ට්‍රිප් එකකට බස් එකක් ඕනේ.
මචන්ලා මේ ඉරිදා අපි ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා. ලොල් සීන් එක කියන්නේ තාම බස් එකක් නැහැ. උබල කව්රුහරි ගාව දන්න බස් එකක් තියෙනවා නම් සෙට් කරලා දීපන්. 18ක් විතර තමා යන්නේ. බොරැල්ලෙන් පටන් ගන්නේ හයිවේ එකට දල ගාලු ගිහින් එතනින් උණවටුන යන්න තියෙන්නේ. ඒ සී අරව මේවා ඕනේ නෑ. සාධාරණ ගානකට බුවෙක් ඉන්නවනම් සෙට් කරපංකෝ....





