ට්‍රිප්_තහනම්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට :lol: අර Emios කියල ලංකාවේ ඉඳං බොරුවට ausi ausi ගාන එකා කියනව corona juice එකක් හදල බීලා කියලා රටක ඔහොම පැතිරුනේ. ඒක උගේ ගොං joke එකක් උනත් knowledge එකේ තරම පේනවා. Virus එක digest උනහම එතනින් එහාට ඉවරයි කියලා මුන් දන්නේ නෑ.
    මෙච්චර වතුර බොන්න කියලා කියපු එක තේරුම් ගන්න මුන්ට මොලේ නෑ. මුන් හිතන් ඉන්නේ කටින් ආහාර මාර්ගයේ ගියහම infect වෙනවා කියලා :lol: මූන් දන්නේ නැ නයි විෂ උනත් බිව්වට මොකුත් වෙන්නේ නැති බව.

    මාර uneducated එවුන් බං ඉන්නේ. හැබැයි උං හැසිරෙන්නේ මාර පොරවල්. ලංකවේ උන්ට වඩා හරි ලොකුයි කියලා. හැබැයි තනිකර ඔලුව හිස්.

    :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    Sorry bn otchara ridewwata:lol: dan dawas kiyakda

    දවස් 14ක් නේද? Juice බීල තව හැදුන් නැද්ද? සමහර විට මොලේ අඩු උන්ට හැදෙන් නැතුව ඇති :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    දවස් 14ක් නේද? Juice බීල තව හැදුන් නැද්ද? සමහර විට මොලේ අඩු උන්ට හැදෙන් නැතුව ඇති :P

    Ubatanan ita wada wage:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දවස් 14ක් නේද? Juice බීල තව හැදුන් නැද්ද? සමහර විට මොලේ අඩු උන්ට හැදෙන් නැතුව ඇති :P
    කොමඩ් වල හාරන එවුන්ට ඔච්චර දෙයක් තෙරෙනවනම් මොනා කරන්නහ් බැරිද ? :rofl: