ට්‍රිප් එකක් යන්න තැනක්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    ට්‍රිප් එකක් යන්න තැනක්

    ෆ්‍රෙන්ඩ්ස් ...මට උදව්වක් ඕන ..නොවෙම්බර් මාසේ 12,13, 14..(සෙනසුරාදා , ඉරිදා, පෝය සදුදා) ට්‍රිප් එකක් යන්න ප්ලැන් හිටියේ ගෙවල් ලග කට්ටියක් එක්ක..ඒත් දැන් එක වෙන්නේ නැති පාටයි..
    මගේ පොඩිඑකා (අවු 7 ක් වයස) සැහෙන අවුලෙන් ඉන්නේ ඒ නිසා...
    මටත් අප්සට් ..හුගක් බලාපොරොත්තු තිබුන නිසා මම 15 වෙනිදට නිවාඩුවකුත් දැම්මා..

    මම හිතුවේ පොඩි එකායි වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න කියල...දවසක් හෝ දෙකක් කොහේ හරි නතර වෙලා ඉදල එන්න...

    මට එහෙම යන්න / නතර වෙන්න / හොද තැන් කිහිපයක් ගැන අයිඩියා එකක් දෙනවද...?

    බීච් සයිඩ් වගේ නම් එපා...ට්‍රේන් එකක යන්න තියෙනවනම් වැඩිය හොදයි, පුතා ආස නිසා ,,,

    pls help ....!!
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    KAndy,
    Nuwara Eliya,
    Anuradapure,
    Polonnaruwa,
    Sigiriya
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    oyage gewal koheda! godak dura yanna onnam trinco hari jaffna hari north nam. nattam galle. kandy th awlak na garden ekatai temple of tooth relic yanna puluwan. star class hotel ekakada inna hadanne! ehemanam online book karala palayan me dawas wala online bookings walata discounts tyenawa man hitanne