිප්ලයි කලේ. මොකද මූ එක්ක මේ ගැන කතා කරල වැඩක් නෑ කියල මට තේරුනා පොරගෙ ප්‍රශ්නෙ අහපු විදියෙන්ම.
    ප්‍රියයන් වෙන් වීම දුකක් කියන එක බුදුහාමුදුරුවෝ හොයාගත්ත එකක් ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔය බෞද්ධ වේසයෙන් ගෑනි එක්ක වාද කරා අරක මේක කියාගෙන මායම් දාන්ඩ එපා.. උබට බුද්ධාගම ඇලජික් කියල එදා ඉදන්ම අපි දන්නවනෙ උබේ මතේ මේකට ඔබ්බන්ඩ ගෑනිව අල්ල ගන්ඩ එපා ඉතින්, අපි දන්නෙත් නැනෙ උබට ගෑනියක් ඉන්නවද නැත්තන් උබ කාගෙ හරි ගෑනියක්ද කියලත්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    Duka,sathuta dekama human feelings.Nothing to do with reality.reality eka dukai wath sathutuwath ne.only pure bliss.pure bliss happen only when you remove both ideas
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබ ඔය බෞද්ධ වේසයෙන් ගෑනි එක්ක වාද කරා අරක මේක කියාගෙන මායම් දාන්ඩ එපා.. උබට බුද්ධාගම ඇලජික් කියල එදා ඉදන්ම අපි දන්නවනෙ උබේ මතේ මේකට ඔබ්බන්ඩ ගෑනිව අල්ල ගන්ඩ එපා ඉතින්, අපි දන්නෙත් නැනෙ උබට ගෑනියක් ඉන්නවද නැත්තන් උබ කාගෙ හරි ගෑනියක්ද කියලත්..
    ගොටාබය ගිය දවස් ටික සැහෙන්න අරියනේ උබට. එකනේ එලකිරියට්වත් ලොග් වෙන්න වෙලාවක් හම්බුනේ නැත්තේ. අද ගෝටා නකමුරගේ ගෙදරද ?

    ගුරුත්වාකර්ෂණය නිව්ටන් හොයාගත්ත එකක්ද?
    නැ. පොර ගුරුත්වය explain කරා. එක use කරන හැටි කිව්වා. අපිට එක use කරන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝ නිවන් දකින හැටි කිව්වා කියනවා. ඔප්පු කරන්න පුලුවන්ද නිවන ?
    ------ Post added on Jun 27, 2021 at 12:09 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොටාබය ගිය දවස් ටික සැහෙන්න අරියනේ උබට. එකනේ එලකිරියට්වත් ලොග් වෙන්න වෙලාවක් හම්බුනේ නැත්තේ. අද ගෝටා නකමුරගේ ගෙදරද ?
    ගෝඨාභයගෙ කතාවක් නෙමේ කිවෙ, උබ ඇවිල්ල උග්‍ර අන්තවාදි බෞද්ධ විරෝධියෙක්..උබේ බෞද්ධ විරෝධි පර අදහස් මේකට දාන්ඩ ගෑනිව අල්ලල වේස මායම් දාන්ඩ එපා අපිට අදාල නැනෙ එක එකාගෙ වේස ගෑනුන්ව..ඒක නිසා උබ මායම් දාන්ඩ එපා උබේ අදහස් කියල දාපන් ඉවරනෙ පො%න පාට් දාන්ඩ එපා මේකෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113

    නැ. පොර ගුරුත්වය explain කරා. එක use කරන හැටි කිව්වා. අපිට එක use කරන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝ නිවන් දකින හැටි කිව්වා කියනවා. ඔප්පු කරන්න පුලුවන්ද නිවන ?
    ------ Post added on Jun 27, 2021 at 12:09 PM
    It is like asking are you sleeping.If i say yes that means no.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,788
    7,998
    113
    මෙන්න මෙතන...
    ගොටාබය ගිය දවස් ටික සැහෙන්න අරියනේ උබට. එකනේ එලකිරියට්වත් ලොග් වෙන්න වෙලාවක් හම්බුනේ නැත්තේ. අද ගෝටා නකමුරගේ ගෙදරද ?

    නැ. පොර ගුරුත්වය explain කරා. එක use කරන හැටි කිව්වා. අපිට එක use කරන්න පුළුවන්.
    බුදුහාමුදුරුවෝ නිවන් දකින හැටි කිව්වා කියනවා. ඔප්පු කරන්න පුලුවන්ද නිවන ?
    ------ Post added on Jun 27, 2021 at 12:09 PM
    අපි හැමෝම තම තමන් හදාගත්තු රාමුවකට කොටු වෙලා තමයි මේ ලෝකේ දිහා බලන්නේ..රාමුවෙ තරමට තමයි අපිට හැමදේම පෙන්නේ..රාමුවෙන් අයින් වෙලා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න..තමා තමන් තුලින් ගමනක් යන්න බලන්න..වෙන නම් කියන්න දෙයක් නැත..
     
    • Like
    Reactions: Ragna_SL