Uta hora ganiyek innawa nam...dan ganit ekka inna ekat dukak ne ban... galaweemak naa...ඔව් බන් ඒක ඇත්ත ඒත් මූට ඒක සබ්ජෙක්ටිව් කියල කිව්වොත් මූට නම් ඌ ගැන කිසි අවුලක් නෑ හෙට මැරුනත් අවුලක් නෑ වගේ කියල කිව්වොත් කියල මම වයිෆ් ව උදාහරනෙට ගත්තෙ. ඒත් ඒකත් මූට හොර ගෑනියෙක් ඉන්නව නම් දුකක් නෑ කියල සබ්ජෙක්ටිව් කිව්වොත් නම් එතනින් එහාට මේ කොල්ලට මම රිප්ලයි කරන් නෑ