කොහෙද යන ට්‍රිප් එක කියහන්... එටකොට කියන්නම්... හික් හික්...
බම්ප්..

මී වදයකී ජීවිතේ
පුල්ලි ගොනා ගෙට පැනලා
මම ගන්නෙමී කර කාර බන්දාලා
හිතට ඒ වෙලාවට සෙට් වෙන ඕනාම සින්දුවක් ට්‍රිප් සිංදු තමා බං.....![]()


ඔව ටික කියපන්.උඹ තාම පොඩි එකෙක් නේද ජීවිතේට සින්දු අහන්නේ නැතුව ට්‍රිප් යද්දී කෙල්ලන්ට පෙන්න සින්දු කියනද හදන්නේ..
මල්ලි එවෙලට හිතට එන එකක් කියන්න කරන කලින් ලෑස්ති වෙලා ගිහින් කියන ඒවගෙන් වැඩක් නැහැ මචෝ..
කිසි දෙයක් කරන්න කියන්න බය වෙන් එපා හැබැයි කියන දේ කල්පනා කරලා කියන්න..එළකිරි_කොල්ලා;14112176 said:In the End ,Numb, New Divide, Burn It Down, What I've Doneඔව ටික කියපන්.


එළකිරි_කොල්ලා;14112176 said:උඹ තාම පොඩි එකෙක් නේද


එළකිරි_කොල්ලා;14112176 said:ජීවිතේට සින්දු අහන්නේ නැතුව ට්‍රිප් යද්දී කෙල්ලන්ට පෙන්න සින්දු කියනද හදන්නේ..![]()




එළකිරි_කොල්ලා;14112176 said:කිසි දෙයක් කරන්න කියන්න බය වෙන් එපා හැබැයි කියන දේ කල්පනා කරලා කියන්න..

