ට්‍රිප් එකක් යන්න help එකක්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ට්‍රිප් එකක් යන්න help එකක්

    HELP ME
    ඔෆිස් එකේ 5-6 විතර එකක් ගිහින් නැවතිලා ඉන්න පුළුවන් හොද සයිඩ් එකක අඩුවට room / apartment එකක් ගන්න දන්නා තැනක් තියෙනවා නම් කියපන්කො
    බොන්නයි, ලස්සන පැත්තක පොඩ්ඩක් ඇවිදින්නයි ප්ලාන් එක

    රිවර්ස්ටන්, හපුතලේ side වගේ තම බැලුවේ . වහින්නේ නැති පැත්තක් පොඩ්ඩක් සීතලේ චිල් වෙන්නත් එක්ක. :cool::cool: