මෙහෙම chance එකක් අායිත් එන්නේ නෑලු![]()
Machan english walin kiyamuda![]()
Australian ද British ද? සිරාවටඅර Emios කියල ලංකාවේ ඉඳං බොරුවට ausi ausi ගාන එකා කියනව corona juice එකක් හදල බීලා කියලා රටක ඔහොම පැතිරුනේ. ඒක උගේ ගොං joke එකක් උනත් knowledge එකේ තරම පේනවා. Virus එක digest උනහම එතනින් එහාට ඉවරයි කියලා මුන් දන්නේ නෑ.
මෙච්චර වතුර බොන්න කියලා කියපු එක තේරුම් ගන්න මුන්ට මොලේ නෑ. මුන් හිතන් ඉන්නේ කටින් ආහාර මාර්ගයේ ගියහම infect වෙනවා කියලාමූන් දන්නේ නැ නයි විෂ උනත් බිව්වට මොකුත් වෙන්නේ නැති බව.
මාර uneducated එවුන් බං ඉන්නේ. හැබැයි උං හැසිරෙන්නේ මාර පොරවල්. ලංකවේ උන්ට වඩා හරි ලොකුයි කියලා. හැබැයි තනිකර ඔලුව හිස්.

හරි වේදනයි නේද උඹ ටතවම උබට උබේ upset English අවුල හොයා ගන්න බැරි උනාද බං?



අපොයි මෙහෙම ගොන් හරක්![]()
අත කටේ
මුන්ට කියන කට බිම අතුල්ල ගත්තනං මීට වඩා හොඳයි 
Chatar wenne nethuwa idapan aye parak reply nethuwa![]()

a painCorona juice එකක් ගහලා corona හදාගත්තෙ කවුද බංa pain
dan dawas kiyakdaSorry bn otchara ridewwatadan dawas kiyakda

දවස් 14ක් නේද? Juice බීල තව හැදුන් නැද්ද? සමහර විට මොලේ අඩු උන්ට හැදෙන් නැතුව ඇති![]()

කොමඩ් වල හාරන එවුන්ට ඔච්චර දෙයක් තෙරෙනවනම් මොනා කරන්නහ් බැරිද ?දවස් 14ක් නේද? Juice බීල තව හැදුන් නැද්ද? සමහර විට මොලේ අඩු උන්ට හැදෙන් නැතුව ඇති![]()

Ubatanan ita wada wage![]()

ගොබ්බ සිංහල ප්රජාව වෙනුවෙන් ද බං උඹ sorry කිව්වේ![]()
