ට්‍රිප් සෝන්ග්ස්!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    ට්‍රිප් සෝන්ග්ස්!

    මචන්ලා ට්‍රිප් යනකොට කියන්න හොඳ සින්දු ටිකක් කියපල්ලකෝ...!
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    කොහෙද යන ට්‍රිප් එක කියහන්... එටකොට කියන්නම්... හික් හික්...
    බම්ප්..

    එක තැනක් කියලා නැහැ බං, කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක යන ට්‍රිප් එකකදි, කොන්ගො එකක් ප්ලේ කරන ගමන් ගහන්න​, 3 4 බීට් එකෙ සින්දු ටිකක් දාපන්කො..!
    :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මී වදයකී ජීවිතේ
    පුල්ලි ගොනා ගෙට පැනලා
    මම ගන්නෙමී කර කාර බන්දාලා
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    In the End ,Numb, New Divide, Burn It Down, What I've Done:lol::lol::lol: ඔව ටික කියපන්.උඹ තාම පොඩි එකෙක් නේද ජීවිතේට සින්දු අහන්නේ නැතුව ට්‍රිප් යද්දී කෙල්ලන්ට පෙන්න සින්දු කියනද හදන්නේ..:(:( මල්ලි එවෙලට හිතට එන එකක් කියන්න කරන කලින් ලෑස්ති වෙලා ගිහින් කියන ඒවගෙන් වැඩක් නැහැ මචෝ..:yes::yes: කිසි දෙයක් කරන්න කියන්න බය වෙන් එපා හැබැයි කියන දේ කල්පනා කරලා කියන්න..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    extra_special.jpg


    හොද ගල් බොතලයක් ගහපන් .මෙව තමයි සිංදු කියන යන්තරේ :lol:
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    එළකිරි_කොල්ලා;14112176 said:
    In the End ,Numb, New Divide, Burn It Down, What I've Done:lol::lol::lol: ඔව ටික කියපන්.

    :rolleyes::rolleyes:

    එළකිරි_කොල්ලා;14112176 said:
    උඹ තාම පොඩි එකෙක් නේද

    :yes::yes:

    එළකිරි_කොල්ලා;14112176 said:
    ජීවිතේට සින්දු අහන්නේ නැතුව ට්‍රිප් යද්දී කෙල්ලන්ට පෙන්න සින්දු කියනද හදන්නේ..:(:(

    :lol::lol::no::no:

    එළකිරි_කොල්ලා;14112176 said:
    කිසි දෙයක් කරන්න කියන්න බය වෙන් එපා හැබැයි කියන දේ කල්පනා කරලා කියන්න..

    :cool::cool: