ට්‍රිප් එකකට බස් එකක් ඕනේ.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ට්‍රිප් එකකට බස් එකක් ඕනේ.

    මචන්ලා මේ ඉරිදා අපි ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා. ලොල් සීන් එක කියන්නේ තාම බස් එකක් නැහැ. උබල කව්රුහරි ගාව දන්න බස් එකක් තියෙනවා නම් සෙට් කරලා දීපන්. 18ක් විතර තමා යන්නේ. බොරැල්ලෙන් පටන් ගන්නේ හයිවේ එකට දල ගාලු ගිහින් එතනින් උණවටුන යන්න තියෙන්නේ. ඒ සී අරව මේවා ඕනේ නෑ. සාධාරණ ගානකට බුවෙක් ඉන්නවනම් සෙට් කරපංකෝ....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ එළකිරියේ ලංකා අශෝක් ලේලන්ඩ් අධිපති අති ගරු දේශපුත්‍ දේශමාමක ටොෂිබා හිතය්ෂි යුරාජ් මහතා සම්බන්ධ කර ගන්න...:lol:
     
    • Like
    Reactions: rev

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    18 ක් වගේ යනවා නම් ලේලන්ඩ් සීට් 42ක් යන එක බොරු වැඩක්..... අපේ සංකපාලගේ සිවිලියන් එක ඈති ඔය ගමනට..... :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nadda ban civillian ekak hoyaganna

    ayi ban umbata therenne naththe dan kee denek kee paarak kiwada sankalpagen ahanda kiyala:growl::growl:

    muu yanna kalinma bilada manda bn:shocked:

    dinushasankalpa kiyala ati member kenek ugen ahapan u gawa bus 1k tiyenawa supiriyata tiyenawa wahane awlak natuwa yanna puluwan

    DSC01215+copy.jpg


    number 1 one nam pm 1k dapan
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    muu yanna kalinma bilada manda bn:shocked:

    dinushasankalpa kiyala ati member kenek ugen ahapan u gawa bus 1k tiyenawa supiriyata tiyenawa wahane awlak natuwa yanna puluwan

    DSC01215+copy.jpg


    number 1 one nam pm 1k dapan

    Yako uta pm ekak damma. Reply na. Yanna thiyenne me irida. Ekai mechchara nahinna hadanne